රයිස්, කොත්තු මිල අද රාත්‍රියේ සිට රු 30කින් ඉහළට

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය.

    මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

    https://www.aruna.lk/articles/ECyYpXboPApWmMhQLgHU
     
    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa ඉක්මනට කොත්තුවක් කාෆන්
    රුපියල් 30 කින් මිල ඉහල නංවන්න :angry:
    සාධාරණ මිලක් තිබුණද කොහෙවත්. කොත්තුවක ගාණ මෙච්චරයි කියල
    මට ඉතිං කුණුහරුප කටට එනව
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ගෑස් 300 කින් වැඩි උනේ
    එළවලු තෙල් මස් බිත්තර වල වැඩි උන ගාන එකතු උනත් 30 කින් වැඩි උන එක වැඩියි
    මුන් ගෑස් සිලින්ඩරයකින් කොත්තු කියක් ගහනවා ඇතිද
     
    • Like
    Reactions: War Fighter

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    ගෑස් 300 කින් වැඩි උනේ
    එළවලු තෙල් මස් බිත්තර වල වැඩි උන ගාන එකතු උනත් 30 කින් වැඩි උන එක වැඩියි
    මුන් ගෑස් සිලින්ඩරයකින් කොත්තු කියක් ගහනවා ඇතිද
    1000 - 1200
     
    • Wow
    Reactions: R O B U S T A

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ගෑස් 300 කින් වැඩි උනේ
    එළවලු තෙල් මස් බිත්තර වල වැඩි උන ගාන එකතු උනත් 30 කින් වැඩි උන එක වැඩියි
    මුන් ගෑස් සිලින්ඩරයකින් කොත්තු කියක් ගහනවා ඇතිද
    ඕකෙ මෙහෙම පැත්තකුත් තියෙනව බන්.
    කොත්තු රයිස් කඩවල වැඩ කරන මිනිස්සුන්ට ත් ජීවන වියදම කියන දේ බලපානවනේ. ආහාර, ප්‍රවාහන....ජීවන වියදම් ඔක්කොම අල්ලන්න වෙන්නෙ කොත්තුවෙන්නෙ. ඒ හින්දා ගෑස් 300කින් වැඩි උනාය. ගැස්ස් සිලින්ඩරෙන් කොත්තු මෙච්චරක් හදන්න පුලුවන්ය , වැඩිවීම අසාදාරනය කියලා කියන්ඩ බෑ.
    ඕක චක්‍රයක්.
    හැබැයි එහෙම කියලා රජයේ හෝ පෞද්ගලික අංශයේ පඩි වැඩි උනෙත් නෑ ජීවන වියදම ඉහල ගියා කියලා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    ගෑස් 300 කින් වැඩි උනේ
    එළවලු තෙල් මස් බිත්තර වල වැඩි උන ගාන එකතු උනත් 30 කින් වැඩි උන එක වැඩියි
    මුන් ගෑස් සිලින්ඩරයකින් කොත්තු කියක් ගහනවා ඇතිද
    10 🤌
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,669
    113
    ඕක චක්‍රයක්.
    අපි ඌරව කාල රෙනවා. ඌර ඒ ගූ කනව. අපි ආයෙම ඌරව කනව.

    -----------------------------------------------
    🐷

    💩🍖

    🍽️👨‍🦱
    ---------------------------------------

    ඒක තමා චක්කරෙ :eek:
     
    • Haha
    Reactions: 6h057

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    අපි ඌරව කාල රෙනවා. ඌර ඒ ගූ කනව. අපි ආයෙම ඌරව කනව.

    -----------------------------------------------
    🐷

    💩🍖

    🍽️👨‍🦱
    ---------------------------------------

    ඒක තමා චක්කරෙ :eek:
    Kamal Ottoman GIF