රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

Jul 5, 2012
1,773
265
0
Rishad_2_2.jpg

හා මචන්, හීනෙන්ද කූඩුවට දැම්මේ, සාෆිත් දැම්මද? බදුර්දීනුත් ඇතුලෙනේ නේහ්? හරි සෝක් මචං, සංතෝසයි, විලිලැජ්ජයි! :rofl::rofl::rofl:
 
BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    bookmark එකක් දාල තියාගන්න ඕන චන්දෙන් පස්සේ
    bump කරන්න .
    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිංතක ජිල්ලබකිට;25200340 said:
    http://www.asiantribune.com/sites/asiantribune.com/files/images/2012/Rishad_2_2.jpg
    [SIZE="3"]හා මචන්, හීනෙන්ද කූඩුවට දැම්මේ, සාෆිත් දැම්මද? බදුර්දීනුත් ඇතුලෙනේ නේහ්? හරි සෝක් මචං, සංතෝසයි, විලිලැජ්ජයි! [/SIZE]:rofl::rofl::rofl:[/QUOTE]

    [SIZE="3"] [COLOR="Blue"] එයාල සම්බන්ධව කොමිසම් සබාවෙ වැඩ අපුරුවට යනව..කලබල වෙන්ඩ නම් එපා කබීර් හශීම් බදුර්දින් ගැන මේ ට්කේ අපුරුවට එලියට එනව ජාත්යන්තර ත්‍රස්ත කල්ලියක ආයෝජනය කරල ඩබල ඔහොම යන් ... [/COLOR][/SIZE]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bookmark එකක් දාල තියාගන්න ඕන චන්දෙන් පස්සේ
    bump කරන්න .
    :rofl::rofl:

    රියල් එකෙන් බම්ප් කරන්ඩ මතක තියා ගනින් ෆේක් වලින් බම්ප් කරාම කිසි කික් එකක් නැ.. :yes::yes:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    බදුඩීන්වත් දාපල්ල ඇතුලට. ඌ මුස්ලිම් ආසන ගොඩාක් දිනාගෙන ඇවිල පොහොට්ටුවට එකතුවෙලා දේසප්‍රේමියෙක් වෙයි පස්සෙ:lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    බොරුවක් නේ !! :lol:
    රනිල් තමා ඕකේ මහ මොලකරු..රනිල් වෙනුවට රවිය යනවා ඇතුලට :) :lol:
    යහපාලනේ කාලයේ මහින්දගේ ආරක්ශකයා රනිල් වෙච්ච එකේ මේ පාර රනිල් ගේ ආරක්ශාව බාරව ඉන්නේ මහින්ද :) :lol:
    මුන් ඔක්කෝම එක බෝට්‍ටුවේ යන්නේ..දෙගොල්ලම එකයි.. :no:
    ගෝටබය යන්නේ වෙන පාරක , එයාට එයාගේ පාරේ යන්න බෑ ඔක්කොම වලවල් හදලා තියෙන්නේ මහින්ද :) :lol:
    ජන්දේ අරන් මහින්ද අගමැති උනාම ගෝටාබය චොක වෙලා යනවා..මොකද මහින්ද ජනාදිපති වෙනවානේ..දැනටත් ඉන්නේ ජනාදිපති වගේනේ.. :lol:
    බලයෙන් උමතු වෙලා ඉන්නේ මහින්දගේ පවුලම ගෝටාබය ඇර... :nerd:
    ඩොක්ටර් සාෆී යට ගියා ආයේ එයි එලියට.. :lol:
    කතිරේ ගැහුවේ පොහොට්‍ටුවට , ආයේ ගහන්නේත් පොහොට්‍ටුවට තමා ඒඅ ගහන්නේ හොදක් වෙයි කිය්ලා බලාපොරොත්තුවෙන්! :lol::eek: :sorry:
    ඒ උනාට ඉන්නේ නම් ඔක්කෝම හොරු ! :(
     
    රනිල් ගැනත් තෙර්ඩ් ලගදිම වැටෙනව අද රාවය පත්තරේ ගියා ඕක ගැන පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඔක්කොම එක පාට්ට මවන්ඩ බැ,නිතිපතිතුමා එතුමාගෙ රාජකාරිය ලස්සනට කරයි ..:

