රවුටරේ ලයිට් එක

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රවුටරේ ලයිට් එක

    රවුටරේ Quick Settup එකට ගිහින් හරි Internet Login එකවුන්ට් එකට හරි යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දෙනකං ඉන්ටර්නෙට් කියන LED ලයිට් එක රතුවෙලානෙ තියෙන්නෙ
    දැං මගේ රවුටරේ එහෙමයි
    ඒ වුණාට ඊයෙ මම කියපු අර නෑදෑ ගෙදර රවුටරේ කොහොමත් කොල ලයිට් එකනෙ පත්තු වෙන්නෙ
    ඒ කියන්නෙ පාස්වර්ඩ් අනං මනං වැරදි වුණත් කොල පත්තු වෙනව..

    ෆයිබර් ලයින්වල එහෙම කේස් එකක් තියෙනවද?
    එයාලගෙ ෆයිබර්ද කියල දන්නෙත් නෑ හරියට
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පෙසිමිසා උඹවත් උත්තරයක් දියන්කො

    මුං රවුටර් පාවිච්චි කෙරුවට ලයිට් පත්තු වෙන හැටි දන්නෙ නෑ වගේ :D
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oke balapan fiber line eka down wela athi... los kiyala ekak paththu wenawada. dapyako pinthurayak kiyanna balala
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    oke balapan fiber line eka down wela athi... los kiyala ekak paththu wenawada. dapyako pinthurayak kiyanna balala

    මේක ෆයිබර් නෙමේ දැනුයි මතක් වුණේ නෝමල් ටෙලිෆෝන් ලයින් එක තියෙන්නෙ :rofl:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ෆයිබර් කට්ටියට එන රවුටර් මම දැකලම නැ

    පින්තූරයක් දාපල්ලකො
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රවුටරේ ගලවල ලයිට් එක ඕනේ පාටක් පත්තු වෙන්න හදන්න පුළුවන්. රතු කොළ නිල්. සිම්පල් ට්‍රික් එකක් තියෙන්නේ.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රවුටරේ ගලවල ලයිට් එක ඕනේ පාටක් පත්තු වෙන්න හදන්න පුළුවන්. රතු කොළ නිල්. සිම්පල් ට්‍රික් එකක් තියෙන්නේ.

    අනික තමා මචං රවුටරේ රීසෙට් කලාම
    ඔටෝ ඉන්ටර්නෙට් ලොගින් යූසර් නෙමේ එකක් එනවනෙ.. ඩිෆෝල්ට් තියෙන එකක් වගේ
    1212@... වගේ එකක් මතක හැටියට