රවී-හොරා-මාට්ටු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රවී-හොරා-මාට්ටු

    මෙගාවොට් 500 මිලදී ගන්න කැබිනට් අනුමැතිය ඉල්ලද්දී නොරොච්චෝලේ මෙගාවොට් 60ක් හංගලා - පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න තවත් කුමන්ත්‍රණයක්ද..?

    පසුගිය කාළය පුරාවටම රටේ පැවති විදුලි අර්බුදය මෙරට ජන ජීවිතයට එල්ල කළේ විශාල පීඩාවක්. මෙලෙස විදුලි අර්බුදයක් ඇති බව මවාපාමින් පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ කුමන්ත්‍රණයක් පවතින බවටද විදුලිබල වෘත්තීය සංගම් චෝදනා කළා. ඒ අනුව මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අබලන්ව තිබූ විදුලි ජනක යන්ත්‍රය අලුත්වැඩියා කළද එයින් ලබාගත හැකි උපරිම විදුලිය ධාරිතාවෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට තවමත් එකතු කර නැති බවයි විදුලිබල වෘත්තීය සංගම් චෝදනා කරන්නේ.

    නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 280 බැගින් විදුලිය ජනනය කරන යන්ත්‍ර තුනක් ඇතත් එහි තුන්වැනි යන්ත්‍රයෙන්‍ෙ මෙගාවොට් 220ක් පමණක් ලබා ගන්නා අතර පෞද්ගලික සමාගම්වලින් විදුලිය වැඩි මිලට මිලදී ගැනීම උදෙසා මෙලෙස ක්‍රියා කරන්නේද යන්න පිළිබඳ විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට පැහැදිලි කළ යුතු බවද ඔවුන් ප්‍රකාශ කරනවා.

    පවත්නා විදුලිය හිඟකම නිසා පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 500 මිලදී ගැනීමට විෂය භාර අමාත්‍යව රවී කරුණානායක කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙන්නේද මෙවන් තත්වයක් තුලයි. එහෙත් දැනට රාජ්‍ය අංශය තුළ ආයතන ගණනාවක නිකරුනේ තිබෙන විදුලි ජනක යන්ත්‍රවලින් විදුලිය මෙගාවොට් 200ක් ජාතික පද්ධතියට ලබාගත හැකි අතර නොරොච්චෝලෙන් ලැබිය යුතු මෙගාවොට් 60 ද ඊට එකතු කළහොත් එය විදුලිය මෙගාවොට් 260ක් බවට පත්වනවා.

    ඒ අනුව එම විදුලිය මෙගාවොට් 260 ජාතික පද්ධතියට එකතු කළහොත් පුද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමට යන මහජන මුදලින් භාගයක් ඉතිරි කරගත හැකියාව පවතිනවා

    4713e95052bb3358848059772c9976bf938b0ae9.png

    hqdefault.jpg

    මේ ගහන ගැහිලි වලට පක්ශ පාට නොබලා අපි හැමොම ගෙවන්න ඔනි.​
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මේ පකයා දැනටමත් හොර වැඩ ගානකටම අහු වෙලා තියෙද්දිත් ආයෙත් ඇමතිකම් දුන්න මහා පකයන්ට වෙඩි තියන්න ඕනා
     
    • Like
    Reactions: Red Joker

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ පකයා දැනටමත් හොර වැඩ ගානකටම අහු වෙලා තියෙද්දිත් ආයෙත් ඇමතිකම් දුන්න මහා පකයන්ට වෙඩි තියන්න ඕනා

    UNP එකෙන් මුට මෙච්චර සලකන්නෙ මොකද කියන එකයි තේරුම් ගන්න බැරි මචන්.. බුද්ධික පතිරණ වගේ හොද එවුන්ට කිසිම සැලකීමක් නැහැ, හැබැයි රවීටනම් දෙනව සේරම..:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    පර සුද්දන්ගේ අනුග්‍රහයෙන් සැදු ජල විදුලි බලාගර ශාපයෙන් රට බේරාගෙන, ලක් වැසියන් ඝන අන්ධකාරයෙන් මුදවාගෙන සිතට සතුටැති ගතට සිසිළැති අවුරුද්දක් උදා කරදුන් ඔබට අපි සදා ණය ඇත්තෝ වෙමු.

