SLT 4G රවුටර් එකක් ගන්න කියලා බැලුවෙ.සමහරු කියනවා Dialog එක ඊට වඩා හොදයි කියලා.සාමාන්යෙන් මේ දෙකෙන් වැඩිය ස්පීඩ් සහ ලාභ මොකක්ද?පාවිච්චි කරන අය හොද නරක කියනවද? :angry::angry::angry: