රඹුක්කන තරුණයා පැහැරගනි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මීගමුවේ පොට් එකෙන් kiwwe mokakda?
    උබ අහලා නැද්ද මීගමුවෙන් බෝට්ටුවේ නැගලා ඉතාලි යනවා කියන එක. මීගමුවේ හුගක් ඉස්සර ඉදලා තියනව ඔය ප්ලේස්. එකක් නෙමේ හුගක්. අපේ පැත්තේ අය්යා කෙනෙක් පාටි එකකදී මට මුලින් ඔය විස්තරේ කිව්වේ. දැන් අවරුදු 20 ගානක් ඉතාලියේ පොර. මගින් වෙන වෙසල් වලට මාරු කරන සින් එකක් තියෙන්නේ. ඒ ඉස්සර දැන් ඕක පාවිච්චි වෙන්නේ නිතියානුකුල විදිහට රට යන්න බැරි උන් යවන්න. පාතාල උන් දේශපාලුවෝ එහෙම හුගක් පාවිච්චි කරන මෙතඩ් එක ඕකයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668

    ah ow eka dannawa. man hituwe genihin maranawa athi kiyala. Youtube eke tibba ohoma Australia yanna gihilla ahu wela aye lankawata ewapu ekekge interview ekak.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ah ow eka dannawa. man hituwe genihin maranawa athi kiyala. Youtube eke tibba ohoma Australia yanna gihilla ahu wela aye lankawata ewapu ekekge interview ekak.
    ඔව් එහෙම වෙන වෙලවලුට් තියේ. ඉතින් හොදට හොයලා බලල යන්න ඕනේ. ඕවගේ ඒවා අපිට ගිහින් හොයන්න බැ . අපේ යාලුවෙක් දන්නවා නම් උගේ පාරෙන් ගිහින් තමා වැඩේ කරගන්න ඕනේ. එත් පාතාලේ උන්ට ඕවගේ ඩිරෙක්ට් ලයින් තියනවා. උන්ට දවසක් දෙකක් ඇතුලත කෙනෙක්ව පන්නන පුළුවන්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රඹුක්කන, පින්නවල වත්ත, ධර්මපාල මාවතේ පදිංචි ඉන්දික ප්‍රසාද් සුබසිංහ නම් තරුණයෙකු සිවිල් ඇඳුමින් පැමිණි පිරිසක් විසින් මෙයට ස්වල්ප වේලාවකට පෙර පැහැරගෙන ගොස් ඇත.

    රඹුක්ක ඉන්ධන බවුසරය ඉදිරිපිට කොළ පැහැති ටී ෂර්ටයක් සහ කැමා කලිසමකින් සැරසී සිටි පුද්ගලයා මොහු බව ගම්වාසීහු අනුමාන කරති.

    රඹුක්ක හා කෑගල්ල පොලීසි මගින් මොහු අත්අඩංගුවට නොගත් බව පවසයි. සිද්ධිය පිළිබඳ පැමිණිල්ල බාර ගැනීමට රඹුක්කන පොලීසිය ප්‍රතිකේෂ්ප කර ඇත.

    රඹුක්කන ගිණි තැබීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න සමග හත් දෙනෙකුගෙන් යුතු නිල ඇදුම් ඇඳගත් පොලිස් පිරිසක් ද, නිල ඇඳුම් රහිත පොලීසියට සම්බන්ධ හය දෙනෙකු ද පැමිණ සිටියේ යැයි මේ වන විට තෙරතුරු අනාවරණය වී ඇත.

    -බුකියෙන් ලද තොරතුරකි-
    ප්‍රකට බුකියන් කිහිප දෙනෙකුම ශෙයා කරතිබු බැවින් මෙහිද අලවමි
    රාජපක්ශලා gay ලු .ඒකලු ගෑනු රට පැන්නෙ.දැන් උන්ට විරුද්ද වෙන පිරිමි සුදු වෑන්වලින් උස්සලා rape කරනවලු.😅
     
    • Wow
    Reactions: sakuntha1996

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    හෙහේ යාලුවා ඕක නෙමේ උනේ. මු එළියේ හිටියා නම් සාක්ෂි දෙන්න වෙනවා. ඕක රජයේ සෙට් එකකින් මයි ඉස්සුවේ. තව ටික කාලෙකින් ශේප් එකේ ගෙනල්ලා දාල ලොකු කතාවකුත් ගොතලා එකත් අරගල කරුවන්ගේ පැත්තට දායි. එකයි පොලිසියෙන් පැමිණිල්ල බාර ගන්න ආදී මදි කලේ. ඉහල නියෝග
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: HAneo

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මැරුවොත් උගෙ ගෙදරින් කේස් වෙන්න පුලුවන්, ගොඩක් වෙලාවට මූව ඩුබායි වගේ යවයි ගානක් දීල, ගෙදර එවුන්ටත් ගානක් දෙයි.සල්ලි නැති එවුන් නෙවෙයිනෙ.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ah ow eka dannawa. man hituwe genihin maranawa athi kiyala. Youtube eke tibba ohoma Australia yanna gihilla ahu wela aye lankawata ewapu ekekge interview ekak.
    එහෙම කෙස් ඇති මචන්. නැ හො ඔව් කියන්න හරියටම දන්නේ නැ . හැබැයි තත්වේ පිටින් බැලුවො මෙහෙමයි. දැන් ඔය බීපු පොලිස් ලොක්කාට අණ එන්න ඕනේ රජයේ කව්රු හරි මාර්ගයෙන් නේ. පොර තමා තව සෙට් එක සෙට් කරලා වැඩේ ප්ලැන් කරන්නේ. හිතපන් මේ ගිනි තියන්න ආපු එකත් එකේම කොටසක් නේ. දැන් මුව උස්සලා මැරුවොත් හිතපන් ඊලග වැඩ වලට ගන්න උන් නැති වෙනවා. මොකද මුව මරුවා වගේ අපිටත් ෂොට් එක දෙයි කියන බයට . ඔන්න ඕක නිසා මරන්නේ නැ . මුව වෙන රටකට පටවලා ඇතුලෙන් පණිවිඩයක් යනවනවා ඇති අරුව මැරුවේ නැ කියල. එහෙම යවන්න ඕනේ නිව්ස් වල තියනවනේ මුව කිඩ්නැප් කළා කියල

    මැරුවොත් උගෙ ගෙදරින් කේස් වෙන්න පුලුවන්, ගොඩක් වෙලාවට මූව ඩුබායි වගේ යවයි ගානක් දීල, ගෙදර එවුන්ටත් ගානක් දෙයි.සල්ලි නැති එවුන් නෙවෙයිනෙ.
    රාජපක්ෂලාට ඩුබායි කියන්නේ ලංකාවට වඩා ප්ලේස් . උන් එහෙ නිතිය උඩ සහ යට ඔක්කොම අල්ලලා තියෙන්නේ
    ------ Post added on Apr 23, 2022 at 5:09 PM
     
    හරියට හරි බන්.
     
    • Like
    Reactions: HAneo