Chat GPT එකෙන් මම හදපු Plugin එක.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,668
    14,254
    113
    දෙකම එකට නැහැ වෙන වෙනම තියෙන්නේ දෙන්න පුළුවන් මම Wordpress.org එකට දානව එකෙන් Free ගන්න.
    මෙවා business users ලාගෙ requirements නිසා ඔක්කොම service free දෙන්නේ එපා බං. Paid service එකක් add කරපං.
     
    • Love
    • Like
    Reactions: NRTG and Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,689
    8,602
    113
    Order අරන් දෙන අයටනම් මම උදව් කරනවා මචන්


    Hutch එකෙන් ගත්තේ
    ------ Post added on Sep 6, 2024 at 1:46 PM
    ගණන් සහ ඩිවලොප් කරනකොට තත්වෙ කොහොමද? උන්ගෙ ඩොකියුමන්ට්ස් හොඳයිද? මේ තර්ඩ් පාටි එකක් එක්ක අපි නෑවා හොඳ නෑමක්. ලේබල්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,963
    9,758
    113
    ගණන් සහ ඩිවලොප් කරනකොට තත්වෙ කොහොමද? උන්ගෙ ඩොකියුමන්ට්ස් හොඳයිද? මේ තර්ඩ් පාටි එකක් එක්ක අපි නෑවා හොඳ නෑමක්. ලේබල්
    අනුරාදට බිත්තර කොත්තුවක් අරං දෙන්න. @AnuradhaRa @Gingy
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,689
    8,602
    113
    අනුරාදට බිත්තර කොත්තුවක් අරං දෙන්න. @AnuradhaRa @Gingy
    මේ සහෝදරයා ජෝන් ජෝන් ගෑවට මීගමුවෙ නානාගේ කොත්තු කඩේ නානා වත්ද? මොකො බිස්නස් නෑද?, ජනතා හෝටලය කියල එකක් මන් දන්නව ඒකත් තම්බි.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,963
    9,758
    113
    මේ සහෝදරයා ජෝන් ජෝන් ගෑවට මීගමුවෙ නානාගේ කොත්තු කඩේ නානා වත්ද? මොකො බිස්නස් නෑද?, ජනතා හෝටලය කියල එකක් මන් දන්නව ඒකත් තම්බි.
    මුශ්ලීම් යපිලට කරන අකරතැබොබ වලට අපගේ බරපතල අමනාපය
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,689
    8,602
    113
    මුශ්ලීම් යපිලට කරන අකරතැබොබ වලට අපගේ බරපතල අමනාපය
    අල්ලාහ් හු අක්බර්! ගෑනි හොර තම්බි යකෝ. ගෙදර නිකම් ගාසා තීරෙ වගේ වෙලාවකට, මම තමයි සුළු ජාතිය මෙහෙ
     
    • Haha
    Reactions: Janatha Jhon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,540
    10,792
    113
    36
    Anuradhapura
    lktips.com
    ගණන් සහ ඩිවලොප් කරනකොට තත්වෙ කොහොමද? උන්ගෙ ඩොකියුමන්ට්ස් හොඳයිද? මේ තර්ඩ් පාටි එකක් එක්ක අපි නෑවා හොඳ නෑමක්. ලේබල්
    Hutch එකේ එක මචන් පිටරට අංක වලට වැඩ නමුත් මම Send කරේ නැහැ SMS එකකට ශත 50
    Setup fee එක රු 10000 දෙන්න ඕනේ උන් මට pdf එකක් එව්වා එකේ සම්පුර්න විස්තර තියෙනවා ඔයාට ඕනේ නම් දෙන්නම් මට P.M එකක් දාන්න.