මහ බකුව හොරා කාපු මහ හොරා අගමැති රනිල..ඕක කවද්ද ඉල්ලා අස්වෙන්නෙ..
Call and Ask
Prime Minister's Office
No: 58, Sir Ernest De Silva Mawatha,
Colombo 07.
+94 (112) 575317/18
+94 (112) 370737/38
mail : [email protected]
Fax : +94 (112) 575310
Fax : +94 (112) 574143



චෝදනා තියන ඔක්කොම ඉල්ලා අස් වෙන්න ගියොත් එක්කාබද්දයක් එහෙම ඉතුරු වෙන්නෙ නෑ![]()

අර හොද ම මුදල් ඇමති සම්මානෙට මොකැ වෙන්නෙ ආයිබෝවන්ඩ දැං........

රවීය කොමිසමට එන්න බෑ කිව්වම අන්න මග අරිනව කියන එකාලට ශිරන්ති සාක්ශි දෙන්න එන්න බෑ කියන වෙලාවට මීක් නෑ .ඉතින් කොහෙද රටක් හැදෙන්නෙ වහල්ලුත් එක්ක
මෙහෙමත් හිතන්න පුලුවන්නම් උබ නියමයි...
ඉස්සරහට බැසිලව/රාජපක්ෂ හොරු වැරදි කාරයෝ වෙලා හිරේ දැම්මොත් එතකොට එක දේශපාලන පලිගැනීමක් නෙවේ කියල කියන්න පුළුවන් නම් උබ නියම thinking_guy කෙනෙක්.. නැත්තම් උබ නිකන් erozan වගේ පඩන්ගුවෙක්...![]()





කවුරු හිරේ ගියත් අන්තිමට පුකේ ඇරෙන්නෙ erozanට කියලා හිතෙන්නෙ මට විතරදවේදනාවෙන් අදෝනා දෙනව..පව් යකෝ..මේවට තමා කියන්නෙ වේදනාවේ උපරිම සලකුණු කියල...![]()

ලැජ්ජයි....පිස්සුද බං... ලැජ්ජාව කියල එකක් ගැන උන් දන්නෙ නැහැ...අස් නොවී කොහොමද නැත්තන් විශ්වාසභන්ගේන් පැරදිලා යන්න උනොත් ඊට වඩා ලැජ්ජයි නෙ.
Call and Ask
Prime Minister's Office
No: 58, Sir Ernest De Silva Mawatha,
Colombo 07.
+94 (112) 575317/18
+94 (112) 370737/38
mail : [email protected]
Fax : +94 (112) 575310
Fax : +94 (112) 574143



දැන් මමද පොන්ස් සරත් නන්ද සිල්වව ඇදල ගත්තෙ.... Unp කාරයො කවද්ද බන් unp කියල ප්රසිද්ධියෙ පිලි ගන්නෙ...
.ඒ තරන් බලු උන සත්ව කොට්ටාසයක් unp කියන්නෙ..
![]()



චෝදනා තියන ඔක්කොම ඉල්ලා අස් වෙන්න ගියොත් එක්කාබද්දයක් එහෙම ඉතුරු වෙන්නෙ නෑ![]()
ඒකාබද්දයක් නෙමෙයි බන් පාර්ලිමේන්තුවම ඉතුරුවෙන්නෑ.

ඒකාබද්දයක් නෙමෙයි බන් පාර්ලිමේන්තුවම ඉතුරුවෙන්නෑ.
කොටින්ම ඔකේ කැන්ටිමේ එකාවත් ඉතුරු වෙන්නේ නැ. මොකද උගේ මුලු පවුලම කන්නේ ඔකෙන්නේ..පාර්ලිමේන්තුව, පලාත් සබා, ප්රාදේශීය සබා සේරම ඉවරයි![]()
aniwaඌ ඉල්ලා අස් වෙලා ශත පහක වැඩක් නැහැ නෙ බන්
වෙන්න ඕන අර සල්ලි සේරම මුගෙන් අය කර ගන්න ඕන
මූව හිරේට දක්කන්න ඕන![]()