හරියට ට්‍රිප් වෙනවද කියල බලන විදිය කියපන්කො?
හරියට ට්‍රිප් වෙනවද කියල බලන විදිය කියපන්කො?
plug ekakin phase line ekak aran bulb ekakata deela anith line eka earth ekata deela(neutral nodi) switch on karanna.හරියට ට්‍රිප් වෙනවද කියල බලන විදිය කියපන්කො?
පොලිසියෙන් බේරෙන්න හෙල්මට් දාන රටේ මිනිස්සු ගෙදර ට්‍රිප් එක චෙක් කරයිද බ්රෝදන්නෙ නෑ හරියටම ගේජ් එක අඩු කම්බියකින් earth උනාම trip වෙනවද කියල.
ලංකාවෙ ගෙවල් වල හරියට ට්‍රිප් වෙනවද, earth එක හරියට තියෙනවද කියල හොයල බලන්නෙ කියෙන් කී දෙනාද.
bulb ekak onamada okata?plug ekakin phase line ekak aran bulb ekakata deela anith line eka earth ekata deela(neutral nodi) switch on karanna.
bulb ekak thibboth earth wire ekeda aula switch ekeda aula thiyenne kiyala hoganna lesi.earth wire kadila thiyennath puluwan.switch eka hira wela thiyennath puluwan.bulb ekak onamada okata?
ගොටට current වැදුනගෝටා ආවේ සිස්ටම් චේන්ජ් කරන්න.
ඉතින් සෑහෙන්න චේන්ජ් කරානේ :Oගෝටා ආවේ සිස්ටම් චේන්ජ් කරන්න.