රයිස් එකක් හදන විදිහ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    rise eka supiriyata enna ara thachiyath one neda....ape aiya kenek hadawa gedara a hachchiyakin resturent wala wage thiyenawa...api gedara normal thachchiyen haduwata wage enne na.

    main-qimg-1a35a521e4de0e24efdceee2324e4254.webp
    DIalogTV dish ekak ganin oya wadeta supiri
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    awulak na 1st try eka nam. Youtube video ekak balagena try karapan.
    ලුණු දාන්න බැරිවුනානේ. ඒකයි සීන් එක. :(

    mona kelath kade rahata hadanna ba ban.
    Resturant aithi karayek innawanam puluwannam kiyala Denna. Ytb eke tiyana widihata kohoma haduwath e rahanam ganna ba ban apita kade wagee.
    Ajinomoto damma sup kata damma stock powder damma. Monawa kerela haduwath e raha ganna ba.

    Sudulunui ingurui hodata blendeer ekata dala Paste ekak wage hadala Thel daanakota eka dala themperadu kerela eeye haduwa kottuwak ekanam 75% witraa kade rasa awa. Kottu kali habai gatte finagle eke food city eke.
    වොක් එකක් නැතුවත් හදන්න බෑනේ හරියට.

    DIalogTV dish ekak ganin oya wadeta supiri
    තෝ ඒකෙද හදන්නේ?
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    කඩේ ගොඩක්ම රස එන්නේ, උන් දාන්නේ මස්බැදපු තෙල්(අපේ පැත්තේ ආ). මේ ගිය දවස් ටිකේ කේස් නිසා විනාඩි 15 කොත්තුයි, රයිසුයි මන්ම හදාගත්තා. හොදටම ආවා. වැඩේ තියෙන්නේ, තමන් හදාගත්තාම කන්න බෑ. මස් තෙලේ බැදලා මුලින්ම ඒ තෙල් ටිකෙන්ම රයිස් එක ගහපන්ම්, එතකොට රහයි.:yes:
     
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කඩේ ගොඩක්ම රස එන්නේ, උන් දාන්නේ මස්බැදපු තෙල්(අපේ පැත්තේ ආ). මේ ගිය දවස් ටිකේ කේස් නිසා විනාඩි 15 කොත්තුයි, රයිසුයි මන්ම හදාගත්තා. හොදටම ආවා. වැඩේ තියෙන්නේ, තමන් හදාගත්තාම කන්න බෑ. මස් තෙලේ බැදලා මුලින්ම ඒ තෙල් ටිකෙන්ම රයිස් එක ගහපන්ම්, එතකොට රහයි.:yes:
    මම කරන්නෙත් මස් බැදපු තෙලෙන් රයිස් එක ගහන එක.
    මේකෙ කිව්ව විදියට මස් තම්බලා ඒ වතුරෙන් බත තම්බලා බලන්න ඕනෙ
     
    • Like
    Reactions: jayalathjayath

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අඩෝ රයිස් එකක් හදද්දී අර චිකන් මික්ස් කරන්නේ තම්බල බැදලද, නැත්තන් අමුවෙන්ම ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද? නැත්තන් මොනවා හරි දාල සීසනින් කරලා ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද? :confused:
    චිකන් බිරියානි එකක් හදා ගන්න
     
    • Wow
    Reactions: Heshan Daminda