රවීගෙ_හොරා_කෑම
රවීගෙ හොරා කෑමට මහින්ද වක්‍රාකාරයෙන් වග කිව යුතුයි.
මහින්ද හොරකම් කිරීම සාමාන්‍ය දෙයක් කරා. නීතිය උන්ට ඕන ඕන විදිහට පොඩි මිනිහටයි විරුද්ධවාදියටයි විතරක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත. හොරුන්ගෙ බය නැති කරා. කලින් තිබුන රජයවල් හොරෙන් කරපු දේවල් තමන්ට ලැබුන බලයෙන් උමතුවෙලා එළිපිට කරන්න ගත්ත. පොල් රැවුලට විතරයි යුද්දෙ ඉවර කරපු ගමන් ඇති වෙච්ච ජාතික ප්‍රබෝධෙත් එක්ක ලංකාව හොඳ තැනකට ගේන්න උපරිම බලයක් සහ අවස්ථාවක් ලැබුනෙ, ඒ යකා ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තනම් අපි අද කොතනද!!!

:confused