රඹුක්කන වෙඩි තැබීමක්

shenat

Well-known member
  • May 13, 2007
    58,479
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    මහ හරකත් ඔය වගේම පාරේ වෙඩි කාල සෙත්ත පෝච්චිවෙය.. :angry: :angry:

    අනිවාර්යයෙන්ම බන්. මතක තියන් ඉඳල දැන් බැරි නං ආණ්ඩුව මාරු උනාම හරි ගොන්ටගෙ, මයිනගෙ අම්මට හැමිනෙන්න දෙන්න ඕන හරිනං. ලමයින්ටයි, මුණුපුරු මිණිබිරියන්ටයි උකෝල දාන්න තියෙන්නෙ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සමාවෙන්න ප්‍රසිද්ද මාධ්‍යක මෙහෙම කියන්න උනාට

    කැරීම වැඩ මේවා නම්
     
    • Sad
    Reactions: YelaWolf

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    UN un mewata sadda ne.demalu maruwa ekata tama nahinna hadanne

    සිරා බන්.දැන් බලපන් යුකරේන් වල.යුක්‍රේන් උන් ශෙල් ගහල මුනිස්සු 2014 ඉඳන් මරනව.ඒවට සද්ද නෑ.ඇමෙරිකන් උන් යුද අපරාද කරනව.සද්ද නෑ.රුසියන් උන් ගහපුවාම ඒව විතරක් යුද අපරාද ..
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    පාස්කු ගේම දීපු උන්ට ඕව මොනවද බන් :(
     
    • Like
    Reactions: reddit

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    වෙඩි තියපු එක නම් අනුමත කරන් නෑ...අද නුවර යන්න ගිහින් පට්ට කට්ටක් කෑවා..මුන් පාර බ්ලොක් කරලා පෙට්‍රොල් නැතුව කැලෑ පාරවල් ගිහින් බයික් එක හිටලා සුපිරි වීල් ඩයල් එකක් තෙල් ටිකක් දුන්නා....අයි බන් මුන්ට මන්තී ඇමතිලා ගේ ගෙවල් වලට යන්න බැරි...අහින්සක අපිටමනෙහ් දැපැත්තෙම උන් කෙලින්නේ🥺
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනිවාර්යයෙන්ම බන්. මතක තියන් ඉඳල දැන් බැරි නං ආණ්ඩුව මාරු උනාම හරි ගොන්ටගෙ, මයිනගෙ අම්මට හැමිනෙන්න දෙන්න ඕන හරිනං. ලමයින්ටයි, මුණුපුරු මිණිබිරියන්ටයි උකෝල දාන්න තියෙන්නෙ.
    නාමල් බල්ලගෙන් පටන් ගන්න ඕන.
     
    • Like
    Reactions: shenat

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    මේක පරණ එකක් නෙවේද?

    edit: පේන විදිහට නෙවේ වගේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    Mun sahenna ready wela ban me wage game walata bahinne.nattan illan kanna mehema wedi tiyayda.lankawatama nuke danna taram ready wela athi.