රඹුක්කන හොදම වීඩියෝ එක

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Maru video ekaa.

    Habai anthima tike mooda sinhalu haanawaaa.:sick:
    Waten gihin watakarala policiyata gahamulu. Ape safety ekata video karana ekata ekath karanna epalu. Owa dakkama unma ginitibba kiyala saka hithennath pulwn.

    Karima moodayo tikak... guu 70i
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    එතකොට තෙල් බවුසරේ එලවන් ආවෙ ඔය උද්ගෝශන කරන එකෙක්ද . බවුසරේ පාරමැද්දෙ නැවැත්තුවෙ ඒක එලවන් ආපු එකා
    කෝච්චිය එනකොට පාර හරස් කරලා කෝච්චියට ඩීසල් ගහන්නද ? නැත්නම් අරගල කාරයෝ ෂෙඩ් එකට යන්න දීලා නැද්ද ?
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    Anthima hariye zoom karala police ballonwa pennanawa dakke nadda?
    bayyonta pennaa... ayith balala enna kiyapan..oo naa kiyai

    ෂෙඩ් එක පැත්තෙ ඉන්නෙත් වෙඩි කාපු කාලකණ්නි, බවුසර් එක ලඟත් ඉන්නෙ උන්, ත්‍රී වීල් එක ලඟත් ඉන්නෙ උන් . පොලිසිය ඉන්නේ සූම් කරල පෙන්නුවත් හෙන ඈත. මේක වීඩියෝ කරපු එකා අනිවාර්යෙන්ම ප්‍රශ්න කරන්න ඕන. මූ දන්නව මේක ප්ලෑන් කරපු එවුන්. මේ වීඩියෝ එකත් ප්ලෑන් එකේ කොටසක්
    ubalath minissu wage ipadila thiyanne karumeta bn. ubath dawasaka wedi kaala mereddi therei.
    ------ Post added on Apr 20, 2022 at 8:35 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇයි උන් වීඩියෝ කරන එක නවත්තන්න කියන්නේ?
    උන් දන්නවා අන්තිමට උන්ගැන ප‍ොලීසිය දැනගන්නවා කියලා. උන් ඕක කරලා තිය‍ෙන්න‍ේ ප්ලෑනක් ඇතුව .. අන්තිමට හිර‍ේ යන්න ව‍ෙයි කියලයි නවත්තන්න‍ේ ..

    ඔව් හැබැයි.. පොලිසිය කිව්වම ඇයි බන් හැම එකාම (media, politicians) ඒක පිළිගන්නේ.. සිරාවටම උන් සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ නැද්ද බන්? කැරිම නීතියක් ලංකාවේ තියෙන්නේ..


    උන්ව අල්ලලා පොදු දේපල පනත යටතේ ඇප නැතුව හිරේ දන්නේ නැතුව පොලිසිය මොන පකක් ද කරන්නේ බන්..
    ------ Post added on Apr 20, 2022 at 5:48 PM
    278245064_5570851766262700_6730405530823857652_n.jpg


    ------ Post added on Apr 20, 2022 at 9:53 PM
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මිනිස්සු සංයමයෙන් වැඩේ කරගෙන ගියා කියන්නේ එතකොට රේල් පාර වැහුවේ, අනිත් පාරවල් වැහුවේ පොලිසියෙන් ද ? අර තෙල් බවුසරේ රේල් පාර මැද නැවත්තුවෙත් පොලිසියද ?
    ඕකට වෙඩිතියන්න නෙවෙයි බෝම්බ ගහන වටින්නේ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113


    ඔන්න උන වැඩේ . දැන් වරෙල්ල සුද්ද කරන්න

    ප‍ොලීසිය‍ෙන් ගල් ගහනවා කිව්වට ක‍ොතනද බන් ගල් ගහනවා ප‍ේන්න‍ේ ? අනිත් පැත්ත‍ෙන් ගල් ගහනවානම් මුන් කිසිම ගානක් නැතුව ගල් ගහයිද ? බලපන් ම‍ොකාවත් ස‍ේෆ්ටි ව‍ෙන්න ට්‍රයි කරනවද අනිත් පැත්ත‍ෙන් ගලක් වදියි කියලා .. අරෑ ප‍ෙන්නන ප‍ොලිස් කාරය‍ෝ අතක්වත් උස්සනවා ප‍ේනවාද ?

    Pora witharai mole athi wadak karala thiyenne
    ඔව් ඒක‍ෙන් කව්ද ගල් ගැහුව‍ේ කියලා බලාගන්න පුලුවන් .. ප‍ොලිස්පති කියපු විදිහට ර‍ේල් පාර‍ේ ගල් අරන් ගහපු කතාවත් ඔප්පු ව‍ෙනවා . පළමු විනාඩිය තුල බව්සරය පිටුපස සිටින ප‍ොලීසියට කව්ද ගල්ගහන්න‍ේ හා ඔව්න්ව ප්‍රක‍ෝප කරන්න හදන්න‍ෙ කියලත් බලගන්න පුලුවන්
    ------ Post added on Apr 20, 2022 at 10:00 PM
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු සංයමයෙන් වැඩේ කරගෙන ගියා කියන්නේ එතකොට රේල් පාර වැහුවේ, අනිත් පාරවල් වැහුවේ පොලිසියෙන් ද ? අර තෙල් බවුසරේ රේල් පාර මැද නැවත්තුවෙත් පොලිසියද ?
    කබරගොයා තලගොයා නොකර බැනෙ, ගුපියොනෙ කවද්ද කවද්ද ඇත්තක් කතා කරේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    අහගනිල්ල මේ මනුස්සය කියන දේ....පොලීසිය විසින්ම ගැටුම නිර්මානය කරල කරපු අහස පොළව නුහුලන අපරාදය ගැන - copied
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අරලගය කියල කරන මේ හානිය සහ ජනතාව පීඩාවට පත් කරන එක වැරදියි. එක පැත්තකින් ආණ්ඩුව කෙලිනවා. අනිත් පැත්තෙන් අරගලය කියල අපේම එවුන් කෙලිනවා. මේක වීඩියෝ කරන එකා පොලිසිය ඉන්න පැත්තට යද්දිනම් පොලිසියෙ එවුන් සයිලන්ස් එකේ ඉන්නෙ. උගෙ ඇස් දෙකයි කැමරාවයි එකම විව් එකකට තමයි යොමුවෙලා තියන්නෙ හැබැයි එක පොලිස් කාරයෙක්වත් ගල් ගහනවා පේන්නෙ නෑ.(මමනම් දැක්කෙ නෑ) ඒත් මූ කියවන එක තනර වෙන්නෙත් නෑ. කැමරාව අල්ලගෙනමයි කියන්නෙ පොලිසියෙන් ගහන්නෙ කියලා.ඒ පැත්තෙ ඉදල එන එකා සිරාවටම දකින්න ඇති ගහන්නෙ කවුද කියල ඌ කියාගෙන එනවා පොලිසිය නෙමෙයි ගහන්නෙ වෙන සෙට් එකක් කියලා.ඌ පොලිස් ඇදුම අදුරන්නෙ නැති බබෙක් වෙන්න බෑනෙ. මේක වීඩියෝ කරපු එකා අනිවාර්යයෙන්ම ගල් ගහපු සෙට් එකේ එකෙක්. ගල් ගහල මුන්ව අවුස්සල පොලිසිය පිට වරද පටවන්න හදපු ප්ලෑනක් විදියට තමයි මට නම් පේන්නෙ.සමහර විට ආන්ඩුවෙම එවුන් වෙන්න පුළුවන්.