erozan
කෝ බන් උඹ ඉස්සර රෙද්දේ බඩ යනකන් කෑ ගහපු මහ බැංකුව කඩපු පොනිල්
ඌ කොල්ලෙක් ගහල බුදි ඇති බන්




erozan
කෝ බන් උඹ ඉස්සර රෙද්දේ බඩ යනකන් කෑ ගහපු මහ බැංකුව කඩපු පොනිල්




නිදිමත නෑ බන්..ඉතින් ආතල් එකක් ගන්නවා..වරෙන් වරෙන් උබත් තුන් හතර පොලකින් වාඩි වෙයන්..මූ අපිට සුරංගනා කතා කියලා දෙනවා..![]()
ඌ කොල්ලෙක් ගහල බුදි ඇති බන්![]()
https://en.wikipedia.org/wiki/Inspector_General_of_Police_(Sri_Lanka
ඔය තියෙනෙන් කෙරුවාව ලින්ක් නොබලයි කියල හිතන්ඩ ඇති පව්..![]()
Wikipedia does not have an article with this exact name
බොරුනෙ දාන්නෙ කොහෙද ඔහොම දෙයක් තියෙන්නෙ???

Wikipedia does not have an article with this exact name
බොරුනෙ දාන්නෙ කොහෙද ඔහොම දෙයක් තියෙන්නෙ????
17 18 අවශ්‍ය බලය තිබ්බ යුද්දෙ ඉවර කරපු එක තිබ්බම ඇති 19 අකුලල.. ඒකයි 2/3 බලය ඉල්ලන්නෙ..සරලයි..
උබනෙ යකෝ රෙදි ගලෝගෙ කියවන්නෙ ..අරක මේක දාල ඒකෙ සිoහල තේරුම වැරදිලු ලොල් පව් උබ .. ඔයා සිහල ඉගෙන ගන්ඩද උගන්නඩද ආවෙ ???
https://en.wikipedia.org/wiki/Inspector_General_of_Police_(Sri_Lanka
ඔය තියෙනෙන් කෙරුවාව ලින්ක් නොබලයි කියල හිතන්ඩ ඇති පව්..![]()

ඒ දෙක දෙකක්..පොඩ්ඩක් ඒ ලින්ක් එකේම හොයලා බලපන්කෝ එකේ තියෙනවා..මට උබට හරහට අරගෙන කියලා දෙන්න බෑ..
17 යි 19 යි ගොඩාක් දුරට සමානයි ජනාධිපති ධූර කාලය පාර්ලිමේන්තුව විසුරවන්න බැරි එක වගේ පොඩි වෙනස්කම් තියෙන්නේ..ඔය ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලන්නේ 18 වෙනි සංශෝධනය වගේ විධායකයේ බලය වැඩි කර ගන්න..ඒක ඒකාධිපතීත්වයට යන්න පාර කපා ගැනීමක්.මහින්දට කෙල උනෙත් කලින් පාර ඒක නිසා..

යකෝ වාරණ නියෝගයක් කියන්නේ යම්කිසි නඩුවක පාර්ශ්වකාරයෙක් යම් ක්‍රියාවක් කිරීමෙන් වලක්වන එක..ඒ කියන්නේ අපි හිතමුකො උබ අනවසර ඉදිකිරීමක් කරන්න යනවා කියලා ඒක නවත්තන්න තමයි වාරණ නියෝග ගන්නේ..stay order එකක් ගන්නේ පහළ අධිකරණයක නඩු කටයුතු නවත්තන්න කියලා.ඒ දෙක දෙකක්..
Ai ban ubala ohoma aruwa bite karanne??
erozn hithana tharam rajapakshala thaman gena hithanne nethuwa athi.
un athal eke innawa erozan puduma whal kamak karanne metha.
u danne nehe methan api athal gannawa kiyala. puka iragena details type karanne hariyata widwath porak wage



ලින්ක් එක උබනෙ දැම්මෙ දැන් මට හොයන්ඩ කියන්නෙ ඇයි..තනිකර බොරුවක් තාම උබ කිවෙ නෑනෙ පොන්නයගෙ 19 යටතේ කොහොමද පොලිස්පතිව අයින් කරන්නෙ කියල..කෝ උත්තර????
17යි පොන්නයගෙ 19යි කොහෙද සමාන වෙන්නෙ..මනුස්සයෙක් රටේ පාලනයට ගෙනාව නම් ඒ මනුස්සයට වැඩ කරන්ඩ බලය ඕනෙ නැතුව මවන්ඩ දෙයියන් වහන්සෙල නෙමේනෙ..
රටේ මිනිස්සුන්ට සරල සිoහල තේරෙනව.. 19න් උනේ මොකක්ද කියල පහුගිය වසර 5 පුරාවට මිනිස්සු අත්දැකීමෙන් දැන ගත්ත..2/3 බලයක් අනිව මීලගට අවශ්‍යයි ඒක සිoහල මිනිස්සු ලබාදෙයි ...![]()


වචනයක් අල්ලන් දගලන්ඩ එපා බන් පත්තරේක ගියොත් කොහොමද ඕක යන්නෙ වාරණ නියෝග කියල තමයි ඒක නිසා කියවන්ඩ එපා තේරුමක් නැ..


