රවියාට දැන් ලංකාවේ ඉන්න බෑ, කොහොමත් පිටරකට ගිහින් සරණාගතයෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. මිනිහට බෞන්ටි ගොඩක් තියනවා, සමහර ජාවාරම් වලට පිටරට දේශපාලකයොත් ගෑවිලා ඉන්නවා, උන් ඉඩ දෙන්නේ නෑ නම් එලිවෙන්න.මේ දේශ පාලනේ එක්ක අනුරලාට හැරෙන්නවත් බෑ උන්ගෙ තියෙන ඔලුව ලොකු කම නිසා. මට නම් පෙන්නෙ මේක සිරිසේනට ගහන එකක් නෙමෙයි අනුර රැල්ල වෙන පැත්තකට හරවන්න කරන වැඩක්. සිරාගෙ තොන්ඩුව කොහොමත් අදින්න ලේසියි රවිගේ නූලත් තියෙන්නෙ පොහොට්ටුව අතේ.![]()
![]()
![]()
