රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    ඒ මනුස්සය නම් රටේ ජනාධිපතිත් උනා ,තොපි ගේ මුල්ලෙ හැoගිලා පච ලිය ලිය මඩ ගහනව ,සිගිත්තො කවුද කියල පැහැදිලියි..
    අනිවා නෑවත් නාන්න ඕනි රාජකීය ලෙවල් එකෙන්. පුක දුන්නන් මේ ජනේලෙන් දෙන්නෙ නැතුව එරෝසන් වගේ රෝයල් විදියටම පුක දෙන්න ඕනි.
     
    • Haha
    Reactions: hasithayad

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපි නම් පච වෙලා නැ තොපි තමයි හැමදාම පච වෙන්නෙ, ෆේක් සීයක් හදන් ආවත් තොපි පච නොවුන දවසක් තියෙනවද ලොල්, තොපි ෆේක් පිට ෆේක් අටවන්නෙත් ඔය විලි ලැජ්ජාවටනෙ ආයෙ මොනාද කතා කරන්නෙ ලොල්

    කතා කරන්න දෙයක් නැත්තන් ඉතින් කතා කරන්න බෑ තමා :yes:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1612799864468.png


    @erozan uba ekek neda? :D
     
    • Haha
    Reactions: Smartm

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    bump

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
    අදට අවුරුද්දයි
    ------ Post added on Mar 6, 2021 at 4:28 PM
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඇත්තද බන් කොමිසම් වාර්ථාවේ නීත්‍යානුකූලව ඔප්පු වෙලා තියනවා කියන්නෙ සහරාන්ලට රාජපක්ෂලා පඩි දුන්නා කියල.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒ කියන්නෙ රවී හොරෙක් නෙවෙයිද @erozan
    රවී පට්ට කපටියා ආන්ඩුවට මීක් නෑ ආන්ඩුවෙන් බිස්නස් කන්ට්‍රක්ට් ටිකත් අරන් තොදොල් වෙවී ඉන්නවා හොර පූස වගේ වෙලාව ආයෙ එනකන්
     
    • Wow
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහබැංකු කොල්ලෙට වඩා සීනි කොල්ලෙ ලොකු නිසා මයිනව හිරේ යවමු
     
    • Like
    Reactions: pavanruka

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මෙදක්වානම් ප්‍රධාන පක්ශදෙකෙ දෙශපාලකයො
    හොරකම් කර කියල ඔප්පුවෙලා,
    මුදල් නාස්ති කරල,
    රටට පාඩු කරාට හිරෙ ගිහිල්ල නැ.
    ඔන්නම් පොඩි පොඩි සොක්කෙක් දෙන්නෙක් යන්න ඇති...
    පුදුමෙක මහත.. උන් විපක්ශෙ ඉද්දිවත් එහෙම නඩුවල්ක් අහලා වරද කරුවෙක් වෙන්නෙ නැතිකම.


    ඒ කියන්නෙ ඔය පක්ශදෙකෙ කවුරුත් හොරකම් කරල, සල්ලි නාස්ති කරල නෑ.එ තියා මනුශ්ය ඝාතනවත් කරල නැ.
    මිනිස්සු නිකන් උන්ට බනිනවා.
    වැරැද්දක් කරානම් හිරෙ යන්න එපැයි , සාමාන්‍ය මිනිස්සු වගේ
    ඒ කියන්නෙ පොදුවෙ ගත්තොත් දෙශපාලකයො වැරදි කරල නෑ. :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළැඹෙන 23 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

    බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

    නීතිපතිවරයා විසින් අද ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

    බන්ධනාගාර ගතකරන ලද ඔවුන් පිරිස මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

    කොරෝනා ව්‍යාප්තිය මත බන්ධනාගාර ගත කරන සියලු සැකකරුවන් මුල් දින කිහිපය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලබයි.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළැඹෙන 23 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

    බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

    නීතිපතිවරයා විසින් අද ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

    බන්ධනාගාර ගතකරන ලද ඔවුන් පිරිස මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

    කොරෝනා ව්‍යාප්තිය මත බන්ධනාගාර ගත කරන සියලු සැකකරුවන් මුල් දින කිහිපය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලබයි.
    අලුත් ත්‍රෙඩ් එකක් ඇරපන් ආයෙත් bump 23 n පස්සේ ආයෙත් bump කරන්න පුළුවන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුත් ත්‍රෙඩ් එකක් ඇරපන් ආයෙත් bump 23 n පස්සේ ආයෙත් bump කරන්න පුළුවන්
    23 n පස්සෙ බැරිනම් හෙට ඉදන් හරි බම්ප් කරපන්කො, මම නම් බොහොම කැමතියි..

    Erozon party danawalu. Aurudu 2kata passe 1k hari giyane.
    බැදුම්කර හොරුන්ට නිතිය ක්‍රියාත්මක කිරිම අපේ එක චන්ද පොරොන්දුවක් ඒක අපි කරනව,දැනටම අධිකරණ කටයුතු ආරම්බ කරල ඉවරයි....
    ------ Post added on Mar 17, 2021 at 10:40 PM
     
    • Haha
    Reactions: dilann and shenat