රඹුටන් ගහක මීවදයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,898
    48,771
    113
    මීමැස්සෝ සෙට් ඵකක් අපේ වත්තටත් ගෙන්නගන්න ඕන..ඵහෙම සල්ලි වලට කරගන්න තැනක් නැද්ද.. හිස් box නම් තියෙනවා විකුණන්න මීමැස්සෝ නැතුව.ඒවා ගත්තට වැඩක් නෑ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,285
    113
    මීමැස්සෝ සෙට් ඵකක් අපේ වත්තටත් ගෙන්නගන්න ඕන..ඵහෙම සල්ලි වලට කරගන්න තැනක් නැද්ද.. හිස් box නම් තියෙනවා විකුණන්න මීමැස්සෝ නැතුව.ඒවා ගත්තට වැඩක් නෑ..
    පුක වටේ මී පැනි ටික ගාගෙන උඹලා අල්ලට වඳින කොට කරනවා වගේ පුක උඩට එන්න වැඳගෙන හිටපන්. එතකොට මී මැස්සො එයි. පුක මුලින් හොඳට හෝදපන් නැත්තන් මැස්සො තමා එන්නෙ 🤭 🤭
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,898
    48,771
    113
    පුක වටේ මී පැනි ටික ගාගෙන උඹලා අල්ලට වඳින කොට කරනවා වගේ පුක උඩට එන්න වැඳගෙන හිටපන්. එතකොට මී මැස්සො එයි. පුක මුලින් හොඳට හෝදපන් නැත්තන් මැස්සො තමා එන්නෙ 🤭 🤭

    උඹ වගේ ඊශ්‍රායලයට,නාකි නෙතන්යාහුට පුක දුන්නොත් බැරි වෙයිද?🥱

    අනික කවුද බං උඹෙන් අැහුවේ??🥱🥱
     
    • Haha
    Reactions: tharakaf

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,142
    15,641
    113
    New Zealand
    මීමැස්සෝ සෙට් ඵකක් අපේ වත්තටත් ගෙන්නගන්න ඕන..ඵහෙම සල්ලි වලට කරගන්න තැනක් නැද්ද.. හිස් box නම් තියෙනවා විකුණන්න මීමැස්සෝ නැතුව.ඒවා ගත්තට වැඩක් නෑ..
    මීමැසි ජනපද විකුණන උන් ඉන්නවා. පෙට්ටියත් එක්කම ගන්න පුලුවන්. හැබැයි උබ ගහක් කොළක් නැති ටවුමක නම් ඉන්නේ , මීමැසි ජනපද ගෙනත් උන්ව අමාරුවේ දාන්න එපා. මල් පැළ, පලතුරු පැල නැත්නම් ගෙනත් වැඩක් නෑ. උන් පැණි හොයාගෙන යනවා. මේ දවස්වල කොස් තියනවා. උබ හොදට ඉදුණු වරකා කෑලි දෙක තුනක් ගහක් ළග තියලා තියන්න. මී මැස්සෝ ඉන්නව නම් උන් වරක මදුල ළගට එනවා. එහෙම එනව නම් කළයක් තියලා උන්ව ඒකට පුරුදු කර ගන්න පුලුවන්. හැබැයි කලෙන් පැණි ගන්න ලේසි නෑ. මී මැසි පෙට්ටියෙන් පැණි ගන්න ලේසීයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්

    එල kukuloh
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    මීමැස්සෝ සෙට් ඵකක් අපේ වත්තටත් ගෙන්නගන්න ඕන..ඵහෙම සල්ලි වලට කරගන්න තැනක් නැද්ද.. හිස් box නම් තියෙනවා විකුණන්න මීමැස්සෝ නැතුව.ඒවා ගත්තට වැඩක් නෑ..
    පුලුවන්..බිගු පාලනය කියල බුකියෙ තියනව ගෲප් ඒකාකට ජොයින් වෙයන්.. උබලගෙ ගෙවල් අවටින්කවුරුහරි හොයාගන්න පුලුවන්. ගාණක් දෙන්න වෙයි හැබැයි..බොක්ස් එක විතරක් 3000/=
     
    තැන්ක්ස් බං..පැණි ගන්න නෙමෙයි..උන් ඉන්න එක පළතුරු ගස් වලට එහෙම හොදයි නේ..ඒකයි..(y)

    පුලුවන්..බිගු පාලනය කියල බුකියෙ තියනව ගෲප් ඒකාකට ජොයින් වෙයන්.. උබලගෙ ගෙවල් අවටින්කවුරුහරි හොයාගන්න පුලුවන්. ගාණක් දෙන්න වෙයි හැබැයි..බොක්ස් එක විතරක් 3000/=
    තැන්ක්ස් බං..(y)(y)
    ------ Post added on Jul 10, 2025 at 9:48 AM
     