    ඒ ඔයාල දන්න විදිහ සහ පාට කන්නාඩියට පේන විදිහනෙ..සාෆිගෙ නඩුව ආයෙ අහනව කියලවත් ඔයාල දන්නෙ නැනෙ, සාෆිගෙ ගෙදර cctv එක උබලගෙ ශානි අධිකරන නියෝගයකින් තොරවම සාෆිට දිල කියල උබල දන්නෙ නැනෙ..ඒව එලියට ඇවිල්ල නැවත නඩුව කුරුනෑගල අධිකරනයේ අහනව කියල උබල දන්නෙම නැනෙ මොකද කරන්නෙ ඉතින් අපි...අපි කියපු දේ කරවනව මඩ ගහන්ඩ එපා තේරුමක් නැ ..:):)
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    ඇයි ‌පොනිලා නිදැල්ලෙ? උඹල මැරෙන්ඩ හැදුව ‌නේද ඌ තමයි බැදුම්කරේ මහමොලකාරය කියල? ඔහොම බාගෙට ‌හොරු අල්ල්ල වැඩක් තියනවද ඔ්යි :growl:
     
    ඔය කොච්චර කේස් ඇදලා උඩට ගත්තත් දේශපාලනික හේතුන් උඩ ඕවා යට යනවා! ඒක තමා ඇත්ත.. අනික මිනිස්සුන්ට සාධාරනයක් ඉශ්ට වේවීද? :baffled:
    ගෝටබය යන විදිහ හොදයි ඒ උනාට මහින්ද යන්නේ වෙන පාරක පරන බූරුවෝ ටිකත් අරන්.. :lol:
    ජන්දයක් ලං උනාම කොච්චර නාට්ය දැම්මත් ඔය ඉන්න මුස්ලිම් දේශපාලකයෝ අල්ලලා හිර කරන්නේ නෑ බන් කිසිම හේතුවකට..හිරකරාම ජන්ද නැති වෙනවානේ.. අල්ලලා ඇතුලට දැම්මත් ආයේ එලියට එනවා එක්කෝ හොස්පිටල් යනවා නීතිය කියන්නෙ නමට විතරයි ඕවගේ ඇතුලේ සිදුරු තියෙනවා .... :growl:

    ජන්දේ කතිරේ දිගටම ගැහුවේ මහින්ද පිලට...එහෙම උනා කියලා වැ‍රැද්දක් වෙනවා නම් ඒක වහල හරි යන්නේ නෑනේ.. :no: මඩ ගහනවා නෙවේ , වෙන දේවල් කිව්වේ ... :sorry: දේශපාලනය කියන්නේ අපි බලාපොත්තු වෙන දේම නොවෙන දෙයක්.. හොරු අල්ලයි කියලා බලාපොරොත්තු වෙන්නේ අල්ලන්න හොරෙක් නෑ මුලු ඔක්කෝම හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ.. ඇත්ත තිත්තයි බ්‍රෝ.. :)

    ගෝටාබයට එයාගේ විදිහට වැඩ කරන්න මහින්ද ඉඩ දේවිද ?? :sorry:/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ‌පොනිලා නිදැල්ලෙ? උඹල මැරෙන්ඩ හැදුව ‌නේද ඌ තමයි බැදුම්කරේ මහමොලකාරය කියල? ඔහොම බාගෙට ‌හොරු අල්ල්ල වැඩක් තියනවද ඔ්යි :growl:

    නිතිපතිතුමා අවශ්ය විදිහට නඩුව දායි, නිතිපිතිට අපි නිතිය උගන්නඩ යන්ඩ ඕනෙ නැනෙ ..එතුමා එතුමාගෙ රාජකාරිය අපුරුවට කරයි, උබල ඔය කියන දාර පොන්නයටත් බඩු ඉක්මනට පැකට් කරයි , කලබල වෙන්ඩ එපා..:):):cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කොච්චර කේස් ඇදලා උඩට ගත්තත් දේශපාලනික හේතුන් උඩ ඕවා යට යනවා! ඒක තමා ඇත්ත.. අනික මිනිස්සුන්ට සාධාරනයක් ඉශ්ට වේවීද? :baffled:
    ගෝටබය යන විදිහ හොදයි ඒ උනාට මහින්ද යන්නේ වෙන පාරක පරන බූරුවෝ ටිකත් අරන්.. :lol:
    ජන්දයක් ලං උනාම කොච්චර නාට්ය දැම්මත් ඔය ඉන්න මුස්ලිම් දේශපාලකයෝ අල්ලලා හිර කරන්නේ නෑ බන් කිසිම හේතුවකට..හිරකරාම ජන්ද නැති වෙනවානේ.. අල්ලලා ඇතුලට දැම්මත් ආයේ එලියට එනවා එක්කෝ හොස්පිටල් යනවා නීතිය කියන්නෙ නමට විතරයි ඕවගේ ඇතුලේ සිදුරු තියෙනවා .... :growl:

