රඹුටන්_දඩය රුපියල් 1500

Exynos

Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    රඹුටං ලෙලි ටික එක්කහු කරං ඉඳලා ඕවා චෙක් කරන්න එන උන්ගෙ පු* ගහන්න ඕන!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආණ්ඩුවට සල්ලි නැති නිසා ඩෙංගු මදුරුවා පිට දාලා හරි දඩ ගහනවා..... ඔයිට නරකද මිනිස්සුන්ව ඔය ගැන TV/Radio හරහා දැනුවත් කරා නම් ටිකක් ඔය ගැන......??
     
    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ආණ්ඩුවට සල්ලි නැති නිසා ඩෙංගු මදුරුවා පිට දාලා හරි දඩ ගහනවා..... ඔයිට නරකද මිනිස්සුන්ව ඔය ගැන TV/Radio හරහා දැනුවත් කරා නම් ටිකක් ඔය ගැන......??

    ඒහෙම බෑනෙ ! එතකොට කීයක් හරි කාඩාගන්න තියෙන චෑන්ස් එක නැති වෙනවනේ.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආණ්ඩුවට සල්ලි නැති නිසා ඩෙංගු මදුරුවා පිට දාලා හරි දඩ ගහනවා..... ඔයිට නරකද මිනිස්සුන්ව ඔය ගැන TV/Radio හරහා දැනුවත් කරා නම් ටිකක් ඔය ගැන......??

    අය්යා මේක සුපිරි රටක්
    මේ වගේ රටක් ලෝකෙ කොහෙවත් නෑ:lol::lol::lol:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    රඹුටන් ගෙඩියේ හතර පෑත්තට දත් පාරවල් 4ක් ගහල ලෙල්ල කෑලි 4ට ගලවලා කෑවා නම් කිසි අවුලක් නෑහෑ!

    මොලේ ගෑන අහන්න එප හරිය!
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙනම් අද මම දඩයක් නොකා බේරුණේ පූරුවේ කරපු වාසනාවකට වෙන්න ඕන :shocked:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එතකොට ලේන්නු වඳුරෝ කන ඒවටත් දඩ ගහනවද :P