රවී මාමා හොදම ඇමති වෙලා

deepaldas

Well-known member
  • රවී මාමා හොදම ඇමති වෙලා

    ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති රවී

    1-20.jpg

    ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබෙනවා.

    මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින්.

    පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව තිබෙනවා.

    රවී කරුණානායක කෙටි කලකදී එවැනි කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබූ බවත් ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවයි අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබෙන්නේ.

    විශේෂයෙන්ම බදු ආදායම වැඩිකර ගැනීමට, බදු ක‍්‍රමය සරල කිරීමට සහ බදු ගෙවීම සඳහා ජනතාව පෙළඹවීමට අමාත්‍ය රවී කරුණානායක ගනු ලැබූ කි‍්‍රයාමාර්ග ඇගයීමට ලක්ව තිබෙනවා.

    විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල විශ්වාසය දිනා ගනිමින් සහන ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද රවී කරුණානායක සමත් වූ බවයි මෙහිදී නිරීක්ෂණය වී ඇත්තේ.

    මෙම අධ්‍යයනයට අනුව යුරෝපා කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ලැට්වියා රාජ්‍යයේ ඩනා රිස්නීසියා ඔස්ලෝ නම් කර තිබෙනවා.

    මැදපෙරදිග කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වන්නේ කුවෙට් හි අනාස් අල් සාලේයි. දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රවීන් ගොර්දාන් අප‍්‍රිකානු කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වනවා.

    තොරතුරු
    finel-logo.png

    15871792_10211460589780207_7069906064243823512_n.jpg

    15941350_1782181908715552_5121870917467344587_n.jpg

    15894722_610633225799525_6418527319188050309_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න:oo:

    රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ

    රනිලවත් රවියවත් හොදයි කිව්ව නෙමේ. මගේ මතයක් ඉදිරිපත් කලේ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21120515 said:
    අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න:oo:

    රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ

    රනිලවත් රවියවත් හොදයි කිව්ව නෙමේ. මගේ මතයක් ඉදිරිපත් කලේ

    :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ තව දෙයක් කියන්නම්.. මේක අහලා බැනපල්ලා ඕන්නම්

    මුන් මොන ජරා යක්කු උනත් මුන් අපිටත් කීයක් හරි හම්බ කරගන්න දීලා තියෙනවා. දෙයියනේ කියල දැන් දැන් අපිත් අලු ගසාගෙන එනවා:cool:

    ඒ කාලේ කානුවක් කැපුවත් බැසිල්.. පඩයක් ඇරියත් බැසිල්.. කන්න තියෙන්න ඒවා තනකොල ගහේ ඉදන් සිරීපාදේ විල්පත්තුවට යනකන් තනියම කෑවා. අඩුම තරමේ රූට් පර්මිට් එකක් දුන්නද වෙන එකෙක්ට?
     
    • Like
    Reactions: skymicro

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රත්තරං;21120589 said:
    ආ තව දෙයක් කියන්නම්.. මේක අහලා බැනපල්ලා ඕන්නම්

    මුන් මොන ජරා යක්කු උනත් මුන් අපිටත් කීයක් හරි හම්බ කරගන්න දීලා තියෙනවා. දෙයියනේ කියල දැන් දැන් අපිත් අලු ගසාගෙන එනවා:cool:

    ඒ කාලේ කානුවක් කැපුවත් බැසිල්.. පඩයක් ඇරියත් බැසිල්.. කන්න තියෙන්න ඒවා තනකොල ගහේ ඉදන් සිරීපාදේ විල්පත්තුවට යනකන් තනියම කෑවා. අඩුම තරමේ රූට් පර්මිට් එකක් දුන්නද වෙන එකෙක්ට?

    රූට් පර්මිට් ekak dunna umbe ganita ....Dan deyak gana katha karapan
     
    • Like
    Reactions: netlife007

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රත්තරං;21120589 said:
    ආ තව දෙයක් කියන්නම්.. මේක අහලා බැනපල්ලා ඕන්නම්

    මුන් මොන ජරා යක්කු උනත් මුන් අපිටත් කීයක් හරි හම්බ කරගන්න දීලා තියෙනවා. දෙයියනේ කියල දැන් දැන් අපිත් අලු ගසාගෙන එනවා:cool:

    ඒ කාලේ කානුවක් කැපුවත් බැසිල්.. පඩයක් ඇරියත් බැසිල්.. කන්න තියෙන්න ඒවා තනකොල ගහේ ඉදන් සිරීපාදේ විල්පත්තුවට යනකන් තනියම කෑවා. අඩුම තරමේ රූට් පර්මිට් එකක් දුන්නද වෙන එකෙක්ට?

