රවී-හොරා-මාට්ටු
මේ ගහන ගැහිලි වලට පක්ශ පාට නොබලා අපි හැමොම ගෙවන්න ඔනි.
මෙගාවොට් 500 මිලදී ගන්න කැබිනට් අනුමැතිය ඉල්ලද්දී නොරොච්චෝලේ මෙගාවොට් 60ක් හංගලා - පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න තවත් කුමන්ත්රණයක්ද..?
පසුගිය කාළය පුරාවටම රටේ පැවති විදුලි අර්බුදය මෙරට ජන ජීවිතයට එල්ල කළේ විශාල පීඩාවක්. මෙලෙස විදුලි අර්බුදයක් ඇති බව මවාපාමින් පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ කුමන්ත්රණයක් පවතින බවටද විදුලිබල වෘත්තීය සංගම් චෝදනා කළා. ඒ අනුව මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අබලන්ව තිබූ විදුලි ජනක යන්ත්රය අලුත්වැඩියා කළද එයින් ලබාගත හැකි උපරිම විදුලිය ධාරිතාවෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට තවමත් එකතු කර නැති බවයි විදුලිබල වෘත්තීය සංගම් චෝදනා කරන්නේ.
නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 280 බැගින් විදුලිය ජනනය කරන යන්ත්ර තුනක් ඇතත් එහි තුන්වැනි යන්ත්රයෙන්ෙ මෙගාවොට් 220ක් පමණක් ලබා ගන්නා අතර පෞද්ගලික සමාගම්වලින් විදුලිය වැඩි මිලට මිලදී ගැනීම උදෙසා මෙලෙස ක්රියා කරන්නේද යන්න පිළිබඳ විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට පැහැදිලි කළ යුතු බවද ඔවුන් ප්රකාශ කරනවා.
පවත්නා විදුලිය හිඟකම නිසා පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 500 මිලදී ගැනීමට විෂය භාර අමාත්යව රවී කරුණානායක කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙන්නේද මෙවන් තත්වයක් තුලයි. එහෙත් දැනට රාජ්ය අංශය තුළ ආයතන ගණනාවක නිකරුනේ තිබෙන විදුලි ජනක යන්ත්රවලින් විදුලිය මෙගාවොට් 200ක් ජාතික පද්ධතියට ලබාගත හැකි අතර නොරොච්චෝලෙන් ලැබිය යුතු මෙගාවොට් 60 ද ඊට එකතු කළහොත් එය විදුලිය මෙගාවොට් 260ක් බවට පත්වනවා.
ඒ අනුව එම විදුලිය මෙගාවොට් 260 ජාතික පද්ධතියට එකතු කළහොත් පුද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමට යන මහජන මුදලින් භාගයක් ඉතිරි කරගත හැකියාව පවතිනවා

Last edited: