රවුටරේට මුර පදයක් දාලා තියෙන්නේ වෙන කෙනෙක් ඔබගේ දත්ත භාවිතය නවත්වන්නයි.
ඒ දාපු මුරපදය වෙනස් කරන්න කියන හේතුව නම් එම මුරපදය රවුටරේ පිටුපස මුද්‍රණය කර තිබීමයි.
අලුතෙන් දමන මුරපදය අමතක වේයයි හැඟේ නම් හෝ රවුටරයෙන් මුරපදය කෙනෙකු නොගනීවි යයි සිතේනම් එලෙසම තබන්න.
(සමරහ රවුටර් වර්ගවල නිෂ්පාදිත සියල්ලේම තියෙන්නේ එකම මුරපදයක් විය හැකියි. එවිට කෙනෙකුට සම්භාවිතාවෙන් ඔබේ මුරපදය සොයාගෙන දත්ත පාවිච්චි කල හැකියි)
අලුතෙන් මුරපදයක් දමා අමතක වේයැයි සිතේ නම්, මෙහි සටහන් කිරීමද ගැටලුවක් නැත...... එහෙම නේද කොල්ලනේ...?
ඔබට තව කෙනෙකු අනවසරයෙන් ඔබේ දත්ත භාවිතය ගැටලුවක් නොවේ නම්, මුරපදය ඉවත් කර තබන්නටද හැකියාව ඇත.