රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිතිපතිතුමාට උබල නිතිය කියල නොදි ඉදපල්ල..නිතියේ විදිහට නඩුව ඇදගෙන යයි,

    සිoගප්පුරු ආණ්ඩුවට පවා නිතිපතිතුමා කරුනු දක්වල තියෙනව මහේන්ද්‍රන් ගෙන්න ගන්න, ඒව ඔක්කෝම අපුරුවට නිතිපතිතුමා කරගෙන යද්දි උබල නිතිපතිට උපදේස් දෙන්ඩ එන්ඩ එපා..:no::no:

    ane huke neethipathi ai mechara kal bala hitye. chande kittu wenakota serama game gahanne othana rajapakshala kiyana widiyata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    macho uba kochara kiuwath erozan ahana ekek newei. okata thrum ganime shakthiya naha.

    oak danna ekama de rajapaksha wahal kama witharai.

    uge hithe thiyenne rajapakshala hari , anith seramala weradi.

    tharka karala therumak ne macho

    ඔව් ඔව් රවියල ,පොනන්යල ,මහේන්ද්‍රන්ල එකතුවෙලා මහ බැoකුවට කෙලියෙ නැ , දාල තියෙන්නෙ බොරු නඩුවක්..,නඩුව දාල තියෙන්නෙ රාජපක්ශල ..අනේ හුකේ නන්නානේ කිවලු නොදකින් තොපි වගේ වහල්ලු
    ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මචන්..ඒක නම් ඇත්ත..මමත් ගොඩාක් වෙලාවට මුගෙ ත්‍රෙඩ් නොදැක්කා වගේ යනවා තේරුමක් නැති නිසා..මම මේක දැම්මෙත් මුන් මේ සුනිල් රත්නායකව නිදහස් කරනවා කියලා අල්ලගෙන මැරෙන්න හදන නිසා.සුනිල් රත්නායකට විරුද්ධව නඩු පවරන්නේ මහින්ද ජනාධිපති වෙලා ඉද්දි.උන්ට ඔච්චර කැක්කුමක් තිබ්බ නම් ඒ කාලෙම සුනිල් රත්නායකගේ චාර්ජ්ස් ඩ්‍රොප් කරන්න තිබ්බ..පස්සේ ජහපාලනේ ආවාම ඒ නඩුව දිගටම ගියා.උන්ගේ කරුමෙට තීන්දුව හම්බ උනේ උන් බලයේ ඉද්දී..මහින්දලාගේ බත් බැලයෝ ඒක අල්ලගෙන ජහපාලනයට බනිනවා.උන්ගේ ලොක්කාගෙ කාලෙ තමයි වැඩේ දුන්නේ කියලා උන් කියන්නෙ නෑ..ඔක්කොම කුණු බේරේ වැවට කියලා ඒකත් දැම්මා ජහපාලනේට..:dull::dull::dull:

    සුනිල් රත්නායකට ආණ්ඩුවෙන් නඩු දැම්මෙ නැනෙ..ඒක පුද්ගලික නඩුවක් පුද්ගලික නඩු යනව තමයි ඒවට කරන්ඩ දෙයක් නැ..නඩු යද්දි කොහොමද සමාව දෙන්නෙ????????? පොඩ්ඩක් කියල දිපන්කො අපිටත් දැන ගන්ඩ..

    උබලගෙ පාන්ඩුව කාලෙ අර කොටින්ගෙ මරණ දඩුවම් අයින් කරල උන්ව නිදහස් කරපුව මතක නැනේද????? ඒවට හුරේ දාල රණවිරුවො කුඩුවෙ ලැග්ගපුව අමතකයි..සුනිල් විතරකුත් නෙමෙනෙ තව 4 දෙනෙක් ඉන්නව ඒ නඩු දැම්මෙ උබලගෙ පාන්ඩුවෙන්..

