රවී ආණ්ඩුව පතුරු ගහයි....හර්ෂ හාන්සියි !!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රවී ආණ්ඩුව පතුරු ගහයි....හර්ෂ හාන්සියි !!!!!!!!!!!!!!!!!!!!!

    දේශප්‍රේමී ........රට වෙනුවෙන් රවී


    රවී මොකටද මේ එන්නේ? ආණ්ඩුවේ එක එක එවුන් එක එක කතා කියනවා :lol::lol:


    රවී හරිද?
    රනිල් හරිද?
    හර්ෂ හරිද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

     
    Last edited:
    • Like
    Reactions: netlife007

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Harshaya nam patta baila karaya..uge Econ loweth na.


    Phd gatte SAITM eken sure ekata:lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,905
    9,710
    113
    මූට හොඳ දැනීමක් තියෙනවා ඒත් මූ මුදල් අැමති කාලෙදිනේ බැංකු හොරකම උනේ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    ඕවා ඔහොම තමයි, තමන් කරද්දී හොදයි, අනික් උන් කරද්දී වැරද්දක් විතරයි පෙන්නේ.. සක්කිලි දේශපාලනේ..

    මහින්ද රනිල් සිරිසේන සේරම එකයි, එකම තියරිය...
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    මූට හොඳ දැනීමක් තියෙනවා ඒත් මූ මුදල් අැමති කාලෙදිනේ බැංකු හොරකම උනේ.

    Anik eun Okkoma Muge margen hora kala Muwa Chora Kara
    Muta den a malen inne.
    Mu modaya wage ranila kiyapu ewa karanna gihin me sereth era gatha
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    pitipasse inna kella kawda :rolleyes:

    Ravi daughter

    1VrXL.gif
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මූට හොඳ දැනීමක් තියෙනවා ඒත් මූ මුදල් අැමති කාලෙදිනේ බැංකු හොරකම උනේ.
    ඇමති නමට නෙ බන් .
    පවර් එක තියෙන්නෙ වෙන උන් ගාවනෙ.
    ඉතිං උන්ට නැවෙන්න වෙනවා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මෙයා බබා.. මහා බැංකුවට කෙලෝල දැන් රුපියල බාල්දු වෙන එක ගැන කතා කරනවා.. මේවා සේරම මාධ්‍ය සංදර්ශන විතරයි. ඩිල්දාස කලෙත් ඕකමනේ..හැබැයි පිටිපස්සේ ඉන්න කෑල්ලනම් පට්ට :P
     
    • Like
    Reactions: netlife007

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    mu hadanne minissungen uta nathi una faith eka ganna ..mokada centrl bank siddiyata muta witharne kela une..e tharaha thiyenne..ranila ehema muwa bili dila paththakata unane..ranilata , arjunata kisi case ekak na ne..ekai oya dn raganne thiyagena....