රවී ඔයා අයින් වෙන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රවී ඔයා අයින් වෙන්න

    20526052_690012097865165_7626051176546718031_n.jpg





    කෝ සර් රවී අයින් කරලා නෑනේ.

    එයා විදේශ ඇමතිකමෙන් අයින් වුනා.ඒ නිසා අපි එයාට වෙන ඇමති කමක් දුන්නා


    :lol::lol::lol::lol::lol:

    ඔන්න ඕකයි අන්තිමට වුනේ

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරා කෑවෙ රවියතරක් නෙමේ....මිනිහ ගත්තෙ ගෙයක්....ඒත් මහ හොරා රනිල...කෝ ඌව තාම අස් උනේ නැනෙ...
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,910
    113
    වින්ටර් ෆොල්
    හොරා කෑවෙ රවියතරක් නෙමේ....මිනිහ ගත්තෙ ගෙයක්....ඒත් මහ හොරා රනිල...කෝ ඌව තාම අස් උනේ නැනෙ...

    උබලා වගේ මී හරක් ඉන්නවා කියලා මන් අද යකෝ දැන ගත්තේ :lol::lol::lol: