කෝ මා පැතූ........ යහපාලනේ...... කෝ මා පැතූ......
D Duper Active member Dec 24, 2016 191 72 28 ලංකාවෙ Jan 13, 2017 #121 කෝ මා පැතූ........ යහපාලනේ...... කෝ මා පැතූ......
HypermaD Member Feb 8, 2015 1,178 115 0 31 Marawila Jan 13, 2017 #122 රත්තරං;21131045 said: අපි හිතමු X කියල ආන්ඩුවක් තියෙනවා Y කියන කාලයේ දල ජාතික නිශ්පාදනයවැඩි උනා. ඒකපුද්ගල ආදායම වැඩිඋනා (වැඩි උනා කියන එක තේරුනාම ඇති) ලංකාවේ විපක්ශ ජන්ද දායකයෝ... ටෞකන්ඩ අන්න ආයෙත් වැඩිවේලා.. යකෝ පාරට බැහැපන්.. කන්න පිරියක් නෑ හිටපු නායකතුමෝ... ලිප ගිනි මැල වෙන්නේ නෑ නායක තුමෝ... මෙන්සස් හැදෙන්නේ නෑ නායකතුමෝ.. ආයේ පන්ති නායක වෙලා හරි එන්න නායකතුමෝ.... ඒ ආන්ඩුවම මහා භාන්ඩාගාරෙම හිස් කරල්ලා පොදු වැසිකිලියක් හැදුවා... ආන්ඩුවේ උන්-- මේන බලාපන් අපේ ආන්ඩුවේ වැඩ.. දැන් රුපියල්5ක් දීලා හරි සැපටබොක දාන්න පුලුවන්... ඔන්න අපේ වැඩ.. ඒ ආන්ඩුවම හොරාකෑවා ආන්ඩු පක්ශේ උන්- අඩෝ කලින් එකාගේ කාලේ මෙච්චරක් කෑවා අච්චරක් කෑවා විපක්ශේ උන් - අන්න කනවා කනවා කනවා... අපෙ කාලෙනම් මෙහෙම උනේ නෑ කොයි පක්ශේ උනත් මුන්ට ඕනේ නිකන් සද්දෙට මිරිසුයි තෙලුයි දාලා කොත්තු කනවා වගේ කනට කටට දිවට ඇහැට පේන දේශපාලනේ... බඩට ඉකවිලා ගියත් කමක් නෑ අන්තිමට තේරුම් ගත්ත දේ... හොදට ඉගෙනගෙන මේකෙන් මකබෑවිලා පලයල්ලා. මේක හදන්න බෑ.හදන්න එකෙක් එන්නෙත් නෑ. එනා එආ තාම තාත්තගේ දනිස්සෙවත් නෑ. තොපිට මේකෙන් මකබෑවෙන්න බැරිනම් දරුවන්ට හරි උගන්නලා යවපල්ලා Click to expand... අම්මප ඇත්ත.. මෙහෙ ඉන්නවනම් එකම හේතුව අම්ම තාත්ත සහ ලඟම උන් ටික
රත්තරං;21131045 said: අපි හිතමු X කියල ආන්ඩුවක් තියෙනවා Y කියන කාලයේ දල ජාතික නිශ්පාදනයවැඩි උනා. ඒකපුද්ගල ආදායම වැඩිඋනා (වැඩි උනා කියන එක තේරුනාම ඇති) ලංකාවේ විපක්ශ ජන්ද දායකයෝ... ටෞකන්ඩ අන්න ආයෙත් වැඩිවේලා.. යකෝ පාරට බැහැපන්.. කන්න පිරියක් නෑ හිටපු නායකතුමෝ... ලිප ගිනි මැල වෙන්නේ නෑ නායක තුමෝ... මෙන්සස් හැදෙන්නේ නෑ නායකතුමෝ.. ආයේ පන්ති නායක වෙලා හරි එන්න නායකතුමෝ.... ඒ ආන්ඩුවම මහා භාන්ඩාගාරෙම හිස් කරල්ලා පොදු වැසිකිලියක් හැදුවා... ආන්ඩුවේ උන්-- මේන බලාපන් අපේ ආන්ඩුවේ වැඩ.. දැන් රුපියල්5ක් දීලා හරි සැපටබොක දාන්න පුලුවන්... ඔන්න අපේ වැඩ.. ඒ ආන්ඩුවම හොරාකෑවා ආන්ඩු පක්ශේ උන්- අඩෝ කලින් එකාගේ කාලේ මෙච්චරක් කෑවා අච්චරක් කෑවා විපක්ශේ උන් - අන්න කනවා කනවා කනවා... අපෙ කාලෙනම් මෙහෙම උනේ නෑ කොයි පක්ශේ උනත් මුන්ට ඕනේ නිකන් සද්දෙට මිරිසුයි තෙලුයි දාලා කොත්තු කනවා වගේ කනට කටට දිවට ඇහැට පේන දේශපාලනේ... බඩට ඉකවිලා ගියත් කමක් නෑ අන්තිමට තේරුම් ගත්ත දේ... හොදට ඉගෙනගෙන මේකෙන් මකබෑවිලා පලයල්ලා. මේක හදන්න බෑ.හදන්න එකෙක් එන්නෙත් නෑ. එනා එආ තාම තාත්තගේ දනිස්සෙවත් නෑ. තොපිට මේකෙන් මකබෑවෙන්න බැරිනම් දරුවන්ට හරි උගන්නලා යවපල්ලා Click to expand... අම්මප ඇත්ත.. මෙහෙ ඉන්නවනම් එකම හේතුව අම්ම තාත්ත සහ ලඟම උන් ටික
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Jan 13, 2017 #123 රත්තරං;21130987 said: ලංකාවේ උන්ට තේරෙන දේශපාලනේ.... Click to expand...
L lakshitha1234 Banned Jan 13, 2017 10 0 0 Jan 13, 2017 #124 yanna ona ewun palayaw innna ona ewun idapiyaw rate palanayata harak genne 10000 talk dena janda dayaka ponnayinma thamayi.
yanna ona ewun palayaw innna ona ewun idapiyaw rate palanayata harak genne 10000 talk dena janda dayaka ponnayinma thamayi.
HypermaD Member Feb 8, 2015 1,178 115 0 31 Marawila Jan 13, 2017 #125 lakshitha1234 said: yanna ona ewun palayaw innna ona ewun idapiyaw rate palanayata harak genne 10000 talk dena janda dayaka ponnayinma thamayi. Click to expand... හරිහමන් එකෙක් එන්ඩ එපායැ යකූ ඡන්දෙ දෙන්නත්
lakshitha1234 said: yanna ona ewun palayaw innna ona ewun idapiyaw rate palanayata harak genne 10000 talk dena janda dayaka ponnayinma thamayi. Click to expand... හරිහමන් එකෙක් එන්ඩ එපායැ යකූ ඡන්දෙ දෙන්නත්
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Jan 13, 2017 #126 BruceWayne92 said: ප්රභාකරන් ඉද්දි නම් විල්පත්තුව පැත්තෙ තම්බි තියා සිංහල එකෙක්වත් ගියෙ නැහැ බෙහෙතකටවහ් පැලයක් හොයාගන්න. ප්රභාකරන්ට පුළුවන් දෙ අපෙ පාලකයන්ට බැරි ඇයි දන්නෙ නැහැ . Click to expand... කෝ කොන්දක් තියෙන පාලකයෙක්??
BruceWayne92 said: ප්රභාකරන් ඉද්දි නම් විල්පත්තුව පැත්තෙ තම්බි තියා සිංහල එකෙක්වත් ගියෙ නැහැ බෙහෙතකටවහ් පැලයක් හොයාගන්න. ප්රභාකරන්ට පුළුවන් දෙ අපෙ පාලකයන්ට බැරි ඇයි දන්නෙ නැහැ . Click to expand... කෝ කොන්දක් තියෙන පාලකයෙක්??