රවී මාමා හොදම ඇමති වෙලා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    chee chee putha mage rep kapala kewama ubala kepuwata wada rep labilane ban thawa -3 kapala ohoma puluwanda ban +25 ekatawath hari yanna kapapallako mahansi wela thawa -15 kapa ganna beri una pimpiyo relata bath balayo tikata nama danna beri ponna puthalata :lol:

    රවියගේ දූ හරි , උට ජාතක වෙච්ච එකෙක් හරි, දෙන්නෙක් හරි මේකේ ඉන්නවා නේ..මගේ රේප් කපලා ගිහින් කියහන්කෝ උන් දෙන්නා...

    ඔන්න රෙප් 25 ගානේ දුන්නා

    පක්ශ දේශපාලනේ කිව්වොත් මුන් රෙප් නෙමේ බන් අම්මගේ බඩ හරි කපයි.:lol::lol::lol::lol::lol:


    .තව රෙප් ඕනේ උන් ඉන්නවනම් කියපන්
     
    • Like
    Reactions: dragon-fighter

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මහින්දට හොදම මුදල් ඇමති කිව්වා නං හැම එකාම අවුරුද්දක්ම පංපොරි ගහයි අප්පොච්චි හොදාආආයි කිය කිය..:lol::lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම මේ රෙප් කැපුණු දෙපිලෙම දෙන්නට රෙප් දුන්නට කාටහරි රිදිලා මහින්ද මහත්තයගේ ලොකු ෆොටෝ එකක් දාලා රෙප් කපලා :lol:
     
    • Like
    Reactions: akilar25

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    රත්තරං;21128761 said:

    ඔන්න රෙප් 25 ගානේ දුන්නා

    පක්ශ දේශපාලනේ කිව්වොත් මුන් රෙප් නෙමේ බන් අම්මගේ බඩ හරි කපයි.:lol::lol::lol::lol::lol:


    .තව රෙප් ඕනේ උන් ඉන්නවනම් කියපන්

    +10 උබටත් :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මේ රෙප් කැපුණු දෙපිලෙම දෙන්නට රෙප් දුන්නට කාටහරි රිදිලා මහින්ද මහත්තයගේ ලොකු ෆොටෝ එකක් දාලා රෙප් කපලා :lol:

    ජය ලලිතා දේවත්වයෙන් ඇදහුවා වගේ දේශපාලන වහල්ලු ලංකාවෙත් ඉන්නවා:P:P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;21128761 said:

    ඔන්න රෙප් 25 ගානේ දුන්නා

    පක්ශ දේශපාලනේ කිව්වොත් මුන් රෙප් නෙමේ බන් අම්මගේ බඩ හරි කපයි.:lol::lol::lol::lol::lol:


    .තව රෙප් ඕනේ උන් ඉන්නවනම් කියපන්

    :rofl:
    You must spread some Reputation around before giving it to රත්තරං again. :sorry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    15977375_616274611891023_6015487043502807774_n.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි හිතමු X කියල ආන්ඩුවක් තියෙනවා ‍Y කියන කාලයේ


    දල ජාතික නිශ්පාදනයවැඩි උනා. ඒකපුද්ගල ආදායම වැඩිඋනා (වැඩි උනා කියන එක තේරුනාම ඇති:rofl::rofl::rofl::rofl:)

    ලංකාවේ විපක්ශ ජන්ද දායකයෝ... ටෞකන්ඩ අන්න ආයෙත් වැඩිවේලා:lol::lol::lol::lol:.. යකෝ පාරට බැහැපන්.. කන්න පිරියක් නෑ හිටපු නායකතුමෝ... ලිප ගිනි මැල වෙන්නේ නෑ නායක තුමෝ... මෙන්සස් හැදෙන්නේ නෑ නායකතුමෝ.. ආයේ පන්ති නායක වෙලා හරි එන්න නායකතුමෝ....:lol::lol::lol::lol:

    ඒ ආන්ඩුවම මහා භාන්ඩාගාරෙම හිස් කරල්ලා පොදු වැසිකිලියක් හැදුවා...

    ආන්ඩුවේ උන්-- මේන බලාපන් අපේ ආන්ඩුවේ වැඩ.. දැන් රුපියල්5ක් දීලා හරි සැපටබොක දාන්න පුලුවන්... ඔන්න අපේ වැඩ..


    ඒ ආන්ඩුවම හොරාකෑවා

    ආන්ඩු පක්ශේ උන්- අඩෝ කලින් එකාගේ කාලේ මෙච්චරක් කෑවා අච්චරක් කෑවා
    විපක්ශේ උන් - අන්න කනවා කනවා කනවා... අපෙ කාලෙනම් මෙහෙම උනේ නෑ


    කොයි පක්ශේ උනත් මුන්ට ඕනේ නිකන් සද්දෙට මිරිසුයි තෙලුයි දාලා කොත්තු කනවා වගේ කනට කටට දිවට ඇහැට පේන දේශපාලනේ... බඩට ඉකවිලා ගියත් කමක් නෑ:yes::yes::yes:


    අන්තිමට තේරුම් ගත්ත දේ... හොදට ඉගෙනගෙන මේකෙන් මකබෑවිලා පලයල්ලා. මේක හදන්න බෑ.හදන්න එකෙක් එන්නෙත් නෑ. එනා එආ තාම තාත්තගේ දනිස්සෙවත් නෑ. තොපිට මේකෙන් මකබෑවෙන්න බැරිනම් දරුවන්ට හරි උගන්නලා යවපල්ලා:dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: WhiteWalker

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,188
    113
    Gotham City
    රත්තරං;21120589 said:
    ආ තව දෙයක් කියන්නම්.. මේක අහලා බැනපල්ලා ඕන්නම්

    මුන් මොන ජරා යක්කු උනත් මුන් අපිටත් කීයක් හරි හම්බ කරගන්න දීලා තියෙනවා. දෙයියනේ කියල දැන් දැන් අපිත් අලු ගසාගෙන එනවා:cool:

    ඒ කාලේ කානුවක් කැපුවත් බැසිල්.. පඩයක් ඇරියත් බැසිල්.. කන්න තියෙන්න ඒවා තනකොල ගහේ ඉදන් සිරීපාදේ විල්පත්තුවට යනකන් තනියම කෑවා. අඩුම තරමේ රූට් පර්මිට් එකක් දුන්නද වෙන එකෙක්ට?


    ප්‍රභාකරන් ඉද්දි නම් විල්පත්තුව පැත්තෙ තම්බි තියා සිංහල එකෙක්වත් ගියෙ නැහැ බෙහෙතකටවහ් පැලයක් හොයාගන්න. ප්‍රභාකරන්ට පුළුවන් දෙ අපෙ පාලකයන්ට බැරි ඇයි දන්නෙ නැහැ .
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    එදා වේල චූන් අයවැයක් බයි පීපල්ස්ලට ඕන :lol: