රයිගම් ටෙලීස් 2018 - මාධ්‍ය හා ටෙලි නිර්මාණ සම&#3530

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    රයිගම් ටෙලීස් 2018 - මාධ්‍ය හා ටෙලි නිර්මාණ සම&#3530

    මල් කතා නෑ BOR .... ආඩම්බරයි.....

    උපුටා ගැනීමකි .(ගොසිප් ලන්ක නිවුස් වෙබ් අඩවියෙන්.)

    mUlg2gc.jpg

    9ChIY0Y.jpg
    iXIwhd6.jpg

    m27pTr3.jpg

    485IY86.jpg
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සහෝදරයා එකේ මියුසික් වලට නොමිනේෂන් නෑ :angry::angry::angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ සම්මාන :P

    හොදම නළුවා - රොෂාන්
    හොදම නිළිය - චාන්දනී
    හොදම සහය නිළිය - උදයන්ති
    හොදම සහය නලුවා - කලන
    හොදම සන්ස්කරණේ - කුබියෝ
    හොදම තිර පිටපත - කුබියෝ
    හොදම නාට්ටිය - කුබියෝ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සහෝදරයා එකේ මියුසික් වලට නොමිනේෂන් නෑ :angry::angry::angry:
    ekane bn. Kasun kalhara neda music director eke.
    Ado eke music maru bn, mama best music walata nominate wela thiyena ewain balala thiyenne kumbiyo witharai, kumbiyo ekata wada Sahodaraya eke music superb ne bn. :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ekane bn. Kasun kalhara neda music director eke.
    Ado eke music maru bn, mama best music walata nominate wela thiyena ewain balala thiyenne kumbiyo witharai, kumbiyo ekata wada Sahodaraya eke music superb ne bn. :dull:

    ඒක තමා බන්
    මන් ෂුවර් කරගෙනම හිටියා කසුන්ට මේ පාර සම්මානේ ලැබෙයි කියලා
    අඩෝ තාමත් ඒකෙ මියුසික් ඇහෙද්දී මයිල් කෙලින් වෙනවා
    නොමිනේෂන් මියුසික් වලටත් නෑ. සින්දුවටත් නෑ :angry:
    female version කියපු කෙල්ල නම් නොමිනේට් වෙලා තියෙනවා

    සමහරවිට ජුරියත් එක්ක කසුන් ලෙඩක් දාගෙන ඇති
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඒක තමා බන්
    මන් ෂුවර් කරගෙනම හිටියා කසුන්ට මේ පාර සම්මානේ ලැබෙයි කියලා
    අඩෝ තාමත් ඒකෙ මියුසික් ඇහෙද්දී මයිල් කෙලින් වෙනවා
    නොමිනේෂන් මියුසික් වලටත් නෑ. සින්දුවටත් නෑ :angry:
    female version කියපු කෙල්ල නම් නොමිනේට් වෙලා තියෙනවා

    සමහරවිට ජුරියත් එක්ක කසුන් ලෙඩක් දාගෙන ඇති

    y8S59pc.png

    මේක වෙන්න ඇති නේ බන් හේතුව ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ෂා දැන්වත් මල් කථා හදන උන් හැදුනොත් හොඳා..ලංකාවේ මිනිස්සු ඉන්දියන්ස්ලා කරන්න හැදුවට දැන් දැනගන්න අැතිනේ වෙනස.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,997
    10,284
    113
    ෂා දැන්වත් මල් කථා හදන උන් හැදුනොත් හොඳා..ලංකාවේ මිනිස්සු ඉන්දියන්ස්ලා කරන්න හැදුවට දැන් දැනගන්න අැතිනේ වෙනස.

    බොලාට පිස්සුද ඕයි? අපේ උන් හැදෙන උන්ද? :P
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    හොඳම නළුවා - රවීන් කණිෂ්ක
    නිළිය- ශනුද්‍රි
    සහය නළුවා - දෙනුවන් සේනාධි
    සහය නිළිය- සංගීතා තදානි

    ඇති ද තව උඹලාට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ෂා දැන්වත් මල් කථා හදන උන් හැදුනොත් හොඳා..ලංකාවේ මිනිස්සු ඉන්දියන්ස්ලා කරන්න හැදුවට දැන් දැනගන්න අැතිනේ වෙනස.
    උන් නාට්ටි හදන්නේ කොහොමත් සම්මාන බලාගෙන නෙවේ නෙ :yes: උන්ට ඕව හම්බුනත් එකයි නැතත් එකයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෂා දැන්වත් මල් කථා හදන උන් හැදුනොත් හොඳා..ලංකාවේ මිනිස්සු ඉන්දියන්ස්ලා කරන්න හැදුවට දැන් දැනගන්න අැතිනේ වෙනස.

    ඒවත් තියෙන්න එපැයි
    මිනිස්සුන්ගේ රසවින්දනය එකිනෙකට වෙනස්නේ
    අනික චැනල් හම්බුකරන්නේ මෙගා නාට්ටිවලින්