රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇප ගත්ත එක ඕව සාමන්ය දේවල් වැදගත් වෙන්නෙ, නඩුව දාපු එක.. ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉස්සරහ විභාග වෙන එක හොදයිනෙ , රවි ඇප ගත්ත එක වෙනම දෙයක් ඒක තාවකාලිකයි , රවිය මහ බැoකුවට කෙලියෙ නැ කියල ඔප්පු කරන්ඩද බැනෙ, කෙලින්ම කුඩුවෙ තමයි..
    nadu nam giya aandu kaleth kee denekuta dammadaa ban
    janadipathitama nadu keeyak thibunada
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
    59622456_429271787898068_8401977043486507008_n.jpg



    ප්‍රථම වතාවට UDS 1 = 185/- (පොහොට්ටු දර්ශනයට ජය !!!)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..


    :P:P බැදුම්කර හොරු අල්ලන්නෙ නැ.. බැදුම්කර හොරු අල්ලන්නෙ නැ..:P:P
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    :yes::yes:ඕකෙ කිසීම ඩ්‍රාම එකක් හරි චන්ද බලාගෙන උන දෙයක් හරි නෙමේ... ඔය නඩුවෙ මුල සිරාගෙ බැදුම්කර කොමිසම...ඒ කාලෙ දප්පුලද ලිවේරා නිතිපතිත් නෙමේ...මම නම් දන්න විදිහට ඔය නඩුව ඔය තත්වෙට එන්ඩ අවුරුදු 2ක්ට වැඩිය කාලයක් ගියා.. ඕකෙ ක්‍රෙඩිට් එක ලෝබයක් නැතුව සිරිසේන ජනාධිපතිවරයාට සහ දප්පුලද ලිවේවා නිතිපතිවරයාටත් ලබා දෙන්ඩ ඔනෙ..

    බැදුම්කර කොමිසම් පත්කරල ඒකෙන් අනාවරණය උන කරුණු ඔස්සේ දීර්ග කාලයක් ආව ක්‍රියාවලික් ,වත්මන් ආණ්ඩුව කරේ දේශපාලන මැදිහත්විම් වලින් තොරව නිතිපතිගෙ රාජකාරිය කරගෙන යන්ඩ ඉඩදීම.. :):):):)
    [/QUOTO ALL THE GON PONNA BURU FUCKERS I THIS THREAD- IS RAVI K IN JAIL NOW?\FIRST JAIL THE SOHON HORA, THEN SUNAMI & THE 1ST CB HORA LATER CORONA HORA