    ජන්දේ කතිරේ දිගටම ගැහුවේ මහින්ද පිලට...එහෙම උනා කියලා වැ‍රැද්දක් වෙනවා නම් ඒක වහල හරි යන්නේ නෑනේ.. :no: මඩ ගහනවා නෙවේ , වෙන දේවල් කිව්වේ ... :sorry: දේශපාලනය කියන්නේ අපි බලාපොත්තු වෙන දේම නොවෙන දෙයක්.. හොරු අල්ලයි කියලා බලාපොරොත්තු වෙන්නේ අල්ලන්න හොරෙක් නෑ මුලු ඔක්කෝම හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ.. ඇත්ත තිත්තයි බ්‍රෝ.. :)

    ගෝටාබයට එයාගේ විදිහට වැඩ කරන්න මහින්ද ඉඩ දේවිද ?? :sorry:/

    දේශපාලනිකව යට යන්ඩ විදිහක් නෑනෙ නිතිපති නඩු දැම්මම, එහෙම සිගිති ආතල් හම්බෙන් නැ ..නිතිපති කියන්නෙ ස්වාධීන පුද්ගලයෙක් දේශපාලනය අදාල වෙන්නෙ නැ..:no::no:

    අපිට නම් මේ ආණ්ඩුව හොදටම හොදයි මුස්ලිම් දේශපාලකයො ඇරස් කරන්ඩත් නිතිපති නඩු දාන්ඩ ඔනෙ ,ඒවට අවශ්ය කරුනු ඉබේ පහල වෙන්නෙ නැ..මේ දවස්වල පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසම අපුරුවට වැඩේ කරගෙන යනව නිතිපති එක්ක එකතුවෙලා..බදුර්දීන් , කබීර් හශීම් ,හකීම් තුන් දෙනාටම චෝදනා කප්පරක් මතුවෙලා ශක්කි එක්කම.. දවස ගානෙ හිරු එකේ වගේ නිවුස් බැලුවොත් උබට දැන ගන්ඩ පුලුවන් කොමිසමෙ මොකද වෙන්නෙ කියන දේ..

    ඒ කරුනු පස්සෙ නිතිපති නඩු විදිහට එලියට දැම්මම උබලගෙ ඔය මහා ලොකු මුස්ලිම් දේශපාලකයො බල්ලො වගේ කුඩු වෙනව..චන්ද අපිට අදාල නැනෙ ජනාධ්පතිතුමා පත්කරේ සිoහල අපේ චන්ද වලින්නෙ.. මුස්ලිම් උබලගෙ චන්දනෙ බන් ඒව උබලම තියා ගනිල්ල..

    හොරු අල්ලන්ඩ නඩු දාද්දි ඇයි අඩන්නෙ අඩන්ඩ දෙයක් නැ සතුටු වෙන්ඩයි ඕනෙ ..නඩුව වැටෙන්නෙ නිශ්චිත චෝදනා යටතේ නඩුව ෆයිල් කරන්නෙ නිතිපති..කවුද මෙරට ඊට උඩින් යන්ඩ ඉන්නෙ ...????

    අධිකරනය ඇරස් කරන්ඩ නියෝග දෙන්නෙ විහිලුවට නෙමේ චෝදනා බරපතල නිසා..නිතිපති විහිලුවට නඩු දාන්නෙ නැ අනිව ඔය රැලම කුඩුවෙ ඔය උබල හිත සනසෝ ගන්ඩ හිතන දේවල් වෙන්නෙ නැ..:no::no:

    --------
    පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනාධිපති කොමිසමේදි මතුවන කරුනු...නොදැක්ක වගේ හැසිරෙන ගු ඇන් පි බැල්ලියන්ට පේන්නෙ දැම්මෙ..

