රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    හිටපු ඇමති රවී කරුණානායන මහතාගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

    එම පෙරමුණේ නියෝජිතයන්ට හෙතෙම පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පක්ෂ ලේකම්වරිය අත්තනෝමතිකව එම ක්‍රියාව සිදුකර ඇති බවයි.

    එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක මහතාට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමටද හැකියාවක් නැති බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

    අදාළ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෙට දිනයේ එම පෙරමුණේ සියලු පක්ෂ කොළඹට රැස්වීමට නියමිතව තිබිණි.

    kerima keri demalek thamai me raviya
    මහලොකු විද්වතාට ඇරලා නේද?

    Laughing Out Loud Lol GIF by Minions
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මහලොකු විද්වතාට ඇරලා නේද?

    Laughing Out Loud Lol GIF by Minions
    Ranjan mahaloku Backside king kiwwata Ravi ne patta backside expert. Agatawath nodanennama erala tiyenne ada. Lokkage kakul deka wet wenakotalu denan tiyenne Wajir ta anuwa

    Aasiyawe Supiri moley Seeyage kiwwa neda
    ------ Post added on Nov 18, 2024 at 10:45 PM
     
    • Haha
    Reactions: Smartm and haunte

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,191
    113
    හිටපු ඇමති රවී කරුණානායන මහතාගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

    එම පෙරමුණේ නියෝජිතයන්ට හෙතෙම පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පක්ෂ ලේකම්වරිය අත්තනෝමතිකව එම ක්‍රියාව සිදුකර ඇති බවයි.

    එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක මහතාට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමටද හැකියාවක් නැති බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

    අදාළ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෙට දිනයේ එම පෙරමුණේ සියලු පක්ෂ කොළඹට රැස්වීමට නියමිතව තිබිණි.

    kerima keri demalek thamai me raviya
    Netflix balagena inna barilu da?
     
    • Like
    Reactions: SLK_sri

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පවුලේ ප්‍රීතිය, දියුණුව වර්දනය වේවා..........!!
    මට සුනකයාව අැති/උඹලට ඉතිරිවා.....

    fffffffff.jpg
     
    • Haha
    Reactions: Wickybro

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක මහතාට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමටද හැකියාවක් නැති බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

    Ranil.jpg

    සීයා දන්නෙ නෑ? අහිංසක සිලින්ඩරකාරයොන්ගේ සරමත් කැඩුවා නේද? :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    horata hora sure, eka hari
    a kiyanne passe shape eke maru kara ganna puluwan, wena ekekta dunnoth badu banis
    ඔව් බන් මටත් ඕකම හිතුනා... සහය දුන්න අනිත් පක්ෂ හලන්න කරපු කැරිම කැරි වැඩක්...
    ගෝට ගියාට පස්සෙ මහින්ද මෙයාව ලොකු පුටුවට ගත්තට බලය ලැබුන ගමන් කොහොමද ඇරපු ඇරිල්ල..
    අවස්ථාවාදි පොරක්...
     
    • Like
    Reactions: ElaBaba and haunte

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Ranil vipaksa nayaka wenawa wenawamyi.

    Kohe hari liyala thiya ganin mama kiwawa kiyala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් බන් මටත් ඕකම හිතුනා... සහය දුන්න අනිත් පක්ෂ හලන්න කරපු කැරිම කැරි වැඩක්...
    ගෝට ගියාට පස්සෙ මහින්ද මෙයාව ලොකු පුටුවට ගත්තට බලය ලැබුන ගමන් කොහොමද ඇරපු ඇරිල්ල..
    අවස්ථාවාදි පොරක්...
    ow ube kathawa aththa,
    habai raviya awudu 5k withara saddayak nathuwa idala dan ekaparatama list eken athualata yanawa kiyanne loku seen ekak athi,
    sure ekatama maha banku seen eka nisai
     
    • Like
    Reactions: haunte and Wickybro

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මේක දෙන්න එක්ක ගහපු සුපිරි ගේමක්..
    සන්ධානගත වුන අනිත් එවුන් හලලා ඇතුලට රිංගන්න දාපු සෙප්පඩවිජ්ජාවක්
    බැංකු රොබරිය ඇදුනොත් වරප්‍රසාද වලට මුවාවෙන්න පුළුවන් රිංගුවොත් ඇතුලට.
    පාකිනකාගෙ කොහොමත් ගොං ආතල් තියනව ඒ වගේ

    ow ube kathawa aththa,
    habai raviya awudu 5k withara saddayak nathuwa idala dan ekaparatama list eken athualata yanawa kiyanne loku seen ekak athi,
    sure ekatama maha banku seen eka nisai
    බැංකු රොබරිය ඇදුනොත්...
    ------ Post added on Nov 19, 2024 at 4:22 PM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ow ube kathawa aththa,
    habai raviya awudu 5k withara saddayak nathuwa idala dan ekaparatama list eken athualata yanawa kiyanne loku seen ekak athi,
    sure ekatama maha banku seen eka nisai
    yes....
    මේක රනිල් + රවි දෙන්නගෙ සංද‍රශනයක් කියලයි මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: SLK_sri

    Similar threads