රවී කරුණානායක දැන් පොහොට්ටුවෙද?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මේ දේශ පාලනේ එක්ක අනුරලාට හැරෙන්නවත් බෑ උන්ගෙ තියෙන ඔලුව ලොකු කම නිසා. මට නම් පෙන්නෙ මේක සිරිසේනට ගහන එකක් නෙමෙයි අනුර රැල්ල වෙන පැත්තකට හරවන්න කරන වැඩක්. සිරාගෙ තොන්ඩුව කොහොමත් අදින්න ලේසියි රවිගේ නූලත් තියෙන්නෙ පොහොට්ටුව අතේ. :yes: :yes: :yes:
    රවියාට දැන් ලංකාවේ ඉන්න බෑ, කොහොමත් පිටරකට ගිහින් සරණාගතයෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. මිනිහට බෞන්ටි ගොඩක් තියනවා, සමහර ජාවාරම් වලට පිටරට දේශපාලකයොත් ගෑවිලා ඉන්නවා, උන් ඉඩ දෙන්නේ නෑ නම් එලිවෙන්න.
     
    • Wow
    Reactions: pathaleiretta

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    271610055_662736065073868_7912719605465460402_n.jpg
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    JVP is the least corrupt shit pile compared to the other 3 shit piles. Should vote for the least corrupt one no?
    ජෙප්පො ආවොත් එල්ටිටීඊ එක ලෝ කේ රටවල් ගොඩක තහනම නැතිවෙනවා, එතකොට ආයෙ සිවිල් යුද්ධයක් ඇතිවෙන්න පුලුවන්.
     
    • Love
    Reactions: N A K A M U R A

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙප්පො ආවොත් එල්ටිටීඊ එක ලෝ කේ රටවල් ගොඩක තහනම නැතිවෙනවා, එතකොට ආයෙ සිවිල් යුද්ධයක් ඇතිවෙන්න පුලුවන්.
    lol... kawda kiwwe?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ජෙප්පො ආවොත් එල්ටිටීඊ එක ලෝ කේ රටවල් ගොඩක තහනම නැතිවෙනවා, එතකොට ආයෙ සිවිල් යුද්ධයක් ඇතිවෙන්න පුලුවන්.

    කව්ද බන් උබට මේක කිව්වේ ? @nicjosh83
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පො ආවොත් එල්ටිටීඊ එක ලෝ කේ රටවල් ගොඩක තහනම නැතිවෙනවා, එතකොට ආයෙ සිවිල් යුද්ධයක් ඇතිවෙන්න පුලුවන්.
    :yes:
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    lol... kawda kiwwe?
    කව්ද බන් උබට මේක කිව්වේ ? @nicjosh83
    මේක කියන්නේ, දැනටම ස්විස්ටර්ලන්තෙ එල්ටීටීඊ එක තහනම් නැතිවෙලා තියෙන්නේ ජෙප්පො හින්දා තමයි.
    ජා. ජ. බ උනේ ඇයිකියලා කියපල්ලකො එතකොට මම කියන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක කියන්නේ, දැනටම ස්විස්ටර්ලන්තෙ එල්ටීටීඊ එක තහනම් නැතිවෙලා තියෙන්නේ ජෙප්පො හින්දා තමයි.
    ජා. ජ. බ උනේ ඇයිකියලා කියපල්ලකො එතකොට මම කියන්න.
    really? proof thiyanawada?
     
    • Like
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් සිරිසේන ආණ්ඩුවෙන් යනවට අපි නම් අකමැත්තක් නැ බන්, පුලුවන් නම් ගනිල්ලකො විපක්ශ නායකකම දීල හරි ..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේක කියන්නේ, දැනටම ස්විස්ටර්ලන්තෙ එල්ටීටීඊ එක තහනම් නැතිවෙලා තියෙන්නේ ජෙප්පො හින්දා තමයි.
    ජා. ජ. බ උනේ ඇයිකියලා කියපල්ලකො එතකොට මම කියන්න.

    වෙලාවකට කියනවා ජෙප්පෝ එක්ක ජාත්යන්තරේ ගනුදෙනු නෑලු. වෙලාවකට කියනවා ජෙප්පෝ කොටි එක්ක ගනුදෙනු කරනවලු. ස්විස්ටර්ලන්තෙ එල්ටීටීඊ එක තහනම අයින් කරන්නේ කොහොමද බන් ලංකාවේ පක්ෂයක් ඒ රටේ ආණ්ඩුව කරන්නේ JVP ද ?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Mewan Sankalpa pahalawana wena ugathun weida

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාවලිය පැවැත්වේ.