රවි_බෙස්ට්

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    c39.png
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා

    අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .

    අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,

    වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
    අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.

    :lol:
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දියෙන් කිරිම වෙන්කර බොන හංස රජෙකු යැව්වා අපි රජකමට
    අපොයි ඌ හු කා දේවි නිගා ගූ එන්පියට
    සිරින් සංඝ බෝලා නොව පොනිල අදහන පරපුරට
    පැතුම් දහ අටේ වත් ඇනපං නොවැරදී හරිම හරි හිලට

    :lol::lol::lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    කොච්චර හොද මුදල් ඇමතියෙක්ද කියනවනම්..... දැන් ගෙදර..හහ්...හහ්...
     
    • Like
    Reactions: magix