රවිට ප්‍රශ්න කිහිපයක්....
ඔබේ මවගේ පියා සී සී දිසානායක ද?
ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරී ද?
පාසල් රජයට පවරා ගැනීමට සිරිමවෝ බණ්ඩාරනායක මහත්මිය ගත් තීරණයට ඔහු විරුද්ධ වි ද?
ඒ තීරණය අදත් කාදිනල්ගේ දෝෂාරෝපනයට හසු නො වන්නේ ද?
සී.සී දිසානායක 1962 සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහකිරීම සඳහා කුමන්ත්‍රණය කළේ ද?
ඒ කුමන්ත්‍රණය සියයට සියයක් ම මෙන් පොලීසියේ හා හමුදාවේ බෞද්ධ නොවන නිලධාරීන් විසින් මෙහෙයවන ලද ද? වැඩිදුරටත් ඔවුහු රාජකීය විද්‍යාලයේ හා ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ අබෞද්ධ ආදි ශිෂ්‍යයෝ වූවෝ ද?
ලංකාවේ අධිකරණය ඔවුන් වරදකරුවන් ලෙස තීරණය කළ ද ඔවුහු එකල පැවති නීතිය අනුව එංගලන්තයේ සාමි මන්ත්‍රණ සභා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තාක්‍ෂණික හේතුවක් මත නිදහස ලැබුවෝ ද? එංගලන්ත අධිකරණ තීරණය නොවන්නට ඔබේ සීයා රාජද්‍රෝහිකු ලෙස මිය යෑමට තිබිණි ද?
ඔබේ පියා සිංහලයකු නොවන බව සැබෑ ද? ඔබේ මවට සී සී දිසානායකගෙන් උරුම වූ සිංහල කමක් නමට වුවත් තිබුණ ද ඔබේ පියාට එවැනි සම්බන්ධයකවත්් සිංහලයන් සමග නෑ නොවේ ද?
ඔබේ පියා ඔබට දුන් නම කුමක් ද?
ඔබේ ආගම කුමක් ද?
ඔබට ඉතිපිසො ගාථාව කටපාඩමින් කීමට හැකි ද? ඔබ තුන් සූත්‍රය දන්නෙහි ද? අපට ඔබෙන් මේ ප්‍රශ්න ඇසීමට සිදු වී ඇත්තේ ඔබ නිතර විහාරස්ථානවලට ගොස් හාමුුරුවන් හමුවීම නිසා ය.
ඔබ විවාහ වී සිටින්නේ අසිංහල අබෞද්ධ කතක් සමග ද?
ඔබ ලලිත් ඇතුළත්මුදලි දන්නෙහි ද?
ඔබ ඔහුගේ පක්‍ෂයෙහි සාමාජිකයකු නො වී ද?
ඇතුළත්මුදලිගේ කළු සල්ලිවලට සිදුවූයේ කුමක් ද?
අපි දැන් ජූලි 31 සිද්ධියට එමු. ඔබ අධිකරණය මගින් පසුගිය දා එක්තරා නඩුවක දී නිදොස් කර නිදහස් කෙරුණු බැවින් අපි ඒ ගැන කතා නො කරමු.
ඔබ ආමි සම්පත් සහ සංඛ හඳුනන්නෙහි ද?
ඔවුන් පසුගිය දා මලයාසියාවේ සිට ආපසු ලංකාවට පැමිණීම ඔබ නො දැන සිටියෙහි ද?
ඔවුන් පාතාල ලෝකයට අයත් බව ඔබ නොදැන සිටියෙහිද?
ඔවුන් ආපසු ලංකාවට පැමිණියේ ඔබේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වීමට ද?
ජූලි 31 පත්‍රිකා බෙදීමට ඔවුන් සහභාග නොවිණි යැයි ඔබට කිව හැකි ද?
එහි දී වෙඩි තැබීමට වෙනත් පාතාල කල්ලියක් සහභාගි විණි ද?
ඔබ සංධානයට ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දික්කරන්නේ සිංහල බෞද්ධ බලවේගයට නරක නමක් අත්කර දීමට ද?
ඔබේ පරම්පරාව ම සිංහල බෞද්ධ විරෝධී නොවන්නේ ද?
ආමි සම්පත් පසුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුණ ද ඔබේ කීම පිට නිදහස් කරනු ලැබිණි ද?
මේ ප්‍රශ්නවලට තරමක් දීර්ඝ පිළිතුරු බලාපොරේත්තු වෙමු.
චින්තන පර්’ෂදය
2015 අගොස්තු 02
http://www1.kalaya.org/2015/08/blog-post_2.html
රවී ගැන දන්නා කෙනෙක්ට උනත් මේකට උත්තර දෙන්න පුළුවන් වෙයි....
රවි කරුණානායකගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට බලාපොරොත්තු වෙමු.