    එතකොට බුද්ධි නිලධාරින් හිරේ දාපුව ඇප නොදි අවුරුඩු ගානක් නාවික හමුදාවෙ නිලධාරීන් කුඩුවෙ තියපුව අන්තිමට ආරක්ශක මාණ්ඩලික ප්‍රධානියගෙ නිල ඇදුම ගලෝල කුඩූවට දැම්ම් ඒව අමතකද????? කියවන්ඩ නම් එන්ඩ එපා යහපාලනේ හොද ගැන නම් රෙදි නැතුව දුවන්ඩ වෙන්නෙ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    1. බොරු කියන්ඩ එපා බන් නිතිපති දෙපාර්තමෙන්තුව එක එකාගෙ පදේට නටන තැනක් නෙමේ ..මාධය සදර්ශනයක් වෙන්නෙ කොහොමද මහ බැoකුව හොරා කෑව කියල රටම දන්නව ..ශෝ වලට අහු වෙන්ඩ තරන් රටේ මිනිස්සු මෝඩ නැ එහෙම හිතන උබයි මෝඩ..

    2. මහජන මුදලින් හදපු සොහොනක් නැ.. පොදු දේපොල පනත යටතේ කිසිම චෝදනාවක් තිබ්බෙ නැ බන්..අඩුම ගානෙ නිතිපති දාපු නඩුවක්වත් තිබ්බෙ නැ .. තිබ්බ නඩුව NGO කුක්කෙක් දාපු එකක් ඒවට නඩු කියනවද ගම්මැදි හෑලි..:baffled::baffled:

    3.ඒ දෙකත් පිලිගත් නිති රාමුව යටතේ උන දේවල්..අද හිතුන හෙට රිලීස් කරා එහෙම ජනාධිපති සමාව දෙන්ඩ බැ.. උබව හාව කරනව නෙමේ ඕනෙ නම් අර තනුජක් ඉන්න වෙලාවක අහපන් කියන්නෙ බොරුද කියල..හැමදේටම පිලිගත් ක්‍රියාදාමයක් තියෙනව ඕපපාතිකව සමාව හම්බෙන් නැ..:no::no:

    මම ඔන්ලයින් නරි නාවන්න කැමති නෑ මචන්.උබ මේ දේ පිළිගන්නේ නැතුව ගොන් තර්ක දාන නිසා මේ ටික කියන්නම්..
    1.මම නීතිපති දෙපාර්තමේන්තුව ගැන කතා නොකර ඉන්නම්..ඒ ගැන කතා කරනව නම් සෑහෙන්න කුණු ගොඩවල් අවුස්සන්න වෙන නිසා.මහ බැංකු වංචාවක් උනා කියලා මුලු ලංකාවම දන්නවා ඒකේ රනිල් රවි ,අර්ජුන් ,අජිත් නිවාඩ් ඔය ඔක්කොම ඉන්නවා කියලාත් ලංකාවේ ගොඩාක් උන් දන්නවා..ඒත් උන්ට විරුද්ධව කෝ ක්‍රියාමාර්ග..

    2.මහාධිකරණයක නඩු පවරන්නේ නීතිපති.උබ දන්නේ නැත්නම් හොයලා බලපන්..මම දන්න මහාධිකරණ වල නම් එන් ජී ඕ උන්ට නඩු දාන්න බෑ..:lol:
    https://www.newsfirst.lk/2019/10/15/case-against-gotabaya-postponed-to-january-2020/

    ඔය ලින්ක් එකෙන් ගිහින් බලපන් නෑ කියපු නඩුව ගැන ඇති..

    3. ජනාධිපති සමාව දෙන්නේ ආ.ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මගින් ජනාධිපති වෙත දීලා තියෙන බලතල මත..ඒක අනුව ජනාධිපතිට තියෙන්නේ මරණ දඩුවම නියම කරපු විනිසුරුවරයාගෙන් වාර්තාවක් අරගෙන නීතිපති උපදෙස් අරගෙන ඒක අධිකරණ විෂය භාර ඇමතිට යවන එක.එතකොට ඒ ඇමති සිය නිර්දේශ ජනාධිපති වෙත එවනවා.සමාව දෙන්න ඒ ටික තමයි කරන්න ඕනි..බලය ගන්න ඒ මනුස්සයව පාවිච්චි කරපු එකේ ඔය ටික සති දෙකෙන් කරන්න තිබ්බනේ ගෝඨාට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane huke neethipathi ai mechara kal bala hitye. chande kittu wenakota serama game gahanne othana rajapakshala kiyana widiyata.

