රවුටර්

SLT 4G රවුටර් එකක් ගන්න කියලා බැලුවෙ.සමහරු කියනවා Dialog එක ඊට වඩා හොදයි කියලා.සාමාන්යෙන් මේ දෙකෙන් වැඩිය ස්පීඩ් සහ ලාභ මොකක්ද?පාවිච්චි කරන අය හොද නරක කියනවද? :confused:
 
  • Like
Reactions: RottenCOLT

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මම පාවිච්චි කරන්නේ ඩයලොග් 4G, ඩේටා අතින් slt හොදයි ස්පීඩ් වලින් නම් දන්නේ නෑ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    SLT එක ලබයි බන් SLT සිග්නල් තිනවා නම් dialog ගන්න එක තේරුමක් නැහැ ,ස්පීඩ් එක දෙකෙම එකයි