රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

topkollek

Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ezgif.com-optimize.gif

    රජතුමාගෙ පස්සෙන් සට්ටැඹිය යනව
     
    • Haha
    Reactions: ryandok and Maui_15

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් මම දුවගෙන ඇවිත් බලන්න අදවත් රවිය හිරේ දාලද කියල.
    රවීයා දැන් මහඋලු ගෙදර ද?
    https://elakiri.com/threads/බැදුම්කර-වරදකරුවන්ට-දඬුවම්-දී-නෑ-රවි-කරුණානායක.1946119/#post-25534126
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    රවිය මහ උලුගෙදර සැමන් වෙලා ජොලි කසානා හැදිලි බිත්තිය ගාව ඇවිදිනවලු පාරෙන් වැටෙන ටෙනිස් බෝල ඇහැදින්න.

    දුමින්ද පව් ඌ විතරක් ඇතුලේ තියන එක පව් ඌවත් ගනින් එලියට .
     
    • Haha
    Reactions: ryandok