    යහපාලනෙන් ගොඩ ගිය එකෙක්...... දුර්ලබ දසුනක්.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රත්තරං;21120571 said:
    කෝකත් එකයි බන්... බලන් ගිහාම :(

    කොයි එකත් එක නෑ .උබේ මතයට අනුව මේ ආන්ඩුව තිබුන එකට වැඩිය 80% කට වඩා හොදයි . උබ කොයි එකත් එකයි කියනව උබට මේක හොදයි කියන්න තරම් හයියක් නෑ :dull::dull::dull::rofl::rofl: මොකද මේකෙ ඉන්න දායක සභාව අම්මට වත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑනෙ එහෙම කිව්වොත්
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    රත්තරං;21120515 said:
    අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න:oo:

    රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ

    එකඟයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යහපාලනෙන් ගොඩ ගිය එකෙක්...... දුර්ලබ දසුනක්.....

    මම සයිබීරියාවේ උන්නත් හම්බ කරනවා, ඉතියෝපියාවේ සෝමාලියාවේ උන්නත් හම්බ කරනවා

    කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ

    මේ රටේ ඉන්නේ දෙන දේ කාලා වෙන දේ බලන් ඔහේ ඉන්න කාලකන්නි.. උන් අතර හොදට හතර අතේ වනන්න පුලුවන් එකෙක් වෙයන්.. ලෝකේ හැම රටකටම වඩා ලංකාවේ හම්බ කරන්න ලේසී. තරගයක් නෑ මෙහේ. ඇයි ඉන්න තරමක් ඉන්නේ කම්මැලි සිංහලු

    මට ආන්ඩුව පෙරලුන වෙලේ ටයිකිලාම ගියා. ඒත් අත ඇරියේ නෑ. ආපහු ගැහුවා වැල යන අතට මැස්ස:)

    දේශපාලනේ කොන්ඩම් එකක් වගේ පාවිච්චි කරපන්... උබේ වැඩේ කරලා ගලවලා විසි කරපන්.. ශා ඒක නියම බ්‍රෑන්ඩ් එකේ කොන්ඩම් එක කියලා දාන් උන්නොත් පයිය කුනු වෙනවා. ඔය ගූ කාගෙන පක්ශවල එල්ලිලා ඉන්න උන් පට්ට මෝඩයෝ..
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    රත්තරං;21120629 said:

    :cool::cool:
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    රත්තරං;21120515 said:
    අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න:oo:

    රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ

    රනිලවත් රවියවත් හොදයි කිව්ව නෙමේ. මගේ මතයක් ඉදිරිපත් කලේ

    VERY TRUE :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කොයි එකත් එක නෑ .උබේ මතයට අනුව මේ ආන්ඩුව තිබුන එකට වැඩිය 80% කට වඩා හොදයි . උබ කොයි එකත් එකයි කියනව උබට මේක හොදයි කියන්න තරම් හයියක් නෑ :dull::dull::dull::rofl::rofl: මොකද මේකෙ ඉන්න දායක සභාව අම්මට වත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑනෙ එහෙම කිව්වොත්

    මම දේශපාලන අනාතයෙක් නෙමේ එක පක්ශෙක එල්ලිලා ඉන්න

    මගේ පුද්ගලික මතය මේ ආන්ඩුව එක පැත්තකින් තිබ්බ එකට වඩා හොදයි. තව පැත්තකින් නරකයි. නරක පැත්ත තමා ජාතිකත්වය කියන තැනදී මුන් ඇබරෙන එක, හැබැයි මහින්දයගේ ජාත්‍යාලයත් තනි බොරුවක් පුස්සක් ඒත් ඒකෙන් පොඩ්ඩක් ජාතිකත්වය කියන එක රැකුනා.. දැන් අහන්න එපා කොහොමද කියල