    චන්දෙ කිට්ටුවෙලා හරි නඩුව දාපු එක හොදයිනෙ ..ඕකෙන් මොකක්ද චන්දෙට තියෙන බලපෑම ?????? මේ රටේ මිනිස්සු ගු ඇන් පි පොන්නයි මහ බැoකුවට කෙලිය කියල නොදැන උන්නද????රවිය මහ බැoකුවට කෙලල ගෙයක් ගත්ත කියල නොදැන උන්නද??? දැන් මොකක්ද මේ නඩුවෙන් චන්දෙට වෙන බලපෑම පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් ඔව් රවියල ,පොනන්යල ,මහේන්ද්‍රන්ල එකතුවෙලා මහ බැoකුවට කෙලියෙ නැ , දාල තියෙන්නෙ බොරු නඩුවක්..,නඩුව දාල තියෙන්නෙ රාජපක්ශල ..අනේ හුකේ නන්නානේ කිවලු නොදකින් තොපි වගේ වහල්ලු
    ..

    uba wahal unata api wahllu newei. api kisima pakshekata support naha. lankaweth naha.
    habai rajapaksha wahallu newei uba wage

    rajapakshala kiyanne thanikara boruwen jeewath wena family ekak.

    dan ara S.M CHANDRSENA dagalana ewa neethipathita penne nedda.

    hitapu eka muslim amathi kenek wath aluwada. ara wimal kochara chodana karada. ai allanne neththe? alluwoth muslim chanda rajapakshalata nathi wenwa.

    ubage oluwa sampurnenma rajapaksha kuruwal wela inne ban. poddak check karapan doctor kenek balala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චන්දෙ කිට්ටුවෙලා හරි නඩුව දාපු එක හොදයිනෙ ..ඕකෙන් මොකක්ද චන්දෙට තියෙන බලපෑම ?????? මේ රටේ මිනිස්සු ගු ඇන් පි පොන්නයි මහ බැoකුවට කෙලිය කියල නොදැන උන්නද????රවිය මහ බැoකුවට කෙලල ගෙයක් ගත්ත කියල නොදැන උන්නද??? දැන් මොකක්ද මේ නඩුවෙන් චන්දෙට වෙන බලපෑම පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...

    chande kittu wela damme, chanda gundu kiyala ubata therum ganna bari unata. ona ekekta eka dannawa. kotinama pohottuwe unth dannawa
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සුනිල් රත්නායකට ආණ්ඩුවෙන් නඩු දැම්මෙ නැනෙ..ඒක පුද්ගලික නඩුවක් පුද්ගලික නඩු යනව තමයි ඒවට කරන්ඩ දෙයක් නැ..නඩු යද්දි කොහොමද සමාව දෙන්නෙ????????? පොඩ්ඩක් කියල දිපන්කො අපිටත් දැන ගන්ඩ..

    උබලගෙ පාන්ඩුව කාලෙ අර කොටින්ගෙ මරණ දඩුවම් අයින් කරල උන්ව නිදහස් කරපුව මතක නැනේද????? ඒවට හුරේ දාල රණවිරුවො කුඩුවෙ ලැග්ගපුව අමතකයි..සුනිල් විතරකුත් නෙමෙනෙ තව 4 දෙනෙක් ඉන්නව ඒ නඩු දැම්මෙ උබලගෙ පාන්ඩුවෙන්..

    එතකොට බුද්ධි නිලධාරින් හිරේ දාපුව ඇප නොදි අවුරුඩු ගානක් නාවික හමුදාවෙ නිලධාරීන් කුඩුවෙ තියපුව අන්තිමට ආරක්ශක මාණ්ඩලික ප්‍රධානියගෙ නිල ඇදුම ගලෝල කුඩූවට දැම්ම් ඒව අමතකද????? කියවන්ඩ නම් එන්ඩ එපා යහපාලනේ හොද ගැන නම් රෙදි නැතුව දුවන්ඩ වෙන්නෙ..

