රවි කරණානායක අත්අඩංගුවට..
ඇමති බිරිඳ සහ තරුණ දූවරුන් දෙදෙනා කෝටිපති තරුණ ව්යයාපාරිකයා සමඟ එකතු වි රාජ්ය මුදල් වංචා කිරිම සම්බන්ධව අත් අඩංගුවට ගැනිම අද හෙටම….
මහා පරිමාණ මූල්ය වංචාවක් සම්බන්ධව රහස් පොලිසිය විසින් කරගෙන යනු ලබන පරීක්ෂණයකට ප්රශ්න කිරිම සඳහා යහපාලන ආණ්ඩුවේ අමාත්යවරයෙකු ගේ රූමත් බිරිඳ ඇතුළු තරුණ දූවරුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට අවශ්ය වාර්තා පිලියෙල කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කාන්තාවෝ තිදෙනා නිතරම ප්රශ්නගත ජාවාරම්කාර තරුණ ව්යාපාරිකයා සමඟ විදේශීය සංචාරයන් මෙන්ම විශේෂයෙන්ම දියණියන් සමඟ රාත්රි සමාජශාලා වල කාලය ගත කොට ඇති බැව් පරීක්ෂණවල දි අනාවරනය කරගෙන ඇත.
මෙහිදී මෙම පුද්ගලයින්ගේ පෞද්ගලික ගිනුම් අතර විශාල වශයෙන් මුදල් හුවමාරු වි ඇති බැව් වාර්තා වන අතර විශේෂයෙන්ම රජයට ලැබිය යුතු ආදායම් හොර පාරෙන් අදාළ ව්යාපරිකයා හරහා මෙම ගිනුම් වලට ගොස් ඇද්දයි අනාවරනය කර ගැනීමට තව දුරටත් මෙහෙයුම් ආරම්භ කොට ඇත.
මේ වනවිටත් කිහිපවරක්ම මොහුන්ගෙන් ප්රශ්න කර ඇති අතර ඉහළින් නියෝගය අනුමත කල විගස මීට සම්බන්ධ කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගැනීමට නියමිතය.

උන් ඇග බෙර ගන්න ඕනෙවට දැන් කරු පයියා පිට පටවලා උන් සුද්ද වන්තයෝ වෙනවා. එදා පාර්ලිමේන්තුවේ කෙහෙල් සුජි ගේ කෝල් ගැන අහද්දී ඌ හැසිරිනු විදිහෙන්ම පේනවා. කරු පයියෙන් පස්සේ ඉන්නේ ඌ කියලා.