    • Like
    Reactions: Asmodeus

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,047
    113
    මීමැසි ජනපද විකුණන උන් ඉන්නවා. පෙට්ටියත් එක්කම ගන්න පුලුවන්. හැබැයි උබ ගහක් කොළක් නැති ටවුමක නම් ඉන්නේ , මීමැසි ජනපද ගෙනත් උන්ව අමාරුවේ දාන්න එපා. මල් පැළ, පලතුරු පැල නැත්නම් ගෙනත් වැඩක් නෑ. උන් පැණි හොයාගෙන යනවා. මේ දවස්වල කොස් තියනවා. උබ හොදට ඉදුණු වරකා කෑලි දෙක තුනක් ගහක් ළග තියලා තියන්න. මී මැස්සෝ ඉන්නව නම් උන් වරක මදුල ළගට එනවා. එහෙම එනව නම් කළයක් තියලා උන්ව ඒකට පුරුදු කර ගන්න පුලුවන්. හැබැයි කලෙන් පැණි ගන්න ලේසි නෑ. මී මැසි පෙට්ටියෙන් පැණි ගන්න ලේසීයි.

    සිනී තිවුවම හරියන්නෙ නැද්ද බන්
    මීපැණි විකුණන්න හදන අය සීනී තියනව කියන්නෙ ඇත්තද
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,142
    15,641
    113
    New Zealand
    එල kukuloh
    how-to-photograph-meerkats-11-800x534-1-edited.jpg

    උබේ ප්‍රොෆයිල් එකේ ඉන්න සතාට අහු උනොත් මීමැස්සො එකෙක්වත් ඉතුරු කරන්නෙ නැතුව කනවා. මුන් මහ අමුතු සත්තු ජාතියක්. ගෝනුස්සෙක්වත් ඉතුරු කරන්නෙ නෑ. එක සැරේම ගිලිනවා
     
    • Wow
    Reactions: Asmodeus

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,182
    1,722
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මීමැස්සෝ සෙට් ඵකක් අපේ වත්තටත් ගෙන්නගන්න ඕන..ඵහෙම සල්ලි වලට කරගන්න තැනක් නැද්ද.. හිස් box නම් තියෙනවා විකුණන්න මීමැස්සෝ නැතුව.ඒවා ගත්තට වැඩක් නෑ..

    ඕකට එක එක ක්‍රම තියෙනවා. ගොඩක්ම කට්ටිය කියන්නේ ලොකු වලන්, කලයක් වගේ ඒවා සාමාන්‍යයෙන් සිසිල්, අඩි 6 විතර උස තැනක ගස් වල තියන්න කියලා. සමහර අය කියනවා මි පැණි ටිකක් කලේ ඇතුල් වෙන තැන ගාන්න කියලා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    මීමැස්සෝ සෙට් ඵකක් අපේ වත්තටත් ගෙන්නගන්න ඕන..ඵහෙම සල්ලි වලට කරගන්න තැනක් නැද්ද.. හිස් box නම් තියෙනවා විකුණන්න මීමැස්සෝ නැතුව.ඒවා ගත්තට වැඩක් නෑ..
    ඇතුල්වීම මී මැස්සන්ට පමනයි කියලා බෝඩ් එකක් ගහපන් :LOL:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    how-to-photograph-meerkats-11-800x534-1-edited.jpg

    උබේ ප්‍රොෆයිල් එකේ ඉන්න සතාට අහු උනොත් මීමැස්සො එකෙක්වත් ඉතුරු කරන්නෙ නැතුව කනවා. මුන් මහ අමුතු සත්තු ජාතියක්. ගෝනුස්සෙක්වත් ඉතුරු කරන්නෙ නෑ. එක සැරේම ගිලිනවා

    mun athal ban, ahu wena eka kanawa habay
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අපේ සිවිලිමේ තිබිලා බාප්පා මීයක් කැඩුවා.කොහොම හරි මිනිහාව කෑවා මැස්සේ 10ක කිට්ටුවෙන්න.

    අරක්කු බෝතල් හයක පැණි ගෙවල් තුනකට දීලා දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි.

    3biOMQ8.jpeg

    මැස්සෝ ටික ගියේ නෑ.ඔන්න ආයෙත් මීය බදිනවා..

    කලයක මීයක් තිබ්බා ඒකත් කඩමු කියලා මිනිහා කිය කිය හිටියේ.මේ ලගදී ඒක උගුඩුවෙක් කඩාගෙන කාලා.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,396
    15,070
    113
    🌎
    ඇතුල්වීම මී මැස්සන්ට පමනයි කියලා බෝඩ් එකක් ගහපන් :LOL:
    ඇතුල්වීම මී මැස්සියොන්ට පමණයි කියලා ගහපන්. එතකොට තව තවත් වැඩියෙන් මී මැස්සෝ එනවා
     
    • Haha
    Reactions: Cypress

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,745
    113
    මරු
    රබුටනුයි මී පැණියි එකට කන්න පුලුවන්