රවුටර් හෙල්ප් එකක්

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    රවුටර් හෙල්ප් එකක්

    මචන්ලා මගේ ගාව තියෙන්නේ 1 port රවුටර් එකක් මට තා මෑෂින් එකකට ඉන්ටර් නෙට් දෙන්න ඕන..ස්විච් එකක් හරහා දුන්නොත් ස්ලෝ වෙයි ද බන්ස්....නෑත්නම් ඒකට විසදුමක් දීපල්ලා හබෑයි 4 port රවුටරයක් නම් ගන්න කියන්න එපා :(:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    switch එකක් හරහා දෙන්න. කොහොමත් slow වෙන එක නවත්තන්න බෑ. 4port router එකක් ගත්තත් pc කීපයක් internet යනකොට එක pc එකක් විතරක් යනවට වඩා slow වෙනවා.
     
    • Like
    Reactions: ishan_s

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    switch එකක් හරහා දෙන්න. කොහොමත් slow වෙන එක නවත්තන්න බෑ. 4port router එකක් ගත්තත් pc කීපයක් internet යනකොට එක pc එකක් විතරක් යනවට වඩා slow වෙනවා.

    thanx machan rep ++ :):):)
     
    LEEDER

    Member
    Oct 12, 2011
    169
    7
    0
    ***HEAVEN***
    switch එකක් හරහා දෙන්න. කොහොමත් slow වෙන එක නවත්තන්න බෑ. 4port router එකක් ගත්තත් pc කීපයක් internet යනකොට එක pc එකක් විතරක් යනවට වඩා slow වෙනවා.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    machan oya pc 2k ,3k connect kaloth e bandwidth eka share wela thama e pc walata enne,godak router walanam usb ,thernet port 2k thiyenawa,so oyata eka pc ekakata usb connect karanna puluwan,anith pc ekata Ethernet connect karanna puluwan,ehema thiyenawanam switch ekak ganna ona wenneth nee
     
    • Like
    Reactions: ishan_s

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    machan oya pc 2k ,3k connect kaloth e bandwidth eka share wela thama e pc walata enne,godak router walanam usb ,thernet port 2k thiyenawa,so oyata eka pc ekakata usb connect karanna puluwan,anith pc ekata Ethernet connect karanna puluwan,ehema thiyenawanam switch ekak ganna ona wenneth nee

    thanx machoo rep ++ :):):)