රවීගේ ප්‍රකාස වල නීතිමය තත්වය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රවීගේ ප්‍රකාස වල නීතිමය තත්වය

    එළකිරියේ කවුරුහරි නීති සෙස්ත්‍රයට සම්බන්ද කවුරු හරි ඉන්නවනම් පැහැදිලි කරපංකෝ ..මේ වගේ ප්‍රකාශ හෝ සාක්ෂි සටහන් වල නීතිමය වලන්ගුබවයන් සහ නීතිය ඒ පිලිබදව ක්‍රියා කරන පිළිවෙල. ලංකාවේ මේ වගේ සිද්දි කිහිපයක්ම උනානේ එකයි දැනගන්න අහන්නේ ..

    නීති දන්නේ නැති අය බම්ප් කලහම ඇති ...ගොන් අතල් ගන්න වෙන ත්‍රෙඩ් එකක් දාමු
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රවි ල හරි මොකාහරි බලවත් සල්ලිකාර දේශපාලුවෙක්නම් උන්ට කිසිම නීතියක් අදාල වෙන් නෑ මේ සිරිලකේ

    බන්දුල ල මහින්දානන්දල කරන්නෙත් බොරුව උන් කරන්නෙ ඇත්තෙන්ම රවීට චෝදනා කරන නිවැරදි පිලිගත් මිනිස්සුන්ගෙන් රවීට කේස් එන්න කලින් බන්දුල මහින්දා නන්ද වගේ චොර දේශපාලුවො ඉස්සරහට ඇවිල්ල කේසෙක වන කරල රවී බේරගන්න එක..පරදින්න විස්වාසබන්ගෙයක් ගේන එක...මුන්ට මේ ආන්ඩුවෙන් එන්න පුලුවන් කේස් වලක්ව ගන්න රවීව පාවිච්චි කරනවා..මේක අනෛයාන්න එකගවත්වයක් උන් අතරම
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,180
    20,785
    113
    හස්තිශෛලපුර

    Uba Hari ban. Raviyata daduwam dunnot eket case wenne mahindage anduwata. Ekale mokut kale na kiyala.

    Dan un balanne kohoma Hari Raviyawa goda Danna. Balu deshapalane!
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හරවත් සංවාදයක් ඇතිවූවහොත් කොමෙන්ටුවක් දමමි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20615598_1046864022120712_4056080133331866203_o.jpg