Chat GPT වලින් Plugin හදන්න බෑ කියලා මේකේ thread එක්ක කෙනක් මට හිනා වුනා එක නිසා මේ thread එක දාන්න හිතුවේ.
මම දැනට හදලා තියෙනවා Plugin 4ක්
Wordpress සයිට් වලට ලොග් වෙනකොට SMS + E-mail වලින් OTP එකක් Send වෙන්න එකක් හැදුවා.
Genie Payment Gateway එකට හැදුවා
iPay Payment Gateway එකට කලින් හදපු එකක් Update කළා.
SMS Gateway එකට Plugin එකක් හැදුවා
SMS Gateway එකට හදපු Plugin එක ගැන තමයි අද කියන්න හිතුවේ.
මට Customer කෙනක් ගෙන් Order එකක් අවාම එක ඉක්මනින් දෙන්න ඕනේ නිසා මම Online ඉන්නවා නිතර මේකට විසදුමක් තිබුනේ නැහැ මම හදපු SMS Gateway Plugin එක හරහා මට SMS එකක් එනවා අළුත් Order එකක් ආපු ගමන්, ඒ වගේම Customer ට SMS එකක් Send වෙනවා ඉන්වොයිස් එක Create/Paid වෙනකොට.
මට තියෙන දෙවැනි ගැටළුව වුනේ support ticket වලට නිතරම Online ඉන්න වෙන එක එකට මම විසදුමක් හොයා ගත්තා. Customer කෙනක් ටිකට් එකක් Open කල සැනින් මට SMS එකක් එනවා එක නිසා ඉක්මනින් මට Customer ට Reply කරන්න පුලුවන් Online හිටියේ නැතත්. එක මාරම පහසුවක් මම Phone එකේ SMS Ringtone එකත් වෙනස් කළා නිදාගෙන හිටියත් ටිකක් වෙලා වදින ගෝශාකාරී Song එකක් දැම්මා Phone එකට.
support ticket එකට මම Reply කලාම Customer ට SMS එකක් යනවා එක නිසා එයාට ඉක්මනින් දැනගන්න පුළුවන්.
තව Renew කරන්න තියෙන ඒවට ඉන්වොයිස් එක Create වෙනකොට SMS එකක් Send වෙන්න හැදුවා මොකද ගොඩක් අය E-mail බලන්නේ නැහැ සමහර අය මට Call කරලා මතක් කරන්න කියලා තියෙනවා ඉතින් ඒ ගැටළුව මගේ විසදුනා. SMS වලට යන වියදම බැලුවොත් දැනට මාසෙකට රු 100 - 150 අතර වගේ යන්නේ SMS එකකට ශත 60 අඩු මුදලක් තමයි යන්නේ.
ඔය ඉහත ගැටළු නිසා මම කලින් මම හැමෝටම කියල තිබුනේ අපි Online නැතිනම් වහාම Call කරන්න කියලා, එත් ලංකාවේ අය වෙනත් රටවල ඉන්නවා ඒ අයට එහෙම කතා කරන්න බෑ එකට විසදුමක් ලැබුණා මේ හරහා.
මේ තියෙන්නේ screenshot
Order එකක් දැම්මාම එන SMS එකේ screenshot මට ගහගන්න අමතක වුනා.
මේ Customer ට Send වෙන ඒවා (මේවා මගේ නමින් මගේම අංකයකට Send කරලා Screenshot ගත්තා)
මේ මට එන ඒවා (Admin ට )
මේ සයිට් එකේ ලියාපදිංචි නැති කෙනක් support ticket Open කළාම මට එන SMS එකේ screenshot එකක්.
Chat GPT Plus වලින් Plugin හදන්න බැරි නැහැ මහන්සි උනොත් මේ වැඩේට මට සතියක් ගියා
ඔකොම හැදුවේ මගේ අදහස් වලටමයි. Chat GPT කරේ ලියපු එක විතරයි.
මේක ටෙස්ට් කරන්න අපේ සයිට් එකට බොරු Order දාන්න එපා මචන්ලා
Audit එකට Cancel Invoice/Paid Invoice එකතු කරන එක මාරම කරදරයි වැඩ එක්ක.