රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    Le @erozan
    dragging rick santorum GIF
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටයිම්ස් පත්තරේ ලියන්නෙ දෙයියන් වහන්සෙද බන්??? ඕක ලියපු කාලෙ උබලගෙ පාන්ඩුවනෙ තිබ්බෙ විස්තර අහන් ඇවිල්ල නඩු දාන්ඩ තිබ්බෙ අපරාදෙ චාන්ස් එක.🤣🤣🤣
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මෙව්වා මෙච්චර දුර දිග යයි කියල මේ මනුස්සය හීනෙකින් වත් හිතුවද දන්නේ නෑ :ROFLMAO:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොනවා උනත් මන් එලෝසන්ගේ ගේ කැමතිම මේකට තමා. කොච්චර නෝන්ඩි උනත් ඒක කාගෙන ගේම ගෙනියනවා.. අනිත් එක මේ සපයන විනෝදාස්වාදය මේ වගේ ලොක් ඩවුන් කාලෙක මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්.. හැමෝටම නෙට්ෆ්ලික්ස් නෑනේ :lol:
     
    • Haha
    Reactions: errors

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
    heh
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113
    කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..:yes::yes::yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ------ Post added on Oct 1, 2021 at 7:59 PM