රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඉසුරුපායේ ඔෆිස් එකේ කුලියට කමෙන්ට් දාන එවුන් ආගිය අතක් නෑ.
     
    • Haha
    Reactions: ryandok

    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    1599372335861.png
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    @erozan ට නිකරුණේ බැන නොවදින්න.. මේ මොහොතේ ඔහු පනික්කියා සමග ආත්මීය බැඳිමකින් යහනේ පෙරලෙනවා. ත්‍රෙඩ් බම්ප් කර ඒම ආත්මීය මුසුවීමට බධා නොකරන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මට තියෙන ප්‍රශ්නෙ චොකා මල්ලියි, රවියයි එකම සෙල් එකට දායිද? වෙනම දායිද? 🤔🤔

    තාමත් උත්තරයක් නෑ. මං හිතන්නෙ මහින්ද යි සරුයි තාම තර්ක කරනව ඇති.

    මහින්ද : එකට දාමු.
    ස' : බෑ. වෙනම දාමු.
    මහින්ද : බෑ.. එකට දාමු.
    ස' : බෑ. වෙනම දාමු.
    ...
    ....
    ...

    ඔන්න ඕකයි පරක්කු වෙන්න හේතුව.. 😍
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ටික ටික අමතක වෙනවා😴
    මේ ආන්ඩුව පටන් ගත්ත දවසෙ ඉඳන් බඩු මිලයි, කරපු හොඳවැඩ බූරු වැඩ ඔකේකොම දවස ගානෙ දාන්න ත්‍රෙඩ් එකක් හදමුද? ඊලඟ ඡන්දෙදි අඩුගානෙ කුණුකරෝල සැමන් බයියො පිලිගනී ඒ කාලේ මේවා මෙහෙම තිබ්බෙ කියල :lol:
     
    • Like
    Reactions: topkollek