රවි කරණානායක අත්අඩංගුවට..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රවි කරණානායක අත්අඩංගුවට..

    ඇමති බිරිඳ සහ තරුණ දූවරුන් දෙදෙනා කෝටිපති තරුණ ව්යයාපාරිකයා සමඟ එකතු වි රාජ්ය මුදල් වංචා කිරිම සම්බන්ධව අත් අඩංගුවට ගැනිම අද හෙටම….

    මහා පරිමාණ මූල්ය වංචාවක් සම්බන්ධව රහස් පොලිසිය විසින් කරගෙන යනු ලබන පරීක්ෂණයකට ප්රශ්න කිරිම සඳහා යහපාලන ආණ්ඩුවේ අමාත්යවරයෙකු ගේ රූමත් බිරිඳ ඇතුළු තරුණ දූවරුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට අවශ්ය වාර්තා පිලියෙල කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම කාන්තාවෝ තිදෙනා නිතරම ප්රශ්නගත ජාවාරම්කාර තරුණ ව්යාපාරිකයා සමඟ විදේශීය සංචාරයන් මෙන්ම විශේෂයෙන්ම දියණියන් සමඟ රාත්රි සමාජශාලා වල කාලය ගත කොට ඇති බැව් පරීක්ෂණවල දි අනාවරනය කරගෙන ඇත.
    මෙහිදී මෙම පුද්ගලයින්ගේ පෞද්ගලික ගිනුම් අතර විශාල වශයෙන් මුදල් හුවමාරු වි ඇති බැව් වාර්තා වන අතර විශේෂයෙන්ම රජයට ලැබිය යුතු ආදායම් හොර පාරෙන් අදාළ ව්යාපරිකයා හරහා මෙම ගිනුම් වලට ගොස් ඇද්දයි අනාවරනය කර ගැනීමට තව දුරටත් මෙහෙයුම් ආරම්භ කොට ඇත.
    මේ වනවිටත් කිහිපවරක්ම මොහුන්ගෙන් ප්රශ්න කර ඇති අතර ඉහළින් නියෝගය අනුමත කල විගස මීට සම්බන්ධ කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගැනීමට නියමිතය.

    23517799_489669904752447_2328052761399859356_n.jpg
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මේ ආණ්ඩුව ඔය කියන එකෙක් හරි arrest කරොත් මම පුකෙන් යාපනේ ගිහිල්ලා ආයේ එනවා පුකෙන්ම
    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    මේ ආණ්ඩුව ඔය කියන එකෙක් හරි arrest කරොත් මම පුකෙන් යාපනේ ගිහිල්ලා ආයේ එනවා පුකෙන්ම
    :lol::lol::lol:

    dan nam yapane gihin puka parissan karan enna amaru wei pute
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ ආණ්ඩුව ඔය කියන එකෙක් හරි arrest කරොත් මම පුකෙන් යාපනේ ගිහිල්ලා ආයේ එනවා පුකෙන්ම
    :lol::lol::lol:

    Aniwa bun this is just a drama JVP nisa commission report eka charter una :lol:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මම දාන්න විදිහට ලේසියෙන් මන්ත්‍රීලව arrest කරන්න බෑ මේ තියන නීතිත් එක්ක
    1. උට පළවෙනියට පරීක්ෂණ කණ්ඩායමෙන් පනින්න පුළුවන් (දේශපාලන තීන්දු මත)
    2. එහෙම බැරිනම් නීතිපති දෙපාර්තුමේන්තුවෙන් නිදහස් වෙන්න පුළුවන්
    3. එහෙමත් අමාරුනම් මහාධිකරණයෙන් නිදහස් වෙන්න පුළුවන්
    4. මහාධිකරණයෙන් බැරිවුනොත් අභියාචනානාධිකරණයෙන් පුළුවන්
    5. එහෙමත් බැරි වුනොත් supreme court එකෙන් පුළුවන්
    ඔය සේරම අවුරුදු ගානක් ගිහිල්ල ඔය ඔක්කොමෙන්ම වැරදිකාරයා වුනොත්(එහෙම වෙන්න තියන ඉඩ කඩ අඩුයි) එතකොට හරි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මේ ආණ්ඩුව ඔය කියන එකෙක් හරි arrest කරොත් මම පුකෙන් යාපනේ ගිහිල්ලා ආයේ එනවා පුකෙන්ම
    :lol::lol::lol:

    හරියට සාටක බයියා පන්සල් යනවා වගේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකට ඉතින් කරු පයියා විතරක් නෙවේ, ෆොනිලාගේ ඉදන් කෙහෙල් ගෙඩි සුජි දක්වා උන්ව අල්ලන්න ඕනේ :growl: උන් ඇග බෙර ගන්න ඕනෙවට දැන් කරු පයියා පිට පටවලා උන් සුද්ද වන්තයෝ වෙනවා. එදා පාර්ලිමේන්තුවේ කෙහෙල් සුජි ගේ කෝල් ගැන අහද්දී ඌ හැසිරිනු විදිහෙන්ම පේනවා. කරු පයියෙන් පස්සේ ඉන්නේ ඌ කියලා.
     
    • Like
    Reactions: erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට කලින් ආණ්ඩුව කාලෙත් විනිමය වංචා නඩුවක් තිබුන. මහ බයියත් මූට බය නිසා නඩුව ඉවර කරන්න දුන්නෙ නෑ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකට කලින් ආණ්ඩුව කාලෙත් විනිමය වංචා නඩුවක් තිබුන. මහ බයියත් මූට බය නිසා නඩුව ඉවර කරන්න දුන්නෙ නෑ

    ඕකා කොටින්ට කඩේ ගිය හැටි මතකද ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකට කලින් ආණ්ඩුව කාලෙත් විනිමය වංචා නඩුවක් තිබුන. මහ බයියත් මූට බය නිසා නඩුව ඉවර කරන්න දුන්නෙ නෑ

    මතකද යහාපාලනය ආපු ගමන් රවියා සතොස විකුණපු නඩුව තාක්ශණික දෝශ තියෙනවා කියලා අයික් කලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට ඉතින් කරු පයියා විතරක් නෙවේ, ෆොනිලාගේ ඉදන් කෙහෙල් ගෙඩි සුජි දක්වා උන්ව අල්ලන්න ඕනේ :growl: උන් ඇග බෙර ගන්න ඕනෙවට දැන් කරු පයියා පිට පටවලා උන් සුද්ද වන්තයෝ වෙනවා. එදා පාර්ලිමේන්තුවේ කෙහෙල් සුජි ගේ කෝල් ගැන අහද්දී ඌ හැසිරිනු විදිහෙන්ම පේනවා. කරු පයියෙන් පස්සේ ඉන්නේ ඌ කියලා.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: lasankandy