    කැබිනෙට්ටුවෙ වෙසෙන සියළු දේශහ්ද්‍රෝහින් සමග උරෙනුර ගැටි සටන් කර ජයග්‍රහණය කිරීමට ඔබට සියළු ශක්තිය වසනාව ලැබේවා.

    මතු දිනෙක මේ සිරිලක් දෙරණ ඒකාලෝක කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් රට බාර ගන්නා ලෙස හිඟන්නෙකු සේ වැඳ නමස්කාර කර ආයාචනා කර සිටිමි
     
    • Like
    Reactions: Red Joker

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මූට මේ තරම් හොරා කාල සල්ලි තියෙද්දි තවත් හොරා කනවනේ..කිසිම ලිම්ට් ඵකක් නැති ඵකෙක්..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    UNP එකෙන් මුට මෙච්චර සලකන්නෙ මොකද කියන එකයි තේරුම් ගන්න බැරි මචන්.. බුද්ධික පතිරණ වගේ හොද එවුන්ට කිසිම සැලකීමක් නැහැ, හැබැයි රවීටනම් දෙනව සේරම..:confused:

    UNP පැරදි පැරදි හිඟන්නෝ වෙලා ඉන්න කාලෙ රවී තමා සල්ලි වියදම් කරේ..ඒකට කළගුණ සලකන්නත් ඵපැයි..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනුර සහෝදරයට කැනඩාවට කෝල් ඵකක් දීල කිව්වා..අැවිල්ලා බලාගන්නම් කිව්ව
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙගාවොට් 500 මිලදී ගන්න කැබිනට් අනුමැතිය ඉල්ලද්දී නොරොච්චෝලේ මෙගාවොට් 60ක් හංගලා - පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න තවත් කුමන්ත්‍රණයක්ද..?

    පසුගිය කාළය පුරාවටම රටේ පැවති විදුලි අර්බුදය මෙරට ජන ජීවිතයට එල්ල කළේ විශාල පීඩාවක්. මෙලෙස විදුලි අර්බුදයක් ඇති බව මවාපාමින් පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ කුමන්ත්‍රණයක් පවතින බවටද විදුලිබල වෘත්තීය සංගම් චෝදනා කළා. ඒ අනුව මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අබලන්ව තිබූ විදුලි ජනක යන්ත්‍රය අලුත්වැඩියා කළද එයින් ලබාගත හැකි උපරිම විදුලිය ධාරිතාවෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට තවමත් එකතු කර නැති බවයි විදුලිබල වෘත්තීය සංගම් චෝදනා කරන්නේ.

    නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 280 බැගින් විදුලිය ජනනය කරන යන්ත්‍ර තුනක් ඇතත් එහි තුන්වැනි යන්ත්‍රයෙන්‍ෙ මෙගාවොට් 220ක් පමණක් ලබා ගන්නා අතර පෞද්ගලික සමාගම්වලින් විදුලිය වැඩි මිලට මිලදී ගැනීම උදෙසා මෙලෙස ක්‍රියා කරන්නේද යන්න පිළිබඳ විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට පැහැදිලි කළ යුතු බවද ඔවුන් ප්‍රකාශ කරනවා.

    පවත්නා විදුලිය හිඟකම නිසා පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 500 මිලදී ගැනීමට විෂය භාර අමාත්‍යව රවී කරුණානායක කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙන්නේද මෙවන් තත්වයක් තුලයි. එහෙත් දැනට රාජ්‍ය අංශය තුළ ආයතන ගණනාවක නිකරුනේ තිබෙන විදුලි ජනක යන්ත්‍රවලින් විදුලිය මෙගාවොට් 200ක් ජාතික පද්ධතියට ලබාගත හැකි අතර නොරොච්චෝලෙන් ලැබිය යුතු මෙගාවොට් 60 ද ඊට එකතු කළහොත් එය විදුලිය මෙගාවොට් 260ක් බවට පත්වනවා.

