රව්ටරේට සිග්නල් ගන්න ගිහින් උන දේ මෙන්න..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    හරියට ට්‍රිප් වෙනවද කියල බලන විදිය කියපන්කො?

    ඔය මොනවා කොහොම වැඩකරත් වැඩක් නෑ වෙලාව තමා. ඔය කියන විදිහට ෆේස් එකන ඔය ලමයා හරහා earth වෙලා තියේන්නේ. එතකොට breaker off වේන්නේ නැද්ද, එහෙම නැත්තම් පරන කම්බි දාපුවාද දන්නේ නෑ තිබිලා තියේන්නේ.​

    ඔය ට්‍රිප් සුවිච් එකේ බොත්තම ඔබපුවාම ශෝර්ට් සකිට් වෙලා ඔෆ් වෙනවා. ෆේස් එකයි නිවුටල් එකයි එකට වැදුනත් වේන්නේ ඒකම තමා. එතකොටත් ඔෆ් වේන්න ඔනේ.​

    හැබැයි ඔය තියන විදිහට පුද්ගලයෙක් හෝ උපකරනයක් හරහා earth උනොත් මොන අවස්තාවේද breaker, ට්‍රිප් යන්නේ කියලා හරියටම කියන්නේ කොහොමද. හුගක්ම අය මැරිලාමනේ නවතින්නේ. දන්න කියන කී දේනෙක් නැති උනාද.​

     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    දන්නෙ නෑ හරියටම ගේජ් එක අඩු කම්බියකින් earth උනාම trip වෙනවද කියල.
    ලංකාවෙ ගෙවල් වල හරියට ට්‍රිප් වෙනවද, earth එක හරියට තියෙනවද කියල හොයල බලන්නෙ කියෙන් කී දෙනාද.
    පොලිසියෙන් බේරෙන්න හෙල්මට් දාන රටේ මිනිස්සු ගෙදර ට්‍රිප් එක චෙක් කරයිද බ්‍රෝ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,221
    113
    Panadura
    ගෝඨාගෙ හයි ස්පීඩ් ඉන්ටර්නෙට් ඇක්සස් කතාව මතක් උනා ඇවිල්ලා අව්රුදු දෙකක් ඉවර වෙන්නත් ලඟයි අං ලිමිටඩ් නම් දුන්නා නිකන් අපිව පොන්නයෝ ගානට දාලා
     
    • Haha
    Reactions: Mugen and kinkon