රවුටරේ ලයිට් එක
රවුටරේ Quick Settup එකට ගිහින් හරි Internet Login එකවුන්ට් එකට හරි යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දෙනකං ඉන්ටර්නෙට් කියන LED ලයිට් එක රතුවෙලානෙ තියෙන්නෙ
දැං මගේ රවුටරේ එහෙමයි
ඒ වුණාට ඊයෙ මම කියපු අර නෑදෑ ගෙදර රවුටරේ කොහොමත් කොල ලයිට් එකනෙ පත්තු වෙන්නෙ
ඒ කියන්නෙ පාස්වර්ඩ් අනං මනං වැරදි වුණත් කොල පත්තු වෙනව..
ෆයිබර් ලයින්වල එහෙම කේස් එකක් තියෙනවද?
එයාලගෙ ෆයිබර්ද කියල දන්නෙත් නෑ හරියට