    ඒ අනුව එම විදුලිය මෙගාවොට් 260 ජාතික පද්ධතියට එකතු කළහොත් පුද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමට යන මහජන මුදලින් භාගයක් ඉතිරි කරගත හැකියාව පවතිනවා

    4713e95052bb3358848059772c9976bf938b0ae9.png

    hqdefault.jpg

    මේ ගහන ගැහිලි වලට පක්ශ පාට නොබලා අපි හැමොම ගෙවන්න ඔනි.​

    Norochchole max generation capacity 3x270 MW. One generator produce upto 300 mW but, boilers take 30 MW. Wht they keep additional spare capacity is to continue boilers in case of failure of other plants to avoid failure around two weeks.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ පකයා දැනටමත් හොර වැඩ ගානකටම අහු වෙලා තියෙද්දිත් ආයෙත් ඇමතිකම් දුන්න මහා පකයන්ට වෙඩි තියන්න ඕනා

    aniwa
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    රවී-හොරා-මාට්ටු 04-14-2019 11:28 AM උබේ අම්මා බඩුව

    තමන්ගේ ගෙදර වෙන වෙන දෙවල් අනිත් ගෙවල් වල වෙන් නෑ. ඔයා ගැන දුකයි සහොදරයා.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    UNP එකෙන් මුට මෙච්චර සලකන්නෙ මොකද කියන එකයි තේරුම් ගන්න බැරි මචන්.. බුද්ධික පතිරණ වගේ හොද එවුන්ට කිසිම සැලකීමක් නැහැ, හැබැයි රවීටනම් දෙනව සේරම..:confused:
    බුද්ධික පතිරණ පතිරනලට තැනක් දෙන්නේ නැ බන් ඒ වගේ වැඩක් කරන්ඩ පුළුවන් කොච්චර උන් UNP එකේ ඉන්නවද
    හොදට ගහන්ඩ දන්න එකෙක්ට දුන්නොත් නේ ලොකු උන්ගේ පොකට් එකට හොද
    නැත්තම් මු දැන් කොච්චර හොරකම් ගොඩකට මාට්ටු උනාද?
    පොනිල් ප*යා තමා ඔක්කොම කරන්නේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    මුන් ආපහු විසිපස් වෙනිදා ඉදන් කරන්ට් එක කපන්න හදන සීන් එකක් තියෙනවා නේද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    පොනිලගේ පිම්පියා මේක ද බන්....ගූ කන්නා යන යන තැන ගහනවා. ICA conference වගේ ඒවට මේකා ගේන්නේ....Accountant ලටත් හොරකන් කරන්න කියලා ආදර්ශයක් ගන්න වෙන්න ඇති. මේකගේ දුව කිසිම රැකියාවක් නොකර ආසියවේ ධනවත් කාන්තාවන් අතරත් ඇවිත්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    බුද්ධික පතිරණ පතිරනලට තැනක් දෙන්නේ නැ බන් ඒ වගේ වැඩක් කරන්ඩ පුළුවන් කොච්චර උන් UNP එකේ ඉන්නවද
    හොදට ගහන්ඩ දන්න එකෙක්ට දුන්නොත් නේ ලොකු උන්ගේ පොකට් එකට හොද
    නැත්තම් මු දැන් කොච්චර හොරකම් ගොඩකට මාට්ටු උනාද?
    පොනිල් ප*යා තමා ඔක්කොම කරන්නේ

    බුද්ධියා හොඳ එකා ඒත් ඌ මහරාජට කඩේ යනවා....මහාරාජා ට ආයේමත් Anchor dealership දෙන්න ලු යන්නේ...මේකා කොහොම හරි Fonterra එකට කෙලෝපු නිසා...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    බුද්ධියා හොඳ එකා ඒත් ඌ මහරාජට කඩේ යනවා....මහාරාජා ට ආයේමත් Anchor dealership දෙන්න ලු යන්නේ...මේකා කොහොම හරි Fonterra එකට කෙලෝපු නිසා...
    ඔක්කොම ඩීල් තමා චික් විතරක් මුන්

    Gota awama Ravi hire dai neda
    මොන පිස්සුද බන් ගොටා අවොත් මීට වැඩිය දෙයක් රටට නම් කරයි
    හැබැයි මුන් එකෙක්වත් ඔය දේශපාලු හොරු ටිකනම් අල්ලන් නැ
    ඇල්ලුවොත් ඉතින් කුඩු 2mg තියන් හිටපු එකෙක්, කෙහෙල් කැනක් කපපු එකෙක් නම් අල්ලයි