1 සරල ප්රශ්නයක් අහන්ඩද රටේ ජනාධිපති ඉන්නෙ නඩු අහන්ඩද?????උබලට වැඩක් නැති නිසා ෆේක් හදන් දැගලුවට අපේ උන්ට වැඩ තියෙනව, උබල වගේ මෝඩයන්ට උත්තර දෙන එකත් විකාරයක්,
1 සරල ප්රශ්නයක් අහන්ඩද රටේ ජනාධිපති ඉන්නෙ නඩු අහන්ඩද?????
2පාස්කු කොමිසම වැඩේ කරගෙන යද්දි පාස්කු ප්රහාරය ගැන නඩුදාන්නෙ කොහොමද???
3බදුර්දීනව අල්ලල කුඩුවට දැම්මෙ නැද්ද මාසයක් විතර බලු කුඩුවෙ උන්නෙ නැද්ද???
උබලගෙ තියෙන්නෙ කිසිම පදනමක් නැති මඩ ෆේක් හදන් බුරන්නෙම ඕකනෙ කෙලින් එන්ඩ බැ පච වෙනවනෙ...
ශිරාණි බණ්ඩාරනායක නඩුවක් ඇහුව වහේ මේකත් බැරි වෙඉද , 2/3ත් තියෙන එකේ ඉක්මනට අහල ඉවර කරන්න

2පාස්කු කොමිසම වැඩේ කරගෙන යද්දි පාස්කු ප්රහාරය ගැන නඩුදාන්නෙ කොහොමද???
ඕක ඉවරවෙන ක්මිසමක් නෙවෙඉ, තව අවරුදු 4ක් යය ඕක
ගොන් බයියෝ චූන් කරන්න මරු , එදා ශිරන්තිත් හරින් වගේම church ගහින් නෑලු නේද 
3බදුර්දීනව අල්ලල කුඩුවට දැම්මෙ නැද්ද මාසයක් විතර බලු කුඩුවෙ උන්නෙ නැද්ද???
හම්මට 261ක් මැරුවට මාසයක් හිරේ යන එකද දඩුවම

දැන් උබට මේකේ තියෙන්නේ උබේ උප්පැන්නේ විස්තර දල හදපු එකොඋන්ට් එකෙක්ද
අනේ නිකන් ප්ලෑන් ඩෝ යන්න 