    මම උන් හොදයි කියලා කිව්වේ නෑනෙ..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම ඔන්ලයින් නරි නාවන්න කැමති නෑ මචන්.උබ මේ දේ පිළිගන්නේ නැතුව ගොන් තර්ක දාන නිසා මේ ටික කියන්නම්..
    1.මම නීතිපති දෙපාර්තමේන්තුව ගැන කතා නොකර ඉන්නම්..ඒ ගැන කතා කරනව නම් සෑහෙන්න කුණු ගොඩවල් අවුස්සන්න වෙන නිසා.මහ බැංකු වංචාවක් උනා කියලා මුලු ලංකාවම දන්නවා ඒකේ රනිල් රවි ,අර්ජුන් ,අජිත් නිවාඩ් ඔය ඔක්කොම ඉන්නවා කියලාත් ලංකාවේ ගොඩාක් උන් දන්නවා..ඒත් උන්ට විරුද්ධව කෝ ක්‍රියාමාර්ග..

    2.මහාධිකරණයක නඩු පවරන්නේ නීතිපති.උබ දන්නේ නැත්නම් හොයලා බලපන්..මම දන්න මහාධිකරණ වල නම් එන් ජී ඕ උන්ට නඩු දාන්න බෑ..:lol:
    https://www.newsfirst.lk/2019/10/15/case-against-gotabaya-postponed-to-january-2020/

    ඔය ලින්ක් එකෙන් ගිහින් බලපන් නෑ කියපු නඩුව ගැන ඇති..

    3. ජනාධිපති සමාව දෙන්නේ ආ.ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මගින් ජනාධිපති වෙත දීලා තියෙන බලතල මත..ඒක අනුව ජනාධිපතිට තියෙන්නේ මරණ දඩුවම නියම කරපු විනිසුරුවරයාගෙන් වාර්තාවක් අරගෙන නීතිපති උපදෙස් අරගෙන ඒක අධිකරණ විෂය භාර ඇමතිට යවන එක.එතකොට ඒ ඇමති සිය නිර්දේශ ජනාධිපති වෙත එවනවා.සමාව දෙන්න ඒ ටික තමයි කරන්න ඕනි..බලය ගන්න ඒ මනුස්සයව පාවිච්චි කරපු එකේ ඔය ටික සති දෙකෙන් කරන්න තිබ්බනේ ගෝඨාට..

    උබේ ගම්මැදි හෑලි වලින් අපිට වැඩක් නැ තියෙනව නම් කෙලින් ශාක්කි ඇතුව කියන්ඩ ඕනෙ, නිකන් උබ දන්නව කියුවට පිලි ගන්ඩ මට නම් පිස්සු නැ..

    1.ක්‍රියාමාර්ගය තමයි නඩු දැමිම 2016 මාර්තුවල වෙච්ච මහ බැකු හොරකමට සම්බන්ධ පිරිසට දාපු නඩුව තමයි මේක..ඒකට පොන්න රනිල සම්බන්ධයි ඒකට නඩුව........ ඒක පස්සෙ එලි කරනව හමදේම එක පාට්ට දෙන්ඩ විදිහක් නැ ..දැනට ඔයාල නිතිපති නම් කරපු පිරිස විතරයි කුඩු වෙන්නෙ කියල හිතාගෙන උන්නට නම් කමක් නැ ..හැමෝම දන්නවනෙ ඔකුන් හොරාකෑව කියල ඉතින් නඩුව කොහෙන් හරි පටන් ගන්ඩ ඔනෙ ඒක කරල තියෙනව ඒක බොහොම හොදයි..