    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    uba wage wahallu rawattala chande ganna rajapakshala gahana game mewa.

    ai ban rajapakshala mechara bankaloth chater weda karanne.

    dan wath nambu pitin padu inna kiyapanko. lejja nadda oi meema chande higa kanna
    thawa issarahata thawa chanda gundu balagana puluwan
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    1.චන්දයක් ලන්වෙලා කරපු එකෙක් නෙමේ බන් සිරිසේනගෙ බැදුම්කර කොමිසමේදි එලිඋන කරුනු පාදනම් කරගනින් දිර්ග කාලීන ක්‍රියාදාමයක අන්තිම ප්‍රතිපලේ ඔය.. ජනාධිපතිවරු දෙදෙනෙක් නිතිපතිල 2දෙනෙක් ආණ්ඩු 4ක් තිබ්බ දිර්ග කාලයක් තුල ආව නඩුවක් ඔය ,ඒක නිසා මාධය සoදර්ශනයක් කියන්ඩ බැ.....:no::no::no:

    2.ඒ කාලෙ සොහොන් නඩුව අහන්ඩ තිබ්බනෙ අවුරුදු 5ක් තිබ්බනෙ ඒ කාලෙ ඇතුලෙ අහන්නෙ නැතුව දැන් කුරු කුරු ගාල වැඩක් නැනෙ..

    3.සුනිල් රත්නායක නිදහස් කිරිමේ තෙර්ඩ් එකත් ලගදිම දාන්ඩ බලාපොරොත්තුවක් තියෙනව අපි බලමු,:):):):) ඒක දැම්ම උනත් ඒකත් චන්ද බලාගෙන වෙන දෙයක් නෙමේ... බන්ධනාගාරය ,තින්දුව දුන්න විනිසුරුතුමා හා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වෙන නිත්යානුකූල ක්‍රියාදාමයක ප්‍රතිපලයක්...

    4.ගොඩක් අය හිතනව පොදු සමාව දෙන්ඩ හිතුන ගමන් ජනාධිපතිතුමා කොලේක නම ලියල අස්සන් කරාම නිදහස් කියල ඒත් ඒක එහෙම නෙමේ..හෙට නිදහස් කරන්ඩ බැ අද හිතුන කියල ඒක තමයි ඇත්ත...ඒවට නිතිය පිලිගත්ත ක්‍රමයක් තියෙනව අඩුම ගානෙ ඒකට මාස 2-3-4 ක් යනවම තමයි...

    1.අනේ බන් නිකන් මට හාවා පෙන්නන්න හදන්න එපා.:lol::lol::lol:
    නීතිපති එකේ වැඩ වෙන හැටි ගැන මම දන්නවා..ඕක මාධ්‍ය සංදර්ශනයක් තමයි.

    2.ඒ කාලේ ඇහුවා..ඒක ගෝඨාභය මහත්තයා ජනාධිපති උනාම ජනාධිපති විනර්මුක්තිය යටතේ අහෝසි උනා.හරි ඒ ඔක්කොම පැත්තකින් තියමුකෝ..එහෙම පොදු ජනතාවගේ සල්ලි අරගෙන සොහොන හදපු එක හරිද වැරදිද කියපන්කෝ

    3.ඕකටත් කියන්න තියෙන්නේ හාවො නම් එපා කියලා තමයි.ගෝනවල සුනිල්ලට මිල්රෝයිගේ ගෑනිට රෝයල් පාර්ක් එකාට දෙද්දි ඔය ජනාධිපති සමාව එච්චර අමාරු උනේ නෑ නේද ..??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1.අනේ බන් නිකන් මට හාවා පෙන්නන්න හදන්න එපා.:lol::lol::lol:
    නීතිපති එකේ වැඩ වෙන හැටි ගැන මම දන්නවා..ඕක මාධ්‍ය සංදර්ශනයක් තමයි.

    2.ඒ කාලේ ඇහුවා..ඒක ගෝඨාභය මහත්තයා ජනාධිපති උනාම ජනාධිපති විනර්මුක්තිය යටතේ අහෝසි උනා.හරි ඒ ඔක්කොම පැත්තකින් තියමුකෝ..එහෙම පොදු ජනතාවගේ සල්ලි අරගෙන සොහොන හදපු එක හරිද වැරදිද කියපන්කෝ

    3.ඕකටත් කියන්න තියෙන්නේ හාවො නම් එපා කියලා තමයි.ගෝනවල සුනිල්ලට මිල්රෝයිගේ ගෑනිට රෝයල් පාර්ක් එකාට දෙද්දි ඔය ජනාධිපති සමාව එච්චර අමාරු උනේ නෑ නේද ..??