ලින්ක් එකක් දැම්මම ඒක කියවපන් පොඩ්ඩක්..ඒකේ තියෙනවා උබට ඕනි නම් හොයා ගනින්..මට හැම දේම කියලා දෙන්න බෑ..විශේෂයෙන්ම උබ වගේ ගොනෙකුට..
19 න් මුකුත් උනේ නෑ..උනේ තමුන්ට තියෙන බලතල මොනවද කියලවත් දන්නෙ නැති හාල්පාරුවෙක් බලයට පත් වෙලා ජනාධිපති තනතුරේ නම්බුව කාපු එක විතරයි.![]()



ඌව අයින් කර ගන්ඩ විදිහක් පොන්නයගෙ 19 නැ මොන විහිලුවක්ද...

උබල 19 හොදයි කියනව ලැජ්ජ නැද්ද උබලට... 

උබ ඔය තරම් ගොන් ද බන්..???![]()
ලින්ක් එකේ මොකුත් නැත්තන් කියවන්නෙ අහවල් දේද..දාපන්කො ලින්ක් එකේ තියෙන දේවල් මෙතන..
උබ බයිලනෙ බන් ගහන්නෙ පොන්නයගෙ 19ට අනුව පොලිස්පති අයින් කරගන්ඩ බැ ඒක පිලි ගනින්..ජනාධිපතිල 2ක්ගෙ කාල සීමාව තුල තාමත් පොලිස්පතිව අයින්කර ගන්ඩ පුලුවන් උනේ නැ..ශ්‍රි ලoකා පොලිස්පති බලු කුඩුවෙඌව අයින් කර ගන්ඩ විදිහක් පොන්නයගෙ 19 නැ මොන විහිලුවක්ද...
උබල 19 හොදයි කියනව ලැජ්ජ නැද්ද උබලට...
උබ තමයි ගොනා වචනයක් අල්ලන් දගලන

ඒ දෙක දෙකක් යකෝ මම ඒක ගැන ත්‍රෙඩ් එකක් දානවා එතකොට බලපන්කෝ...
හරී මට ඔක්කොටම ඉස්සර වෙලා කියපන්කෝ ගෝඨාභය පොදු දේපළ අනිසි විදිහට භාවිතා කරාට්ර මොකද කරන්නේ කියලා..උබ ඒ ප්‍රශ්නේ මග ඇරියනේ මෙච්චර වෙලා හරියට කියපන්..![]()


පොදු දේපොල කියල හොරාට නඩුවක් තිබ්බ,ඒව ඇහුනෙ නැ ඒකට උපරිමාධිකරනයෙන් තහනම්, නියෝග වාරණ, නියෝග අතුරු තහනම් නියෝග, නැත්තන් වෙන මොන නියෝගයක් හරි ඇවිල්ල නඩු අහන එක නිති විරෝධියි කියල නතර උනා..
එතනින් එහාට උබලට කියවන්ඩ දෙයක් නැ..එහෙම නියෝගයක් ආවෙ නැ කියනවනම් මම ලින්ක් එක දෙනව හොදට වැඩ කරන එකක් උබේ වගේ බොරු ලින්ක් නෙමේ...![]()

අනේ දීපන්කෝ බන් වැඩ කරන ලින්ක් එකක්..හැබැයි උබ කිව්ව ඔක්කොම කරුණු තියෙන්න ඕනි..නඩු අහන එක නීති විරෝධී කියලත් තියෙන්න ඕනි..![]()

ආහ් මෙන්න ඉදා ගනින් බලපන් හැදියන්...උබේ ලින්ක් වගේ නෙමේ , මේව හොදට වැඩ කරන ලින්ක්..![]()
https://www.newsfirst.lk/sinhala/2019/10/01/ඩී-ඒ-රාජපක්ෂ-කෞතුකාගාර-නඩ/
https://www.dinamina.lk/2019/10/12/අධිකරණ/82189/ඩී-ඒ-රාජපක්ෂ-කෞතුකාගාර-නඩුව-අතුරු-තහනම-දෙසැ-20-දක්වා

කෝ ඒ ලින්ක් එකත් දාපන්..
කෝ නඩු අහන එක නීති විරෝධී කියලා නෑනේ බන්...කෝ ඒ ලින්ක් එකත් දාපන්..
![]()