    2.නිතිපති තාම දාල තියෙන්නෙ ඒත් ඒක නිතිය නවල දාපු NGO නඩුවක්..අර රන්ජන්ගෙ හඩපටි වලින් එලියට ආවෙ උබලගෙ පාන්ඩුව නඩු අහපු හැටි අමතක වෙලා වගේ..:lol::lol:

    3.ඒක තමයි මම ඔය ටික කලින් කීවෙ ..සති දෙකෙන් කරන්ඩ බැ කරන්ඩ බැරි හේතුව තියෙන්නෙ බන්ධනාගාරය ඇතුලෙ..බන්ධනාගාර පනතෙට අනුව වැඩේ සති දෙකෙන් නම් වැරදිලාවත් වෙන්නෙ නැ..:no::no: මම නම් දන්න විදිහට ජනාධිපතිතුමා පත්වෙලා සතියකින් ඕය වැඩේ පටන් ගත්තෙ.. ඒත් තාම නැ බන්ධනාගාර නිතියට අනුව වැඩේ වෙයි උබ කලබල වෙන්ඩ එපා ඒකට.. :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් මචන්..ඒක නම් ඇත්ත..මමත් ගොඩාක් වෙලාවට මුගෙ ත්‍රෙඩ් නොදැක්කා වගේ යනවා තේරුමක් නැති නිසා..මම මේක දැම්මෙත් මුන් මේ සුනිල් රත්නායකව නිදහස් කරනවා කියලා අල්ලගෙන මැරෙන්න හදන නිසා.සුනිල් රත්නායකට විරුද්ධව නඩු පවරන්නේ මහින්ද ජනාධිපති වෙලා ඉද්දි.උන්ට ඔච්චර කැක්කුමක් තිබ්බ නම් ඒ කාලෙම සුනිල් රත්නායකගේ චාර්ජ්ස් ඩ්‍රොප් කරන්න තිබ්බ..පස්සේ ජහපාලනේ ආවාම ඒ නඩුව දිගටම ගියා.උන්ගේ කරුමෙට තීන්දුව හම්බ උනේ උන් බලයේ ඉද්දී..මහින්දලාගේ බත් බැලයෝ ඒක අල්ලගෙන ජහපාලනයට බනිනවා.උන්ගේ ලොක්කාගෙ කාලෙ තමයි වැඩේ දුන්නේ කියලා උන් කියන්නෙ නෑ..ඔක්කොම කුණු බේරේ වැවට කියලා ඒකත් දැම්මා ජහපාලනේට..:dull::dull::dull:

    සොරි මට මෙතන වැරැද්දක් වෙලා තියෙනවා..මට ඕනි නම් නොකියා හොරා වගේ ඉන්න තිබ්බ ඒත් බොරු කියලා මඩ ගහලා මතවාද පල කරන්න අවශ්‍ය නැති නිසා මේක හරි ගස්සන්න ඕනි.සුනිල් රත්නායකට නඩු දාන්නේ 2002 හෝ 2003..මහින්ද ජනාධිපති වෙලා ඉද්දි නෙවෙයි..:no:
    http://www.dailymirror.lk/77509/8-idps-murdered-in-jaffna-soldier-sentenced-to-death
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම උන් හොදයි කියලා කිව්වේ නෑනෙ..:lol::lol::lol:

    කොහොමත් උබලට ෆේක් එකකින් මිසක් ඔකෙන් කොහොමද යහපාලන පාන්ඩුව හොදයි කියන්නෙ..විලි ලැජ්ජයිනෙ ඒ තරන් හොදයි කෙරුවාව.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොරි මට මෙතන වැරැද්දක් වෙලා තියෙනවා..මට ඕනි නම් නොකියා හොරා වගේ ඉන්න තිබ්බ ඒත් බොරු කියලා මඩ ගහලා මතවාද පල කරන්න අවශ්‍ය නැති නිසා මේක හරි ගස්සන්න ඕනි.සුනිල් රත්නායකට නඩු දාන්නේ 2002 හෝ 2003..මහින්ද ජනාධිපති වෙලා ඉද්දි නෙවෙයි..:no:
    http://www.dailymirror.lk/77509/8-idps-murdered-in-jaffna-soldier-sentenced-to-death

    ආන්න ඒක තමයි මහින්දගෙ ආණ්ඩුවකින් කවදාවත් එහෙම දෙයක් කරන්නෙ නැ..නොදැනුවත්කමට කියන දෙයක් මඩක් වෙන්නෙ නැ ඒක ගැටලුවක් නැ මම උනත් දැනන් උන්නෙ නැ ඕව ගැන කවුද දන්නෙ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    කොහොමත් උබලට ෆේක් එකකින් මිසක් ඔකෙන් කොහොමද යහපාලන පාන්ඩුව හොදයි කියන්නෙ..විලි ලැජ්ජයිනෙ ඒ තරන් හොදයි කෙරුවාව.. :lol::lol::lol:

