රවිකින්ඤය

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    දන්න කෙනෙක් රවිකින්ඤය කියන්නේ මොකක්ද කියල කියනවද?
    පින්තුරයක් තියනවනම් දාන්න..

    :cool::cool::yes::yes:;);):dull::dull:

    නම නම් හරිද දන්නේ නැහැ..
     
    Last edited:

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    attachment.php


    Mama danna vidiyata Mekai.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    පණ්ඩිත අමරදේව ශුරින් වෙලාවකට වදන කරන එක තම ඒ..මන් දන්නා විදියට..මොකද මටත් ඔය ප්‍රශ්නෙම ඇවිත් මන් ඕක ගැන හෙව්වා :yes:

    8ntx.jpg
     
    • Like
    Reactions: Mirrors
    පණ්ඩිත අමරදේව ශුරින් වෙලාවකට වදන කරන එක තම ඒ..මන් දන්නා විදියට..මොකද මටත් ඔය ප්‍රශ්නෙම ඇවිත් මන් ඕක ගැන හෙව්වා :yes:

    8ntx.jpg

    :no::no:

    oya mandoharp eka. mandolin ekayi harp ekayi ekathu karala hadala thiyenne.

     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    violin eka wage ekak.
    ම්ම්
    ekko violin eka naththan viola eka.
    මචන් මම දන්න විදියට කබර හමෙන් තමයි හදන්නේ,

    පණ්ඩිත අමරදේව ශුරින් වෙලාවකට වදන කරන එක තම ඒ..මන් දන්නා විදියට..මොකද මටත් ඔය ප්‍රශ්නෙම ඇවිත් මන් ඕක ගැන හෙව්වා :yes:

    8ntx.jpg
    මචන් මම දන්න විදියට කබර හමෙන් තමයි හදන්නේ, මේක වෙන්න බැහැ.
    violin family එකේ වාදන භාන්ඩ වලට
    තැන්ක්ස් මචෝ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    eka vayalinb eka vage. eta vada podi. bow ekak naha. appchchi nattaye
    සින්දුව බලපන් එකේ අන්තිමටම ජැක්සන් ඇන්තනි තියන් ඉන්නවා එකක්, සින්දුවේ වීඩියෝ එකේ මන් දැක්කේ