රඹුක්කන හොදම වීඩියෝ එක

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පොලිස් යෙන් ගහනවා කියලා මූ කිවට පොලිසිය පෙන්න හිටියේ නැහැ නේ.
     
    • Like
    Reactions: erozan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොලිස් යෙන් ගහනවා කියලා මූ කිවට පොලිසිය පෙන්න හිටියේ නැහැ නේ.
    යකෝ උබ ඇස් දෙක කටේ තියන්ඩ බලන්නේ? මු සුම් කරලා පෙන්නනේ බලපන් හරියට
     
    • Like
    Reactions: Boole

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පොලිස් යෙන් ගහනවා කියලා මූ කිවට පොලිසිය පෙන්න හිටියේ නැහැ නේ
    යකෝ උබ ඇස් දෙක කටේ තියන්ඩ බලන්නේ? මු සුම් කරලා පෙන්නනේ බලපන් හරියට
    කැමැලි කමට මුල ටික විතර්යි බැලුවේ බං. එකයි ඇහුවේ 🤩
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොලිස් යෙන් ගහනවා කියලා මූ කිවට පොලිසිය පෙන්න හිටියේ නැහැ නේ

    කැමැලි කමට මුල ටික විතර්යි බැලුවේ බං. එකයි ඇහුවේ 🤩
    :lol: :lol: :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොලිස් යෙන් ගහනවා කියලා මූ කිවට පොලිසිය පෙන්න හිටියේ නැහැ නේ

    කැමැලි කමට මුල ටික විතර්යි බැලුවේ බං. එකයි ඇහුවේ 🤩
    me thava paid hin nul bayiyek..

    eka para hodatama active una
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    පොලිස් යෙන් ගහනවා කියලා මූ කිවට පොලිසිය පෙන්න හිටියේ නැහැ නේ

    කැමැලි කමට මුල ටික විතර්යි බැලුවේ බං. එකයි ඇහුවේ 🤩
    ඔන්න ඕක තමයි රටේ ගොඩ දෙනෙකුට වෙලා තියෙන්නේ. දෙයක් හරියට බලන්නේ කියවන්නේ නෑ. කම්මැලි
     
    • Like
    Reactions: olu bakka

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    මිනිස්සු සංයමයෙන් වැඩේ කරගෙන ගියා කියන්නේ එතකොට රේල් පාර වැහුවේ, අනිත් පාරවල් වැහුවේ පොලිසියෙන් ද ? අර තෙල් බවුසරේ රේල් පාර මැද නැවත්තුවෙත් පොලිසියද ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,789
    23,463
    113
    මිනිස්සු සංයමයෙන් වැඩේ කරගෙන ගියා කියන්නේ එතකොට රේල් පාර වැහුවේ, අනිත් පාරවල් වැහුවේ පොලිසියෙන් ද ? අර තෙල් බවුසරේ රේල් පාර මැද නැවත්තුවෙත් පොලිසියද ?
    යකෝ පාරක්වත් වහන් නැතුව මොන උද්ඝෝෂණද