    Dan kurahan paatin kotanna patan ganin ban. Nil patin kotanna welgamai, chandrikai aluth ekak haduwa... Anika sirala, dayala wenama.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan kurahan paatin kotanna patan ganin ban. Nil patin kotanna welgamai, chandrikai aluth ekak haduwa... Anika sirala, dayala wenama.

    පාටින් වැඩක් නැ මතවාදය තමයි වැදගත් වෙන්නෙ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබේ ගම්මැදි හෑලි වලින් අපිට වැඩක් නැ තියෙනව නම් කෙලින් ශාක්කි ඇතුව කියන්ඩ ඕනෙ, නිකන් උබ දන්නව කියුවට පිලි ගන්ඩ මට නම් පිස්සු නැ..

    1.ක්‍රියාමාර්ගය තමයි නඩු දැමිම 2016 මාර්තුවල වෙච්ච මහ බැකු හොරකමට සම්බන්ධ පිරිසට දාපු නඩුව තමයි මේක..ඒකට පොන්න රනිල සම්බන්ධයි ඒකට නඩුව........ ඒක පස්සෙ එලි කරනව හමදේම එක පාට්ට දෙන්ඩ විදිහක් නැ ..දැනට ඔයාල නිතිපති නම් කරපු පිරිස විතරයි කුඩු වෙන්නෙ කියල හිතාගෙන උන්නට නම් කමක් නැ ..හැමෝම දන්නවනෙ ඔකුන් හොරාකෑව කියල ඉතින් නඩුව කොහෙන් හරි පටන් ගන්ඩ ඔනෙ ඒක කරල තියෙනව ඒක බොහොම හොදයි..

    2.නිතිපති තාම දාල තියෙන්නෙ ඒත් ඒක නිතිය නවල දාපු NGO නඩුවක්..අර රන්ජන්ගෙ හඩපටි වලින් එලියට ආවෙ උබලගෙ පාන්ඩුව නඩු අහපු හැටි අමතක වෙලා වගේ..:lol::lol:

    3.ඒක තමයි මම ඔය ටික කලින් කීවෙ ..සති දෙකෙන් කරන්ඩ බැ කරන්ඩ බැරි හේතුව තියෙන්නෙ බන්ධනාගාරය ඇතුලෙ..බන්ධනාගාර පනතෙට අනුව වැඩේ සති දෙකෙන් නම් වැරදිලාවත් වෙන්නෙ නැ..:no::no: මම නම් දන්න විදිහට ජනාධිපතිතුමා පත්වෙලා සතියකින් ඕය වැඩේ පටන් ගත්තෙ.. ඒත් තාම නැ බන්ධනාගාර නිතියට අනුව වැඩේ වෙයි උබ කලබල වෙන්ඩ එපා ඒකට.. :)

    :lol::lol::lol:

    එහෙම නීතිය නවලා එන් ජී ඕ වලට නඩු දාන්න බෑ බන්.අනේ මන්දා උබ නම්..:sorry:

    උබ මට හරියට කියපන්කෝ මොකක් නිසාද පරක්කු උනේ කියලා..උබ එක මතේක නෑනෙ බන්.තමුන්ගේ දෙමව්පියෝ උනත් වැරැද්දක් කලාම ඒක පිලිගන්න තරම් නිහතමානි වෙයන් බන්.මම ආයේ උබත් එක්ක තර්ක කරන්න යන්නේ නෑ.
    උබ හරියට කරුණු හොයලා බලලා කඩේ පලයන්..උබට හොද රජයේ රස්සාවක් ලැබෙන්න කියලා මම සුභ පතනවා..:):):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    නිතිපතිතුමාට උබල නිතිය කියල නොදි ඉදපල්ල..නිතියේ විදිහට නඩුව ඇදගෙන යයි,