    macho uba kochara kiuwath erozan ahana ekek newei. okata thrum ganime shakthiya naha.

    oak danna ekama de rajapaksha wahal kama witharai.

    uge hithe thiyenne rajapakshala hari , anith seramala weradi.

    tharka karala therumak ne macho
     
    1. බොරු කියන්ඩ එපා බන් නිතිපති දෙපාර්තමෙන්තුව එක එකාගෙ පදේට නටන තැනක් නෙමේ ..මාධය සදර්ශනයක් වෙන්නෙ කොහොමද මහ බැoකුව හොරා කෑව කියල රටම දන්නව ..ශෝ වලට අහු වෙන්ඩ තරන් රටේ මිනිස්සු මෝඩ නැ එහෙම හිතන උබයි මෝඩ..

    2. මහජන මුදලින් හදපු සොහොනක් නැ.. පොදු දේපොල පනත යටතේ කිසිම චෝදනාවක් තිබ්බෙ නැ බන්..අඩුම ගානෙ නිතිපති දාපු නඩුවක්වත් තිබ්බෙ නැ .. තිබ්බ නඩුව NGO කුක්කෙක් දාපු එකක් ඒවට නඩු කියනවද ගම්මැදි හෑලි..:baffled::baffled:

    3.ඒ දෙකත් පිලිගත් නිති රාමුව යටතේ උන දේවල්..අද හිතුන හෙට රිලීස් කරා එහෙම ජනාධිපති සමාව දෙන්ඩ බැ.. උබව හාව කරනව නෙමේ ඕනෙ නම් අර තනුජක් ඉන්න වෙලාවක අහපන් කියන්නෙ බොරුද කියල..හැමදේටම පිලිගත් ක්‍රියාදාමයක් තියෙනව ඕපපාතිකව සමාව හම්බෙන් නැ..:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranil athulata daanna kiyapan puluwannam :rofl: kawadawath wenne naha neda?

    නිතිපතිතුමාට උබල නිතිය කියල නොදි ඉදපල්ල..නිතියේ විදිහට නඩුව ඇදගෙන යයි,

    සිoගප්පුරු ආණ්ඩුවට පවා නිතිපතිතුමා කරුනු දක්වල තියෙනව මහේන්ද්‍රන් ගෙන්න ගන්න, ඒව ඔක්කෝම අපුරුවට නිතිපතිතුමා කරගෙන යද්දි උබල නිතිපතිට උපදේස් දෙන්ඩ එන්ඩ එපා..:no::no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    macho uba kochara kiuwath erozan ahana ekek newei. okata thrum ganime shakthiya naha.

    oak danna ekama de rajapaksha wahal kama witharai.

    uge hithe thiyenne rajapakshala hari , anith seramala weradi.

    tharka karala therumak ne macho

    ඔව් මචන්..ඒක නම් ඇත්ත..මමත් ගොඩාක් වෙලාවට මුගෙ ත්‍රෙඩ් නොදැක්කා වගේ යනවා තේරුමක් නැති නිසා..මම මේක දැම්මෙත් මුන් මේ සුනිල් රත්නායකව නිදහස් කරනවා කියලා අල්ලගෙන මැරෙන්න හදන නිසා.සුනිල් රත්නායකට විරුද්ධව නඩු පවරන්නේ මහින්ද ජනාධිපති වෙලා ඉද්දි.උන්ට ඔච්චර කැක්කුමක් තිබ්බ නම් ඒ කාලෙම සුනිල් රත්නායකගේ චාර්ජ්ස් ඩ්‍රොප් කරන්න තිබ්බ..පස්සේ ජහපාලනේ ආවාම ඒ නඩුව දිගටම ගියා.උන්ගේ කරුමෙට තීන්දුව හම්බ උනේ උන් බලයේ ඉද්දී..මහින්දලාගේ බත් බැලයෝ ඒක අල්ලගෙන ජහපාලනයට බනිනවා.උන්ගේ ලොක්කාගෙ කාලෙ තමයි වැඩේ දුන්නේ කියලා උන් කියන්නෙ නෑ..ඔක්කොම කුණු බේරේ වැවට කියලා ඒකත් දැම්මා ජහපාලනේට..:dull::dull::dull: