දැන් රවියා පැන්නොත් එහෙම ආය එළකිරි ඇවිල්ලත් හමාරයිකිරි ගහට ඇන්නැහේ ඔය තියෙන්නේ!
P.S.
මලයා උඹත් දැන් හෙන පොලිටිකලි ශාර්ප් බුවෙක් වගේ තින්කින් නේහ්? නරකද සිරාවට දැන්ම නගර සභාවකට වත් ඉල්ලුවා නම්![]()
මේවත් බම්ප් වෙයි හෝ ගාල
දැනට ආපු අය
ආනන්ද අලුත්ගමගේ
වසන්ත සේනානායක
අතුරලියේ රතන
අරවින්ද් කුමාර් (බදුල්ල)
වේලුසාමි රාධක්රිශ්නන් (නුවරඑලිය)
වඩිවේල් සුරේෂ් (නුවරඑලිය)
95+06 = 101
දැනට ආපු අය
ආනන්ද අලුත්ගමගේ
වසන්ත සේනානායක
අතුරලියේ රතන
අරවින්ද් කුමාර් (බදුල්ල)
වේලුසාමි රාධක්රිශ්නන් (නුවරඑලිය)
වඩිවේල් සුරේෂ් (නුවරඑලිය)
95+06 = 101



මහින්ද ගාවට ඇවිත් ඇමතිකමක් ගන්නවට වඩා උට රනිල් එක්කම ඉඳල ඇමතිකමක් ගන්න එක වාසියි. අනික ඔය මනුස්සය චන්දෙ ඉල්ලන්නේ මැද කොළඹින්ද කොහෙද නේද අමුම අමු
කැපුවත් කොළ පලාතක්. මහින්ද ගාවට ඇවිත් ඊළඟ චන්දෙන් අනිවා ගෙදර යන්න වෙන්නේ.

මෙහෙම වෙන්න බැරිද මු එනවා කියලා බොරු නිවුස් එකක් මැව්වා වෙන්න ඇති.
අර ගාල්ලේ ක්රීකට් ග්රවුන්ඩ් එක අයින් කරන්න යනවා වගේ..
හැබැයි ඌ එනවා කියලා ඇත්තටම ඩිල් එක ගැන කතා කරනම් එන්න වෙනවා.
මොකද බොන්ඩ් එකේ කෙස් එකට මුව ඇතුලට දාන්න පුළුවන්..![]()


මහින්දගේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකුම බලපෑම තමා ඕකමෙහෙම වෙන්න බැරිද මු එනවා කියලා බොරු නිවුස් එකක් මැව්වා වෙන්න ඇති.
අර ගාල්ලේ ක්රීකට් ග්රවුන්ඩ් එක අයින් කරන්න යනවා වගේ..
හැබැයි ඌ එනවා කියලා ඇත්තටම ඩිල් එක ගැන කතා කරනම් එන්න වෙනවා.
මොකද බොන්ඩ් එකේ කෙස් එකට මුව ඇතුලට දාන්න පුළුවන්..![]()
ආවේ නැත්තන් අනාගත සන්ධාන ආණ්ඩුවකින් මහබැංකු කෙස් එකට රවියව හිරේ දානව කිසි සමාවක් නෑ කියල බය කරන්න පුළුවන්. බැසිල්, මංගල අතර ගේමක් වගේ. නැත්තම්, සිරාව පන්නන්න හදන ගේමක් වෙන්නත් පුළුවන්.
සිත නිවන කතා.........




තාම චීනේ ඇරුණම එක රටකින් වත් සුභාශිංසන නැහැ නේහ්, නව අගමැතිට? ඇයි ඒ ආ?
උන් දැනටමත් දන්නවා මේ කරගෙන තියෙන්නේ ස්වයං-සිංචනයක් කියා!
මහින්දගේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකුම බලපෑම තමා ඕකආවේ නැත්තන් අනාගත සන්ධාන ආණ්ඩුවකින් මහබැංකු කෙස් එකට රවියව හිරේ දානව කිසි සමාවක් නෑ කියල බය කරන්න පුළුවන්.