    සිoගප්පුරු ආණ්ඩුවට පවා නිතිපතිතුමා කරුනු දක්වල තියෙනව මහේන්ද්‍රන් ගෙන්න ගන්න, ඒව ඔක්කෝම අපුරුවට නිතිපතිතුමා කරගෙන යද්දි උබල නිතිපතිට උපදේස් දෙන්ඩ එන්ඩ එපා..:no::no:

    Neethipathi kiyanne rajaya wenuwen penee sitinna wina, yukthiya itukaranna nowe. Ohu pawathina rajaye neethi baladaraya pamani.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොහොමත් උබලට ෆේක් එකකින් මිසක් ඔකෙන් කොහොමද යහපාලන පාන්ඩුව හොදයි කියන්නෙ..විලි ලැජ්ජයිනෙ ඒ තරන් හොදයි කෙරුවාව.. :lol::lol::lol:

    මම ෆේක් වලින් නටන බත් බැලයෙක් නම් නෙවෙයි මචන්..මහින්දගේ දෙවෙනි ධූර කාලයට වඩා නම් යහපාලනය හොදයි..අඩු ගානේ 19 වෙනි සංශෝධනයවත් ගෙනාවා..

    ආන්න ඒක තමයි මහින්දගෙ ආණ්ඩුවකින් කවදාවත් එහෙම දෙයක් කරන්නෙ නැ..නොදැනුවත්කමට කියන දෙයක් මඩක් වෙන්නෙ නැ ඒක ගැටලුවක් නැ මම උනත් දැනන් උන්නෙ නැ ඕව ගැන කවුද දන්නෙ..

    ඔව් බන් මම නම් මගේ දෙමව්පියො වැරැද්දක් කලත් අම්මෙ ඔයා කරපු එක වැරදියි තාත්තෙ ඔයා කරපු වැඩේ වැරදියි කියලා කියනවා.:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    එහෙම නීතිය නවලා එන් ජී ඕ වලට නඩු දාන්න බෑ බන්.අනේ මන්දා උබ නම්..:sorry:

    උබ මට හරියට කියපන්කෝ මොකක් නිසාද පරක්කු උනේ කියලා..උබ එක මතේක නෑනෙ බන්.තමුන්ගේ දෙමව්පියෝ උනත් වැරැද්දක් කලාම ඒක පිලිගන්න තරම් නිහතමානි වෙයන් බන්.මම ආයේ උබත් එක්ක තර්ක කරන්න යන්නේ නෑ.
    උබ හරියට කරුණු හොයලා බලලා කඩේ පලයන්..උබට හොද රජයේ රස්සාවක් ලැබෙන්න කියලා මම සුභ පතනවා..:):):)

    මොකද බන් බැරි අර රන්ජ ගෙදර ඉදන් කෝල් කරල නඩු හරෝල තිබ්බෙ ඒව කොහොමද උනේ එහෙනම්???? මට නම් මතක විදිහට ඔය සොහොන් කේස් එක ඇද්දෙ අර පිරිමි නර්ස් ඕක තමයි කියෝ කියෝ උන්නෙ..ඒ නඩුව පොදු දේපොල කියල දැම්මට ඒක පොද් දේපොල පනතට යටත් නැ කියල මහාධිකරන තින්දු ආව..කි පාරක් වාරන නියෝග ගත්තද නඩුවෙ තිබ්බ දුර්වලතා හින්දම..ඒ හින්ද මඩ ගහල නම් කිසිම තේරුමක් නැ අනික දැන් එහෙම නඩුවක් අත්තෙත් නැ කතා කිරීම නිශ්පල දෙයක්..

    පරක්කු උන හේතුව නම් මම දන්නව ඒත් ඒක එලිකරන්ඩ බැ..එලි කරන්ඩ විදිහක් නැ දැනට මොකද පොසෙස් වෙන දෙයක්නෙ ඒව එලි කිරිම හොද දෙයක් නෙමේ..:no::no: දැනට හිටල තියෙන්නෙ බන්ධනාගාරෙන් කියන දේ විතරක් දැන ගත්තම ඇති..