මහත්තයෝ මේ ශ්රී ලංකාව. අපේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකක් විතරයිලු.
ඌ පරදින්නෙ නෑ. නමුත් ඕකට පක්ෂ වෙන ශ්රී ලංකා/සන්ධාන එවුන් ආයෙ ඡන්ද ගන්නවා බොරු......
මහත්තයෝ මේ ශ්රී ලංකාව. අපේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකක් විතරයිලු.

ඔබට සතුටුයිද දැන්.....!! 

ඊයේ තමා ඕක තියන්න තිබ්බේ
මහින්ද ඊයේ ආවා.ඒත් මයික් කැඩිලා කියලා අදට කල් දැම්මා
මහින්ද,විමල්,ඩලස් ඊයේ රෑ ජපන් ගියා

ඩලස් හිටියද මතක නෑ.... විමල් හිටියා..... මහින්ද නෑ ද කොහෙද...!!ඩලස් හිටියද මතක නෑ.... විමල් හිටියා..... මහින්ද නෑ ද කොහෙද...!!

lankawe idala wadak kukulani japan yanna try karamu. mama adama try ekak denawa![]()
පටන් ගත්තේ රවියාගෙන් ඉවරවුනේ ජපන් කෑලි වලින්. ඉතින් අපි කොහොමද මහත්තයෝ රටක් විදියට් ඉස්සරහට යන්නේ.![]()

ay okun chande gannwa boru ban !!

ජපන් ගියා වගේ නෙවෙයි බන්, එහේ ජොබ් කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේලු. අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා ජපන් වල. පට්ට කට්ටක් කනවලු ජොබ් එකයි, ගෙදර වැඩයි කරගෙන ඉන්න, නමුත් ඉතින් පඩි නම් හොදයිලු. මම නම් කියන්නේ ජපන් නෙවෙයි, ඕස්ත්රේලියාවේ හරි නිව්සීලන්ඩ් වගේ යන්න ට්රයි කරානම් ගොඩක් හොදයි. ඒ රටවල පඩි හොදයි, මිනිස්සු මදියි, නිදහසත් හොදට තියෙනවා. ලංකාවේ නම් දැන් ඉදලා වැඩක් නෑ කොහොමත්, ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙන්නේ, පාලකයෝ දූෂීතයි, බිස්නස් කරලත් වැඩක් නෑ පාඩුයි, බදු මිළ වැඩියි, බඩු මිළ වැඩියි, මේ මාසේද කොහේද අර එට්කා එකත් සයින් කරනවා කිව්වනේ? එතකොට මේක ඩබල් ත්රිබල් වෙයි.
ඌ පරදින්නෙ නෑ. නමුත් ඕකට පක්ෂ වෙන ශ්රී ලංකා/සන්ධාන එවුන් ආයෙ ඡන්ද ගන්නවා බොරු......