ethakota api yanne oluwa udinda?යකෝ පාරක්වත් වහන් නැතුව මොන උද්ඝෝෂණද
ethakota api yanne oluwa udinda?යකෝ පාරක්වත් වහන් නැතුව මොන උද්ඝෝෂණද
profile hide (parana kade giya post mattu vena nisa)ෂෙඩ් එක පැත්තෙ ඉන්නෙත් වෙඩි කාපු කාලකණ්නි, බවුසර් එක ලඟත් ඉන්නෙ උන්, ත්‍රී වීල් එක ලඟත් ඉන්නෙ උන් . පොලිසිය ඉන්නේ සූම් කරල පෙන්නුවත් හෙන ඈත. මේක වීඩියෝ කරපු එකා අනිවාර්යෙන්ම ප්‍රශ්න කරන්න ඕන. මූ දන්නව මේක ප්ලෑන් කරපු එවුන්. මේ වීඩියෝ එකත් ප්ලෑන් එකේ කොටසක්
ඇස්කටේ බිච් ද ?පොලිස් යෙන් ගහනවා කියලා මූ කිවට පොලිසිය පෙන්න හිටියේ නැහැ නේ.

IQ 83 adu nm us army ekata ynna baTawath balan innawane Rambukkana ponnayo tika.
Rabukkana hama police karayekgema gedarata ringala gedara ekek dennekge ata thaluwanam hari.
Sakkili balu 8 pass nugath ponnayo
Ape Jobless, Uneducated nam karanna puluwan jobs dekak tiyenawa.IQ 83 adu nm us army ekata ynna ba
මිනිස්සු සංයමයෙන් වැඩේ කරගෙන ගියා කියන්නේ එතකොට රේල් පාර වැහුවේ, අනිත් පාරවල් වැහුවේ පොලිසියෙන් ද ? අර තෙල් බවුසරේ රේල් පාර මැද නැවත්තුවෙත් පොලිසියද ?
මෝඩ යක්කු බං. අරූ මොලේ ඇතුව ඔය ටිකවත් වීඩියෝ කරගත්ත නිසා හොඳයි.ඇයි උන් වීඩියෝ කරන එක නවත්තන්න කියන්නේ?
දැක්කද මොලේ තියෙන එකාට තැනක් නෑ. ඌට මොනා කරාද දන්නෙ නෑ. කට්ටිය ගහල මරල බෝක්කුවෙ එබුවද දන්නෙ නෑ.ඇයි උන් වීඩියෝ කරන එක නවත්තන්න කියන්නේ?

Uge helmet eka galawanna kiyanne minissu identify karanna Bari nisa.u kiyanwa safety Lu Dan inne.ඇයි උන් වීඩියෝ කරන එක නවත්තන්න කියන්නේ?
පිස්සුද යකෝRabukkana hama police karayekgema gedarata ringala gedara ekek dennekge ata thaluwanam hari.
පොලිසිය අන්තිම ටිකේ පේන්න හිටියට ගිනිතියල දුවන ඒකවත් පොලිසිය ගල් ගහන එකවත් video වෙලා නැහැනේ.. සේරම කියන්නේ video කරන එකා..පොලිස් යෙන් ගහනවා කියලා මූ කිවට පොලිසිය පෙන්න හිටියේ නැහැ නේ.
පොලිස් යෙන් ගහනවා කියලා මූ කිවට පොලිසිය පෙන්න හිටියේ නැහැ නේ
කැමැලි කමට මුල ටික විතර්යි බැලුවේ බං. එකයි ඇහුවේ![]()
අනේ මන්දා බන් මේක දැක්කම මට පරණ කතාවක් මතක් වෙනවා.. ඉස්සර කොටුවේ පික්පොකට් කාරයෝ පොකට් ගහල දුවනවලු මෙන්න හොරා මෙන්න හොරා කිය කියාme thava paid hin nul bayiyek..
eka para hodatama active una

බවුසරේට ගිනිතියන්න හැදුව කියලත් කියන්නෙ පොලිසියනෙ . කවුරුත් දැක්කෙ නෑනෙ .පොලිසිය අන්තිම ටිකේ පේන්න හිටියට ගිනිතියල දුවන ඒකවත් පොලිසිය ගල් ගහන එකවත් video වෙලා නැහැනේ.. සේරම කියන්නේ video කරන එකා..
ඔව් හැබැයි.. පොලිසිය කිව්වම ඇයි බන් හැම එකාම (media, politicians) ඒක පිළිගන්නේ.. සිරාවටම උන් සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ නැද්ද බන්? කැරිම නීතියක් ලංකාවේ තියෙන්නේ..බවුසරේට ගිනිතියන්න හැදුව කියලත් කියන්නෙ පොලිසියනෙ . කවුරුත් දැක්කෙ නෑනෙ .
උන්ව අල්ලලා පොදු දේපල පනත යටතේ ඇප නැතුව හිරේ දන්නේ නැතුව පොලිසිය මොන පකක් ද කරන්නේ බන්..උන් ෂෙඩ් එකටත් ගිනිතියන්න හදන්නේ.
මේ බලහන් මෙතන ඉන්න උන් ෂෙඩ් එකටත් ගිනිතියන්න හදන්නේ. මෙතන එක්කෝ හරක් ඉන්නේ නැත්නම් වෙන උන්ගේ ගේමක්.
LINK
මේ බලහන් මෙතන ඉන්න උන් ෂෙඩ් එකටත් ගිනිතියන්න හදන්නේ. මෙතන එක්කෝ හරක් ඉන්නේ නැත්නම් වෙන උන්ගේ ගේමක්.
LINK
පොලිටිකල් ගේමක් වෙන්නත් පුළුවන් මචං .පිස්සුද යකෝ88/89 case ඇදිල ගියේ ආණ්ඩුවේ කුලී මැරයෝ jvp විදිහට පොලිසියේ හමුදාවේ උන්ගේ පවුල්වල එවුන් මරපු නිසා.. ඔය වැඩේ කරොත් 18 පැන්න කිසි එකෙක්ට නිදහසේ ඉන්න හම්බෙන්නේ නෑ
පොලිසිය අන්තිම ටිකේ පේන්න හිටියට ගිනිතියල දුවන ඒකවත් පොලිසිය ගල් ගහන එකවත් video වෙලා නැහැනේ.. සේරම කියන්නේ video කරන එකා..
අනේ මන්දා බන් මේක දැක්කම මට පරණ කතාවක් මතක් වෙනවා.. ඉස්සර කොටුවේ පික්පොකට් කාරයෝ පොකට් ගහල දුවනවලු මෙන්න හොරා මෙන්න හොරා කිය කියා![]()