රට මේ තත්ත්වයට ඇදලා දැම්මේ රාජපක්ෂලා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ඒක අද පොඩි එකෙක්ට වුණත් තේරෙන ඇත්තක්. හැබැයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ, මේ විනාශය ඇස් පනාපිට පේන්න තියෙද්දිත් තාමත් මුන්ට කඩේ යන, ආයෙත් මුන්ටම ඡන්දෙ දෙන්න ලෑස්ති වෙන සෙට් එක ගැනයි. ඇත්තටම රට බංකොලොත් කරපු එවුන්වම ආයිත් කරේ තියාගන්න හදනවා කියන්නේ ඒ මිනිස්සුන්ට 'හරක්' කියන එකත් හරක්ට කරන අපහාසයක්. ආතල් එකට ඒක දැම්මේ මේ තියෙන්නේ රමේෂ්ගේ interview එක 