    මහින්ද සෙත්තපෝච්චි උන වෙලාවේ වලතරයව දැම්මත් ඌත් ජනාදිපති වෙන තත්වයක් තිබ්බේ. ඒ තරමට මරාව මිනිසුන්ට එපා උනා. එපා උනා නෙමේ මරාම එපා කරවගත්ත. විශේශෙන්ම මරාගේ බොරු මර්සිය නිසා

    සිරාව එවලේ තෝරගත්තේ සිරා පබය නිසාවත් ග්‍රාමසේවක මොලේ නිසාවත් නෙමේ. සිරාගේ කුනු තිබ්බේ නැති නිසා

    මේ කිසිම දෙයක් මට පැහැදිලි කරන්න ඕනේ නෑ. ඊට හොදයි වාහනයක් ගැන කොලෙල්ලෙක් අහපු එකකට උත්තරයක් දෙන්න මහන්සි වෙන එක

    මම කියන්නේ එක දෙයයි

    මේ ආන්ඩුව රට ගත්තේ අව් රුදු 5කට.. එකකට නෙමේ. ඒ නිසා ඉදල බලපල්ල මොකෝ වෙන්නේ කියල. මොකද කෑ හැහුව කියල වැඩක් වෙන්නෙත් නෑනේ. මටනම් චූටි බලාපොරොත්තුවක් තියෙනවා මේක ගොඩ දායි කියල.

    දැන් ඔය වෙලා තියෙන්නේ මරා හොද වෙලා සිරා නරක් වෙලා නෙමේ.. ඒ දවස්වල මරා කරපු පජාත වැඩ වලට රෙදි නැතුව උන්න මහින්දගේ ගූත් කන්න ලෑස්ති මට්ටමේ තද බයියෝ දැන් සිරා කරන කුප්ප වැඩ වලට ගැලවිලා විසි වෙච්ච රනිල්ගේ ගූත් කන්න ලෑස්ති මට්ටමේ තද ටොයියන්ගේ රෙදි ටික ඇදන් එලියට බැහැලා. ඔය දෙගොල්ලොම මෙලෝ රහකට නැති දෙකයි පනහේ චන්ද දායකයෝ... විචක්ශන බුද්දියක් දේශපාලන දැනුමක් තියෙන උන් එදත් අදත් විචාර බුද්දියකුන් යුතුව බලාන ඉන්නවා... නිශ්ශබ්දවම.. එදා වගේම
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රවී මාමා හොදම ඇමති වෙලා 01-10-2017 01:57 PM Ube rep kapanna wei kiyala hithuwe na bn kawadawath.ohoma kade yanna epa bn - 17

    දේශපාලනේ නිසා තමන්ගේ ගමේ මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියාගන්න රටේ රෙප් මොනාද බන්.. ඕකට කියන්නේ වහල් දේශපාලනය
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,369
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    පොනිලයි සිරයි රට රටවල් ගානේ ගිහින් හිගාකාගෙන ඇවිත් අරහෙන් මෙච්චර දුන්නා , මෙහෙන් මෙච්චර දුන්නා කියලා පම්පෝරි ගහනවා. කරපු එක වැඩක් නෑ .මහින්ද බදු ගැහුවොත් වැරදි එවුන්ට පොනිල් බදු ගහුවොත් අවුලක් නෑ....

    දෙසැම්බර් මාසේ ඉරිදා ලංකාදීප පත්තරේක වික්ටර් අයිවන් කියලා තිබුනා " මුන්ට ඕන උනේ මහින්ද එලවන්න විතරයි , රට ඉදිරියට ගෙනියන එක ගැන කිසිම දැක්මක් තිබුනේ නෑ " කියලා. වල යන අතට මැසි කීයක් ගැහුවත් ඒක තවමත් එහෙමයි ...අදටත් රාජපක්ෂලාගෙන් තොර කතාවක් නෑ...

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    අලුතෙන් කරන දෙයක් තියෙනවනම් අලුතෙන් කරන්න ඕනේ. තාමත් කරන්නේ මහින්දව පට්ට ගගහ ඉන්න එක, මුන්ගේ හොරකමක් පෙන්නුවොත් ඒක ගැන නෙමේ කියන්නේ මහින්දයා මෙහෙම කලා කියලා. ඔන්න ඕක තමයි බන් තට්ටු මාරු ක්‍රමේ ලංකාවේ දේශපාලනේ:(